කොත්තුවක් කාපුවාම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කොත්තු කන්න හිතෙන වෙලාවට පරාටා 2ක් බිත්තර රොටි 1ක් වගේ කපලා චිකන් හොදි හෝ කෑලි දාලා කන්න thank me later.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මමනම් කොත්තු කනකොට නිකන් සුදු බත් ටිකකුත් දාගෙන කන්නෙ. නැත්තන් බඩේ අමාරු හැදෙනව මට. අවුරුද්දටම කොත්තු 2ක් කනව ඇති නිතරම කන්නෙ නෑ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    චීස් කොත්තුවක් කෑවා , ඊයේ පෙරේදා, හම්මෝ බිව්ව වතුර තොගය
    කන්න එපා බන් ..මල ජරාව..
    අඩෝ හරියටම හරි. මුන් පට්ට විදියට MSG කෙළලා අරින්නේ. ඉස්සර මචන් නියම කොත්තු ජොයින්ට් තිබුණා. දැන් නම් වැඩක්ම නැහැ. අනිවා ලෙඩ ගොඩක් ඇඟට දාගැනීමක්.