චීස් කොත්තුවක් කෑවා , ඊයේ පෙරේදා, හම්මෝ බිව්ව වතුර තොගය
කන්න එපා බන් ..මල ජරාව..
කන්න එපා බන් ..මල ජරාව..
masekata kittu wenna gahuwe na kalekin. anthimata gahuwe 6 wenida.dan kalak gahanne nadda rata
Thambi kadayak hoyan yanna wenawasparana koththuwak kapan, bada sudda karan yai
Thambi kadayak hoyan yanna wenawas
අඩෝ හරියටම හරි. මුන් පට්ට විදියට MSG කෙළලා අරින්නේ. ඉස්සර මචන් නියම කොත්තු ජොයින්ට් තිබුණා. දැන් නම් වැඩක්ම නැහැ. අනිවා ලෙඩ ගොඩක් ඇඟට දාගැනීමක්.චීස් කොත්තුවක් කෑවා , ඊයේ පෙරේදා, හම්මෝ බිව්ව වතුර තොගය
කන්න එපා බන් ..මල ජරාව..