කොත්තු මිල

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ඔය ජරාවල් කන්නෙ නැතුව හිටපං.අපේ උනුත් මළ පෙරේතකමට ඕවමනේ ගිලින්නේ
    100% agree
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    Ow bn.
    Matath kade kana pattern eka nawaththalma damma.
    Anthimatama Fried Rice ekak kawe Ara rathu ayyage pot eken :D
    Koththu/Rice kanna kanna asa hithunama badu tika genath hadagannawa (eka eka dawasta eka eka flavour walata)
    Ara MDK Koththu packet eka genawama kanna ahaki bn 4 denkta withara :yes:

    PS:- Kada kama gedara hadagena kana asawa awe @sriboysl ge cooking thread eka nisa bawa gaurawayen mathak karami :yes:
    Cook with Sriboy !!
    https://www.youtube.com/@sriboysl1
    කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
    Thanks for the tip :love:
     
    • Like
    • Love
    Reactions: NRTG and ITGuy25

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    කොරෝනා එන්ඩ කලින් අපේ පැත්ත චිකන් කොත්තුව රු 200යි
    කෑම කඩ කරන හොර හැතිකරේ ඕක ආය 400ට වත් අඩු කරන්නෙ නැතිවෙයි :whistle:
    dan kiyada wikunanne.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ලන්කාවේ ව්‍යාපාර නෑ, තියෙන්නෙ ජාවාරම්
     
    • Like
    Reactions: Hyperx99

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
    එකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බං
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බං
    උන්ගෙ ලිප්වල පුදුම ගින්නක් තියෙන්නේ. අපේ ඒවායේ ගන්න බෑ
     
    • Like
    Reactions: NRTG

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,497
    3,887
    113
    කඩේ විදියට Fried Rice එකක් හදාගන්න පොඩි ටිප් එකක්. පුලුවනම් wok pan එකක් ගන්න. අපේ NonStick pan වල කොච්චර හැදුවත් කඩේ රස එන්නේ නැ. Wok Pan එකේ rice mix කරන කොට ලාවට වගේ rice වල වටේ පිචෙනවා. කඩේ ගානටම ගන්න පුළුවන්
    online ganna site 1k nadda ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,195
    113
    Gotland
    ගෑස් වැඩි කරනකොට : අපි ගෑස් වලින් ඔක්කොම හදන්නෙ
    ගෑස් අඩු වෙනකොට: අපි දර වලින් හදන්නෙ
    මම හැමදාම කියනවා වගේ ලන්කාවේ ව්‍යාපාර නෑ, තියෙන්නෙ ජාවාරම්

    + ලංකාවේ තරම් කන බොන දෙයින් ගසා කන වංචා කරන වෙන කිසිම රටක් නැතුව ඇති
     
    • Like
    Reactions: LZP1992

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඩීසල්, ගෑස් අඩුවුණාට කොහෙද කියලා තියෙන්නේ අසමෝදගම් අඩුවුණා කියලා?
     
    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඔය ජරාවල් කන්නෙ නැතුව හිටපං (65525)
     
    • Like
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    මිල අවැඩි උන එකෙන් පරිභෝජනය අඩු උන් නැත්තන් ඇයි මිල අඩු කරන්නෙ කියල හිතයි උන්...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    එකට වොක් එකක් ඕනේ නේ.නිකන් ගෑස් ලිප් ඒ වගේ ගින්දර රස්නේ ගන්න බෑ නේ බං
    Ow eka attha, kade tiyena Wok pan eke podi eka tiyenawa, ekata gewal wala gas eka athi. Mokada mama electric coil eke uyane. Nomal pan ekata wada wenasak tiyenawa.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උන්ගෙ ලිප්වල පුදුම ගින්නක් තියෙන්නේ. අපේ ඒවායේ ගන්න බෑ
    ඒවගේ pressure එක වැඩි. High pressure regulaor එකක් පාවිච්චි කරන්නේ. Burner එකේ නොසෙල් එක ත ලොකූයි.
    Pilot එකේ දැල්ල සාමාන්‍යයෙන් ගෙවල් වල burner එකේ තරම් ලෝකුයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    Kanne na ban dan. Americawe bombayak pipirunath lankawe kaama kadawal wala ganan wadi wenawa. Samahara youtube un Jacky wa example ekakata aran apita 3000ta withara biriyani wikunanna hadanawa eka asse 😂 pissu naththan shok lankawe unta. Chicken fried rice dan 800i. Kukulek laginwath gihin na 😂 bathui thelui witharai
     
    • Like
    Reactions: kinkon and NRTG