කොත්තු ෆ්‍රයිඩ් රයිස් කැවම වතුර තිබහ එන්නෙ ඇයි

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න ඕනෙ...

    https://goo.gl/maps/dcqwRGxvERiyVYTw6

    මේ පැත්තෙ ආවොත් මෙතනින් කන්න මික්ස් රයිස් එකක්.
    චිකන්, මාලු, ඉස්සො, දැල්ලො දානව පැලෙන්න, දෙන්නෙකුට more than enough,

    500යි.

    තව 100ක් වැඩිපුර දුනෝත් වැඩිපුර බැදපු චිකන් කෑලි 2ක් දානව.
    ස්ටොක් පවුඩර්, එම් එස් ජී දාන්න එපා කීවොත් දාන්නෙත් නෑ
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලුණු නිසා.
    MSG කියන්නේ ලුණු ජාතියක් තමයි. අපේ උන් කියනවා වගේ ඇට දිරනවා අරක දිරනවා කියලා ලබ්බක් නැ MSG වල. කොහෙවත් Sciencetifically ඔප්පු කරලා නැ MSG හොඳ නැ කියලා.

    හැබැයි MSG කෑවම ඔය වගේ වතුර තිබහ වැඩි වෙලා High blood presure ඇවිත් heart එක සවුත්තු වෙලා ඉක්මනට මැරිලා යනවා.

    ඒක ඉතින් නිකන් ලුණු කැවත් වෙනවා.
    මාත් ඉන්නේ මේ අදහසේ... MSG හොඳ නෑ කියන එක ඕනෙවට වඩා පුම්බපු පොයියක්. කාලෙන් කාලෙට එන අදහස්. එහෙමයි කියලා ඕනෙවට වඩා කන්නත් ඕනේ නෑ.

    අමරුයිනේ බන්. ඒ විදියටම එන්නේ නැනේ.
    1. MSG ගෙන්න දෙන්නේ නැ.
    2. ගෑස් එක power මදි.
    ට්‍රික්ස් මුකුත් නැද්ද මේකට
    සිතල කරපු බත් ගනින්, ෆ්‍රිජ් එකේ දාපු. එතකොට බත් ඇට ලෙහිලා වැලි වගේ වෙනවා. තෙල් ටිකකට බටර් ටිකක් දාලා, හොඳට සුදු ළුණු ටිකක් තලලා දාල, කෑලි මිරිස් පොඩ්ඩක්, කරපිංචා ටිකක් දාලා ගනින්.
    MSG පොඩ්ඩක් දාලා, soy sauce ටිකකුත් දාපන්.
    කැරට් පොඩියට කපලා, ළුණු, බිත්තර etc etc දාන්න පුළුවන්. බත් දැම්මට පස්සේ high heat එකේ කලවන් කරන්න ඕනේ. Wok එකක් අරගෙන season කරලා ගනින්. ඒක එල.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මචන් අපි බාස්මති එක බේරී නොවෙන්න උයා ගන්න ඕනේ මුලින්ම

    රයිස් කුකර් එකට වතුර හාල් වතුර දාල බටර් ටිකක් හෝ පොල්තෙල් ටිකක් ලුනු ටිකක් දාල උයා ගන්න ඕනේ ඇට ටික වෙන් වෙන්නම

    ඊට පස්සේ හොඳට තුනී කරලා ෆ්‍රිජ් එකේ පහල කෑල්ලේ දාල බත හොඳට නිවා ගන්න ඕනේ එතකන් රයිස් එක හදන්න යන්න එපා

    ඔය කඩවල් වලත් කරන්නේ ඔහොම තමයි අපි රස්නෙන් ම කෙලල අරින නිසා ටිකක් රස අඩුවෙනවා

    සුදුළුනු හොඳට සෝදලා අරන් පොත්ත සුද්ද නොකර ඉඟුරු දාල කොටාගනින්... පොත්ත පිටින් තෙලට දැන්මම පට්ට සුවඳක් එන්නේ

    මතක ඇතුව සෝයා සෝස් දානවනම් සීනි ටිකක් දාන්නම ඕනේ එතකොට පට්ටම රසයි පාටයි
    අපි කරන්නෙත් මේ විදිහට, චිකන් ස්ටොක් වතුර දානවා, ඒවා තිබ්බේ නැතොත් චිකන් ස්කින් එක දානවා, එතකොට පොල්තෙල් ඕනෙත් නෑ. රසත් හොඳයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    මාත් ඉන්නේ මේ අදහසේ... MSG හොඳ නෑ කියන එක ඕනෙවට වඩා පුම්බපු පොයියක්. කාලෙන් කාලෙට එන අදහස්. එහෙමයි කියලා ඕනෙවට වඩා කන්නත් ඕනේ නෑ.

    සිතල කරපු බත් ගනින්, ෆ්‍රිජ් එකේ දාපු. එතකොට බත් ඇට ලෙහිලා වැලි වගේ වෙනවා. තෙල් ටිකකට බටර් ටිකක් දාලා, හොඳට සුදු ළුණු ටිකක් තලලා දාල, කෑලි මිරිස් පොඩ්ඩක්, කරපිංචා ටිකක් දාලා ගනින්.
    MSG පොඩ්ඩක් දාලා, soy sauce ටිකකුත් දාපන්.
    කැරට් පොඩියට කපලා, ළුණු, බිත්තර etc etc දාන්න පුළුවන්. බත් දැම්මට පස්සේ high heat එකේ කලවන් කරන්න ඕනේ. Wok එකක් අරගෙන season කරලා ගනින්. ඒක එල.

