**** කොත්තු කන්න වරෙන් තොත්තු දිදී ****

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya



    ado sahena watinawa yako sirawata:D:Dthawa rep thibba nan aniwa denawa:nerd:
    :love::love::love:heta hadanna one koththuwak
    00020534.gif

    koththu hadala nan thiyenawa .... eth meka dakkama ayeth hadanna hithuna ...
    maalu miris nan daanna ba ... kata danawa :(
    btw tfs .... gread job ah ;)


    Elakiri mcn
    +REP :D

    niyamayi... :):)
    ඔය රොටිය මම හදන හැම සැරේම පොල් රොටිය ගානට හයි වෙන්නේ ඇයි බං.
    කඩේ වගේ ඇදෙන ස්මූත් රොටියක් කවදාවත් හැදෙන්නේ නෑනේ.:sorry::sorry::sorry::sorry:
    හොදට අනපන්...ටිකක් වෙලා තියපන්..එක පාර යකා ගැහුවා වගේ හදන්න ගන් එපා.... අනික උබ පොල් දැම්මද ? :P

    තෑන්ක්ස් බොකු
    :love::love::love:
    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය රොටිය මම හදන හැම සැරේම පොල් රොටිය ගානට හයි වෙන්නේ ඇයි බං.
    කඩේ වගේ ඇදෙන ස්මූත් රොටියක් කවදාවත් හැදෙන්නේ නෑනේ.:sorry::sorry::sorry::sorry:
    පුදන කොට ම කාපි යකා වගේ රොටී ගහන්න බෑ බං........
    අනලා පැය 3-4ක් තියෙන්න ඕන........(බාස්ල ඕකට කියන්නේ ඇඹුල් වෙන්න තියනව කියලා)
    එතකොටයි ස්මූත් වෙන්නේ.........
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"

    මගුලක් කරනවා.. Image එක Remove කරපන් මචෝ.... මට මහ ධාරානිපාත බඩගින්නක් හැදුන, , අද ගේන්න යන්න වෙලාවක් නැ,, හෙට වත් මොනා හරි කරන්න ඕන, ,, මම උබෙ Rep කපනවා මචො, , :P:P
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මගුලක් කරනවා.. Image එක Remove කරපන් මචෝ.... මට මහ ධාරානිපාත බඩගින්නක් හැදුන, , අද ගේන්න යන්න වෙලාවක් නැ,, හෙට වත් මොනා හරි කරන්න ඕන, ,, මම උබෙ Rep කපනවා මචො, , :P:P

    :yes::yes: eka nam sahathika aththa.....
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ..
    :D:D:D



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:


    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    මේ තියෙන්නේ කපපු බාන්ඩේ...ආයෙ බෙල්ලක් උනත් ඉතින් ඕන මගුලක්.. :shocked::shocked:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:



    :lol: :lol: :lol:





    අන්තිමට ඉතින් තැටිකට දාලා ඕන විදියට පුච්චගන්නයි තියෙන්නේ,,,උබලට හොදට පුච්චල පුරුදුයිනේ.. :P:P


    ඊලග කෑම තවත් රසවත්!
    :love::love::love: tshirtZ :love::love::love:



    ඇයි බන් කොත්තු හදද්දී උබට ඔච්චර හිනා ගියේ !:rolleyes:

    කොහොම උනත් නියම පොස්ට් එකක් !:D

    +++
    7.gif
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොල්ලෙක් උනාම වේලකට හරි කන්න මොනාහරිම ජරාවක් හදාගන්න පුලුවන් වෙන්න ඕනේ බන්,, නැත්නන් හැමදාම ගෑනිගේ සැර බල බල බඩගින්නේ ඉන්න වෙන්නේ.. :) 5+
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    op9vv7.jpg


    http://www.elakiri.com/forum/showthread.php?t=1155129

    රසටම කොත්තු ...හදලා
    තනියම ඌම ......කාලා
    බඩ බුරුල් ..........වීලා
    අනේ පලයං හෝස් ගාලා


    විහිලුවට කිව්වේ හොදේ!!!
    මෙහෙම කියන්නම්!!

    රසටම කොත්තු ...හදලා
    පිංතූර ටිකකුත් ....ගහලා
    අලුත් නූලක්ද ......දාලා
    කෑවනම් හොද මටත් දීලා