කොත්තු පොට් එකක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එල මචන්
    nakath balala mahansiyata koththu kanna ynawa wage :P
    හෙ හෙ... එහෙම එකක් නෑ දන්නේ නැද්ද පොඩි චේන්ජ් එකකටත් එක්ක
    00020472.gif


    එල මචන්
    අහ් එතනත් සිරා නේද:)
     
    Last edited:

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    නැකැත් රාල;16694122 said:
    කොහොමද එතන සිරාද කොත්තුව

    walivita P&S eka hodai, sliit eka issarahama thiyenne... cheese koththu ehemath thiyenawa... gaana wena thaena walata wadaa wadie mama hithanne... mamanam habai kaala nah :p eth hodai kiyala kiyanawa...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Sliit eka Issaraha thiyana lassana ekata palayan nathnam baththara mulle pilawoos try karapan

    ලස්සන එකේ කොත්තු තියේද? සිරාද කොත්තුව? මට එතන නම් ලඟයි බන්

    malabe makrin ekak nadda?? makrin eke kottu hodai pirisidui, nikan kada wala wage neme

    makrin එකක් නම් දන්න විදිහට මාලබේ නෑ බන්..:(
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane manda thalahene idan malabeta yana main road eka awata nam hoda idagena kanna kadayak dakalama nee. aragena gihin kanna nam bojunka eka hodai thalahena..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නැකත් රාලේ උයාට කොත්තු ඕනේ නම් සෙන්සාල් එකෙත් හොඳයි තව දියත උයනේ ෆුඩ් ස්ටෝල් වලත් හොඳයි......

    පසුව ටයිප් කරමි...
    ඔය දාන්න හදන කොත්තු පාටියට අවශ්‍ය ඝනපූරණය සම්පුර්ණ නැතිනම් මේ අපි ඉන්නවා ළඟ පාත හරිය....... :P:rofl: