කොත්තු මිල

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    FB_IMG_1680609938131.jpg
    අඩු වෙන එකක් නැද්ද සිංහලු?
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,385
    5,739
    113
    ගෑස් වැඩි කරනකොට : අපි ගෑස් වලින් ඔක්කොම හදන්නෙ
    ගෑස් අඩු වෙනකොට: අපි දර වලින් හදන්නෙ
    මම හැමදාම කියනවා වගේ ලන්කාවේ ව්‍යාපාර නෑ, තියෙන්නෙ ජාවාරම්
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,810
    39,752
    113
    Homagama
    View attachment 201655අඩු වෙන එකක් නැද්ද සිංහලු?

    කඩකාරයන්ට සැලකිය යුතු මිල පරාසයක බඩුමිල ඉහල යාමක් උනත් රයිස් එකේ ගාන වැඩි නොකර දරන්න පුලුවන් තරමට
    නොමල් රයිස්වලින් සැහෙන්න ලාභයක් ලබනවා. චිකන් මික්ස් රයිස් වලින් ඊට වඩා අතඋඩින් ලාබයි. දාන බඩු කොන්ටිටි කරලා බලපං තේරෙයි.

    මේවාටත් සිරාවටම ⁣ශොට් එක දෙන්න ඕනා.
     

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    කඩකාරයන්ට සැලකිය යුතු මිල පරාසයක බඩුමිල ඉහල යාමක් උනත් රයිස් එකේ ගාන වැඩි නොකර දරන්න පුලුවන් තරමට
    නොමල් රයිස්වලින් සැහෙන්න ලාභයක් ලබනවා. චිකන් මික්ස් රයිස් වලින් ඊට වඩා අතඋඩින් ලාබයි. දාන බඩු කොන්ටිටි කරලා බලපං තේරෙයි.

    මේවාටත් සිරාවටම ⁣ශොට් එක දෙන්න ඕනා.
    true

    දැන් කොහොමද ගනන් 🙂 ඔවුවා කන එක නතර කරලා ඉන්නේ දැන් කාලෙක ඉදන්
    corona walata kalin 300ta cheese kottuwa kawe dan 1000i :(
    ------ Post added on Apr 4, 2023 at 6:14 PM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    දැන් කොහොමද ගනන් 🙂 ඔවුවා කන එක නතර කරලා ඉන්නේ දැන් කාලෙක ඉදන්
    Ow bn.
    Matath kade kana pattern eka nawaththalma damma.
    Anthimatama Fried Rice ekak kawe Ara rathu ayyage pot eken :D
    Koththu/Rice kanna kanna asa hithunama badu tika genath hadagannawa (eka eka dawasta eka eka flavour walata)
    Ara MDK Koththu packet eka genawama kanna ahaki bn 4 denkta withara :yes:

    PS:- Kada kama gedara hadagena kana asawa awe @sriboysl ge cooking thread eka nisa bawa gaurawayen mathak karami :yes:
    Cook with Sriboy !!
    https://www.youtube.com/@sriboysl1
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    දැන් කියන්නෙ කරන්ට් බිල වැඩියි කියලා.... :angry:
     
    • Like
    Reactions: NRTG

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    නොර්මල් රයිස් එක 750 800 දැන් අම්මට හු .. පොඩි චිකන් කැල්ලක් දාල, හොදට දෙනවා නං කමක් නෑ
    sinhalu biscuit company walata sadde dammata mewata meek na :frown:
     
    • Sad
    Reactions: Gwynbleidd

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    බේකරි හිමියන්ගේ සංගමේ සබාපති කියන පරයා, ගෑස් වැඩි කරනොට කරන්ට් වැඩි කරනකොට පුක උඩ දාන ඇවිල්ල වැඩි කරන්නේ.