**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****
chamee1982 Well-known member Jan 13, 2009 1,210 321 83 ON chair Aug 16, 2013 #22 pattai sahooo menna magen thoththuwak.... 5+ Reactions: tshirtZ
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Aug 16, 2013 #24 uba sahenna mahansi wela ne koththuwa hadanawa madiwata light thibilath na ne ara hadana badu witharak penna ithuru tika kaluwara une 4to gahaddi kuppi laampuwak lagata gaththada?
uba sahenna mahansi wela ne koththuwa hadanawa madiwata light thibilath na ne ara hadana badu witharak penna ithuru tika kaluwara une 4to gahaddi kuppi laampuwak lagata gaththada?
handysameera Well-known member Dec 20, 2009 1,382 321 83 London Aug 16, 2013 #25 Man gampaha petta inne..Umba kottuwa kanna man kohatada enna oni
chathupatiya Well-known member Sep 9, 2007 10,577 3,118 113 ලොකෙන් උතුම් රටේ Aug 16, 2013 #28 කොත්තුව නම් එලටම තියෙනවා. දැක්කත් බඩ පිරෙනවා බන්, කොත්තු වලට සිංහලෙන් කියන්නේ "යලි ඉපදේ" කියලා. කඩේ එවා කොහෙද මේ තරම් කොලිටියට, අනිවා හදලා බලන්න ඔනේ ලඟදිම. රෙප් 13 ++ කින්ම සැලකුවා. Reactions: tshirtZ
කොත්තුව නම් එලටම තියෙනවා. දැක්කත් බඩ පිරෙනවා බන්, කොත්තු වලට සිංහලෙන් කියන්නේ "යලි ඉපදේ" කියලා. කඩේ එවා කොහෙද මේ තරම් කොලිටියට, අනිවා හදලා බලන්න ඔනේ ලඟදිම. රෙප් 13 ++ කින්ම සැලකුවා.
MihiCherub Well-known member Sep 14, 2009 18,964 1 9,774 113 Gampaha Aug 16, 2013 #29 තව ටිකක් විස්තර ඇතුව ඊලග පාර දාපන්z බන්.. ටිකක් තේරුනා අඩුයි..
R rocat90 Well-known member Dec 14, 2012 10,841 1,392 113 Aug 16, 2013 #31 mata koththuth one ,patta ban
Niwantha Gavin Woods Well-known member Sep 19, 2008 974 65 48 Kotte Aug 16, 2013 #34 ado plane rotty kiyak oneda kiyapanko... ada reta wade denna plan karanne
SuduuNangiya Member Jun 19, 2008 350 5 0 Aug 16, 2013 #35 කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,, නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ..
කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,, නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ..
Thilinacba Well-known member Sep 7, 2006 13,526 2,752 113 Aug 16, 2013 #36 Fatta machan try ekak denna ona welawaka +8 dunna Reactions: tshirtZ
pody malli Well-known member Feb 7, 2012 2,880 540 113 මැද... Aug 16, 2013 #39 කෙල උනනව බන්..........