කොත්තමල්ලි

blue_in_rio

Well-known member
  • මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ. :confused::confused:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ඉස්සර කාලේ කොත්තමල්ලි පිටරට export කරන එකෙක් ඇවිත් කියන්න ඇති කොත්තමල්ලි තම්බලා බොන්න ලෙඩ හොඳ වෙනවා කියලා.
    අපේ උන් හොයන්න බලන්නේ නැ ඉතින් තාමත් බොනවා කොරෝනා හොඳ වෙනවා කියලා හිතාගෙන :lol:
     

    blue_in_rio

    Well-known member
  • ඉස්සර කාලේ කොත්තමල්ලි පිටරට export කරන එකෙක් ඇවිත් කියන්න ඇති කොත්තමල්ලි තම්බලා බොන්න ලෙඩ හොඳ වෙනවා කියලා.
    අපේ උන් හොයන්න බලන්නේ නැ ඉතින් තාමත් බොනවා කොරෝනා හොඳ වෙනවා කියලා හිතාගෙන :lol:
    Ado no
     
    • Like
    Reactions: TNHM

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,255
    26,708
    113
    Kandy
    Biriyani walata ehema kottamali kola danawane tamil aya

    Parippu wage seen ekak wenna ati india tibbata mehe ne ne.wawanna bari kama newe seeds den ne
    ------ Post added on Sep 2, 2021 at 2:00 PM

    Germination nawattapu seeds tama ewanne
    ------ Post added on Sep 2, 2021 at 2:01 PM
     

    blue_in_rio

    Well-known member
  • Biriyani walata ehema kottamali kola danawane tamil aya

    Parippu wage seen ekak wenna ati india tibbata mehe ne ne.wawanna bari kama newe seeds den ne
    ------ Post added on Sep 2, 2021 at 2:00 PM

    Germination nawattapu seeds tama ewanne
    ------ Post added on Sep 2, 2021 at 2:01 PM
    කොහොමහරි ඉතින් මේක ලංකාවේ දෙයක් නෙමෙයිනේ.දැනටත් වවන්නේ නැහැනේ. ඉතින් කොහොමද දේශීය බෙහෙතක් කියලා අපේ උන්දැලා පම්පෝරි ගහන්නේ ?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,756
    113
    Homagama
    මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ. :confused::confused:

    ඕවා අහන්න එපා.දේසිය එක නලලෙ තියන පම්පොරීස්ලා පවු. 🤣🤣🤣
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    fist-bump-nice
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    ආයුර්වේදය කියල කියන්නේ ඉන්දියානු වෛද්‍ය කම වලට,සිද්ධ අයුර වේදය ලංකාවේ ඉර්ශිවරයෙක් ඉන්දියානු ආයුර්වේදයේ උපකාර ඇතිව නිර්මාණය කරන ලද්දක්.ලංකාවේ තියෙන්නේ අමුතු වේද සස්ත්‍රයක්.ඉඩා පිංගල සස්ත්රයේ ඉඳන් ඇට උනුකරන එක දක්වාම 🦿 මෙහෙ තියෙනවා.හැබැයි කරන අය හොයන්න cid බල්ලෝ දාන්න ඕනේ.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචන්ලා, උබලා කවුරු හරි දන්නවා නම් කියපල්ලකෝ, කොත්තමල්ලි කියන ජාතිය දේශීය ආයුර්වේද වෙදකමේ සුලභ ඖෂධයක් උනේ කොහොමද කියලා ? මොකද කොත්තමල්ලි ලංකාවේ වැවෙන්නේ නෑ, පිටරටින්මයි ගේන්නේ. :confused::confused:
    මෙහෙ අපි කොත්තමල්ලි එහෙමට බාවිතයක් නෑඅපිට වීස් නම් ඉතිං පාවට්ට තමා.හරියට හරී.නියුමෝනියාවට පාවට්ට කැඳ/වාෂ්ප දුම ක්ෂණික ප්‍රතිපල දෙනවා.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කවුද කියන්නේ ලංකාවේ වැවෙන්නේ නෑ කියලා. ලංකාවේ වැවෙනවා.. වගාකරලා ලාභ ගන්න බෑ.. ගෙන්නන එක ඊට ලාභ නිසා පිටරටින් ගෙන්නනවා.. ආයුර්වේදය නම් කොහොමත් ඉන්දියන් සම්භවයක් තියෙන්නේ..
     

    blue_in_rio

    Well-known member
  • කවුද කියන්නේ ලංකාවේ වැවෙන්නේ නෑ කියලා. ලංකාවේ වැවෙනවා.. වගාකරලා ලාභ ගන්න බෑ.. ගෙන්නන එක ඊට ලාභ නිසා පිටරටින් ගෙන්නනවා.. ආයුර්වේදය නම් කොහොමත් ඉන්දියන් සම්භවයක් තියෙන්නේ..
    හරි ඉතින් දේශීය ඖෂධේ කියලා උඩදාගෙන තම්බ තම්බ බොන්නේ පිටරට මඟුලක්නේ
     
    • Like
    Reactions: TNHM