මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ. 



Ado noඉස්සර කාලේ කොත්තමල්ලි පිටරට export කරන එකෙක් ඇවිත් කියන්න ඇති කොත්තමල්ලි තම්බලා බොන්න ලෙඩ හොඳ වෙනවා කියලා.
අපේ උන් හොයන්න බලන්නේ නැ ඉතින් තාමත් බොනවා කොරෝනා හොඳ වෙනවා කියලා හිතාගෙන![]()
ලංකාවේ වැවෙන්නෑ මචන්, ඉංදියාවේ වැවෙනවා.Sirawatada wawen nadda .tamilnadu wala ehemanam wawenawa oya ho gala kema walata ehema kola danne
කොහොමහරි ඉතින් මේක ලංකාවේ දෙයක් නෙමෙයිනේ.දැනටත් වවන්නේ නැහැනේ. ඉතින් කොහොමද දේශීය බෙහෙතක් කියලා අපේ උන්දැලා පම්පෝරි ගහන්නේ ?Biriyani walata ehema kottamali kola danawane tamil aya
Parippu wage seen ekak wenna ati india tibbata mehe ne ne.wawanna bari kama newe seeds den ne
------ Post added on Sep 2, 2021 at 2:00 PM
Germination nawattapu seeds tama ewanne
------ Post added on Sep 2, 2021 at 2:01 PM
මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ.![]()
මෙහෙ අපි කොත්තමල්ලි එහෙමට බාවිතයක් නෑඅපිට වීස් නම් ඉතිං පාවට්ට තමා.හරියට හරී.නියුමෝනියාවට පාවට්ට කැඳ/වාෂ්ප දුම ක්ෂණික ප්රතිපල දෙනවා.මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ.![]()
හරි ඉතින් දේශීය ඖෂධේ කියලා උඩදාගෙන තම්බ තම්බ බොන්නේ පිටරට මඟුලක්නේකවුද කියන්නේ ලංකාවේ වැවෙන්නේ නෑ කියලා. ලංකාවේ වැවෙනවා.. වගාකරලා ලාභ ගන්න බෑ.. ගෙන්නන එක ඊට ලාභ නිසා පිටරටින් ගෙන්නනවා.. ආයුර්වේදය නම් කොහොමත් ඉන්දියන් සම්භවයක් තියෙන්නේ..