    අනිවා,
    ප්‍රමාණය තමයි වස වෙන්නේ.
    ඕනෑම දෙයක් ඕනෑවට වැඩියෙන් කෑවොත් වහ තමයි.

    මචන් අපි බාස්මති එක බේරී නොවෙන්න උයා ගන්න ඕනේ මුලින්ම

    රයිස් කුකර් එකට වතුර හාල් වතුර දාල බටර් ටිකක් හෝ පොල්තෙල් ටිකක් ලුනු ටිකක් දාල උයා ගන්න ඕනේ ඇට ටික වෙන් වෙන්නම

    ඊට පස්සේ හොඳට තුනී කරලා ෆ්‍රිජ් එකේ පහල කෑල්ලේ දාල බත හොඳට නිවා ගන්න ඕනේ එතකන් රයිස් එක හදන්න යන්න එපා

    ඔය කඩවල් වලත් කරන්නේ ඔහොම තමයි අපි රස්නෙන් ම කෙලල අරින නිසා ටිකක් රස අඩුවෙනවා

    සුදුළුනු හොඳට සෝදලා අරන් පොත්ත සුද්ද නොකර ඉඟුරු දාල කොටාගනින්... පොත්ත පිටින් තෙලට දැන්මම පට්ට සුවඳක් එන්නේ

    මතක ඇතුව සෝයා සෝස් දානවනම් සීනි ටිකක් දාන්නම ඕනේ එතකොට පට්ටම රසයි පාටයි

    අනිවා මේ විදියට try එකක් දෙන්න ඕනේ.
     
    AnuradhaRa

    Well-known member
  • MSG කියන්නේ ලවනයක්. මොනොසෝඩියම් ග්ලුටමෙට්. එක ලුණු වගේ රුධිරයේ දියවෙනවා. එතකොට ඒ වැඩි පුර ඇගට ආපු ලවණ සාන්ද්‍රණය අඩු කරගන්න වතුර ගොඩක් බොන්න වෙනවා
    මේක තමා හේතුව (y)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    වතුර තිබහ එන්නේ රසකාරක සහ අදික ලුනු ගතියට බන්. ඔව කාල නිදාගන්න එකා නැගිටිනකම් සුවර් නැහැ. කේ එෆ් සී, බර්ගර්න්කින්ග් , මැක්ඩොනල්ඩ් වගේ ෆෙස්ටුරට්න් වලින් බැදල අයින් කරල තෙල් එකතු කරන සෙට් එකක් ඉන්නව කොලඹ අවට උන් ඒව බ්ලීච් කරල ඔයවගේ කඩ වලට තමයි දාන්නේ. තනිකරම ටොක්සික් ☣️☢️
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ලුණු නිසා.
    MSG කියන්නේ ලුණු ජාතියක් තමයි. අපේ උන් කියනවා වගේ ඇට දිරනවා අරක දිරනවා කියලා ලබ්බක් නැ MSG වල. කොහෙවත් Sciencetifically ඔප්පු කරලා නැ MSG හොඳ නැ කියලා.

    හැබැයි MSG කෑවම ඔය වගේ වතුර තිබහ වැඩි වෙලා High blood presure ඇවිත් heart එක සවුත්තු වෙලා ඉක්මනට මැරිලා යනවා.

    ඒක ඉතින් නිකන් ලුණු කැවත් වෙනවා.
    Mchn stock powder gena monawada danne? Ewage tiyenneth msg da?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    Mchn stock powder gena monawada danne? Ewage tiyenneth msg da?
    ඔය umami flavour එක ගන්න දාන හැම එකකම වගේ කොහෙන් හරි MSG කොහෙන් හරි ගැවිලා තියෙනවා. ඒ නමින් නැති උනත්. පල්ලෙහා තියෙන්නේ chicken stock power වල ingredients.

    Salt, maltodextrin, sugar, corn starch, yeast extract, chicken (3.3%) [fat, powder (contains wheat, milk, soy and egg), natural flavour], free flow agent (341), onion powder, mineral salt (508), spices (celery seed, pepper, turmeric), herbs (marjoram, parsley). Contains naturally occurring glutamates.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    අමරුයිනේ බන්. ඒ විදියටම එන්නේ නැනේ.
    1. MSG ගෙන්න දෙන්නේ නැ.
    2. ගෑස් එක power මදි.
    ට්‍රික්ස් මුකුත් නැද්ද මේකට
    ඔයිස්ටර් සෝස්, සෝයා සෝස් දාන්න ඕන
     
    • Like
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    MSG කියන්නේ ලවනයක්. මොනොසෝඩියම් ග්ලුටමෙට්. එක ලුණු වගේ රුධිරයේ දියවෙනවා. එතකොට ඒ වැඩි පුර ඇගට ආපු ලවණ සාන්ද්‍රණය අඩු කරගන්න වතුර ගොඩක් බොන්න වෙනවා
    thank you for full answer
     
    • Like
    Reactions: Solo Rider