කොත්තු මිල

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    කෑම සම්බන්දව සිංහල මිනිස්සුන්ට තියෙන ගිල්ටියයි වැරදි ආහාර පුරුදු වලිනුයි හොඳටම හම්බකරන්නෙ කෑම කඩකාරයො. මිනිස්සු කෑම ගනන් දේවල් ඒව සාදාරණ මිලකට ලැබීම වෙන්න බැරි දෙයක් කියල හිතන් ඉන්නව. ප්‍රෝටීන් ආහාර ගැන කොහොමත් වරදකාරී හැඟීමකින් ඉන්නෙ. අසාදාරණ මිලකට තිබුනොත් ආ ඔය කෑම කාල ලෙඩ හදාගන්නෙ ඇයි කියල මඟඇරල ගෙවල් වලින් කන්න හිත හදාගන්නව. බේකරි නිෂ්පාදන වල මිල අඩු නෑ කියල දාපු පෝස්ට් එකක මිනිහෙක් කොමෙන්ට් කරනව ඒක හොඳයි ළමයි බත් කන්න පුරුදු කරමු කියල- ඌ ව්‍යාංජන හදන්න අඩුවට එලවලු අඩුවට ගන්නෙ කොහෙන්ද කියන එක කියල තිබ්බෙ නම් නෑ.

    බත් කොත ගහල කන්න ඇබ්බැහි වෙලා තියෙන එක අනිත් හේතුව. බත් කන්ද පෙන්නල එලවලු මාලු හැන්දක් විතර දාල හොඳට හම්බ කරගන්නව කඩකාරයො. ෆ්‍රයිඩ් ‍රයිස් වලින් එහෙම මට හොඳටම විශ්වාසයි ලොකු ලාභයක් තියෙනව කියල කැරට් ලූනු චිකන් ටිකක් බත් ගොඩකට දාල දෙන විදිහ එක්කෙ බලද්දි.

    ප්‍රෝටීන් කන්න පුලුවන් කාලෙත් කාපු හිඟන තාලෙට ඉදිරියට බිත්තර වත් කන්න වෙන්නෙ නෑ ඒ ගැන කණගාටුවකුත් ගැටලුවකුත් නෑ අපිට ඉතින් හිත හදාගන්න ක්‍රම සහ විධි තියෙනව.

    බයිදවේ, බිත්තර මාකට් එකට කරන්න යන ගොන් වැඩේ නිසා බිත්තර මිල මීට වඩා ඉහළ යනව කියන එක ගැන ඔට්ටුවක් උනත් අල්ලන්න ලෑස්තියි. මොකක් හරි ක්‍රමේකින් බිත්තර අඩුකරගන්න බලන් ඉන්න පාරිභෝගිකයන්ට හිතන ඒව ලැබෙන්නෙ නෑ. මේකෙ අවුල තියෙන්නෙ මේක් බිත්තර මාකට් එක විතරක් නෙමේ හාල්, එලවලු, චිකන් මේ සියල්ල වෙනුවෙන් රිපීට් වෙන්න පුලුවන් සංසිද්ධියක් වීම.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    ඔය ගණන් වලට කිසි අව්ලක් නැතුව මිනිස්සු ගන්න නිසය් ඕකුන් ගණන් අඩු කරන්නේ නැත්තේ..
    කොත්තු, rice වලට පාලන මිලක් දාන්න බැහැ, recipe අනුව හදන විදි වෙනස් නිසා..


    fried rice තම උපරිම ලාබ ලබන්න පුළුවන් කෑම.. Rs 150 cost වෙන එක Rs 500 ට දෙන්න පුළුවන්, ඕන තරම් මිනිස්සු ගන්න ඉන්නවා..
    ------ Post added on Apr 5, 2023 at 11:14 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    hama reddatama sangam hadagena inna unta gahanna one mulinma, politicians lata eha meh kalkanni. Guru sangam, dosthara sangam, bus karayonge ewa, bike karayaonge ewa, kama kada karayo. nedakin meh rata