machan oke full photoes danawada? ekko weight eke hari ingredients wala hari wenasak thiyenna one. nathnan ithin patta waraddak.එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
------ Post added on Apr 5, 2025 at 2:14 AM
machan oke full photoes danawada? ekko weight eke hari ingredients wala hari wenasak thiyenna one. nathnan ithin patta waraddak.එකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
------ Post added on Apr 5, 2025 at 2:14 AM
mehema wenna ati750g vs 1kg wenna athi mitto, oke dekak enawa
man aaith baluwa bn ubala kiyana nisa saketa, dekama 1KG bnmachan oke full photoes danawada? ekko weight eke hari ingredients wala hari wenasak thiyenna one. nathnan ithin patta waraddak.
upload wenne na bn quality wadi. oka hadala danna kammlifull 4to dapanko depettema
Batch number eka balanna wenas nam price wenas wenna puluwanඑකම product එක බං. ඒත් printed price දෙකක්නෙ තියෙන්නෙ?? 350 600
------ Post added on Apr 5, 2025 at 2:14 AM
Dapiya huupload wenne na bn quality wadi. oka hadala danna kammli![]()
Food city කාගීල්ස් , ආපිකෝ ඉහල කුලේඑක ලග දවස් දෙකක කොත්තු පැකට් දෙකක් ගත්තා 1KG same Brand.
එකක් සිල්ලර කඩෙකින් රු.350 යි. අනික Cargills Food City එකෙන් 600 යි.
කාටහරි මේවගෙ දෙයක් මීට කලින් ක්ලික් වෙලා තියනවද? Food City වලට එවන බඩු වල ගාන වැඩිද සාමාන්‍යයෙන්??
යකෝ 250 ක් වෙනස
https://ibb.co/zVkBLtgM
එකේ ප්‍රින්ට් කරලා තියෙන මිල කීයද ?
ඔය දෙකම එකම බර කියලා උබට ශුවර්ද
එකක් ග්‍රෑම් 500යි. අනික කිලෝ 1යි.
750g vs 1kg wenna athi mitto, oke dekak enawa
machan oke full photoes danawada?
ෆුල් ෆොටෝ එකක් දාන්නකෝ පැකට් දෙකේ
onna damma > balapiyawwDapiya hu![]()
super market වලින් 30% ප්‍රොෆිට් ඉල්ලනවාමචන්ලා මේක ඇත්තක්. මමත් මේ බ්‍රෑන්ඩ් එකේ පරාටා packet එක ගන්නවා Keels එකේ ගාන 30% විතර වැඩියි. මහජන Supermarket එකෙයි එළියේ තියන පොඩි කඩ වලයි ගාන අඩුයි . මුන් කරන්නේ Keels එකේ margin එක final price එකට add karanawa. මේක illegal ද කියල දන්නේ නෑ .
Meka balanna > https://ibb.co/sd8SVswTdekema pahadiliwa photo tikak gahanna ekata thiyela upload karanna
thanks for update machanහොරන mdk ෆුඩ්ස් වලට කාතා කරා,
එකම ප්‍රඩක්ට් එක ප්‍රයිස් දෙකකින් කිවුවා යන්නෙ සුපර්මාකට් & නොර්මල් ශොප්ස් වල,
