**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නොදකින් ‍යකෝ උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක.........:angry::angry::angry:
    දැන් ඉතින් දවසම බඩේ පනුවෝ ටික පිනුම් ගහ‍යි කොත්තු ඉල්ලලා........:baffled::baffled::baffled:

    හැබැ‍යි සුපිරි‍යට හදලා ති‍යනවා වගේ.....:cool::cool::cool:
    මම ගෙදර ‍යන්නේ Bambma පැත්තෙන්.....හවස 5ට විතර එකක් දලා Bamba හන්දි‍යට ගෙනල්ලා දෙන්න බැරිද......:P:P:P
    Rep+10

    • Like
    Reactions: tshirtZ

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නොදකින් ‍යකෝ උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක.........:angry::angry::angry:
    දැන් ඉතින් දවසම බඩේ පනුවෝ ටික පිනුම් ගහ‍යි කොත්තු ඉල්ලලා........:baffled::baffled::baffled:

    හැබැ‍යි සුපිරි‍යට හදලා ති‍යනවා වගේ.....:cool::cool::cool:
    මම ගෙදර ‍යන්නේ Bambma පැත්තෙන්.....හවස 5ට විතර එකක් දලා Bamba හන්දි‍යට ගෙනල්ලා දෙන්න බැරිද......:P:P:P
    Rep+10

    nedakin higana kukula
    cheess koththuwak aran gedara palako :lol:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    big-drooling-smiley-emoticon.gif
    එළකිරි ආ . හදල බලන්න ඕන . rep 11 ක් දුන්න එහෙනම් :lol:
     
    • Like
    Reactions: tshirtZ

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව හාදයෙක් උයන්න සෙට් වීම ගැන ප්‍රසාදය සමග.....................
    රෙප්8කින් දමල ගැහුව හරිය?:D.
     
    Last edited:
    • Like
    Reactions: tshirtZ

    PodeKasun

    Member
    Dec 13, 2012
    116
    13
    0
    ප්ලේන් රොටී හදන්නෙ කොහොමද? ඒක දන්නෙ නැනෙ බන්
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    නොදකින් ‍යකෝ උදේ පාන්දරම දැක්කේ මේ ත්‍රෙඩ් එක.........:angry::angry::angry:
    දැන් ඉතින් දවසම බඩේ පනුවෝ ටික පිනුම් ගහ‍යි කොත්තු ඉල්ලලා........:baffled::baffled::baffled:

    හැබැ‍යි සුපිරි‍යට හදලා ති‍යනවා වගේ.....:cool::cool::cool:
    මම ගෙදර ‍යන්නේ ගම්පහ පැත්තෙන්.....හවස 5ට විතර එකක් දලා ජා-ඇල හන්දි‍යට ගෙනල්ලා දෙන්න බැරිද......:P:P:P
    Rep+10

    තනියම කොත්තු කන්න හදනවා නේ පරය :angry:
    ඌ ගෙනාවොත් මටත් msg එකක් දහ :rolleyes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ප්ලේන් රොටී හදන්නෙ කොහොමද? ඒක දන්නෙ නැනෙ බන්

    piti koppa 3 i
    lunu tikai
    pol thel 2/1
    mada rasne wathra koppa 2/1

    piti tika i wathura tikai dagena ana ganna' ita passe thel 2tbs (or butter)withara dala 10 min withara hodata ana ganna. athe allenne nethi ganata anaganna 'lunu poddakuth daganna

    ita pass e one ganata bola wen kara gannwa e balls tika bajanajakata dala polthel dala 2 hours withara thiyala ' roti ya thuni kara ganna' kadawal wala nam ara mese thiyala uda dala ne hadanne 'ehema beri hinda roller ekakin thuni wennama diga aragena roti pucchana thetiye thel poddak dala half min eka peththak puchcha gannwa ita passe anik peththa ..:D:D passe dawasaka hadana widiya 4to ekka dannm ko :rolleyes:
     
    • Like
    Reactions: PodeKasun

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අම්මට සිරි උබ ලෙසටම වෑඩෙ කරලා මච්න්. උබ රොටිය ගෙදර හෑදුවද? කඩෙන් ගත්තද?:)

    You must spread some Reputation around before giving it to tshirtZ again.:)
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    පට්ටයි ඔයි .... ඊ ළඟ dish එක ඉක්මනට එවපන්
    රේප් නම් ඉවරයි කොල්ල