කොත්තු ෆ්‍රයිඩ් රයිස් කැවම වතුර තිබහ එන්නෙ ඇයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,409
    1
    101,312
    113
    34
    Kalutara
    මචන් අපි බාස්මති එක බේරී නොවෙන්න උයා ගන්න ඕනේ මුලින්ම

    රයිස් කුකර් එකට වතුර හාල් වතුර දාල බටර් ටිකක් හෝ පොල්තෙල් ටිකක් ලුනු ටිකක් දාල උයා ගන්න ඕනේ ඇට ටික වෙන් වෙන්නම

    ඊට පස්සේ හොඳට තුනී කරලා ෆ්‍රිජ් එකේ පහල කෑල්ලේ දාල බත හොඳට නිවා ගන්න ඕනේ එතකන් රයිස් එක හදන්න යන්න එපා

    ඔය කඩවල් වලත් කරන්නේ ඔහොම තමයි අපි රස්නෙන් ම කෙලල අරින නිසා ටිකක් රස අඩුවෙනවා

    සුදුළුනු හොඳට සෝදලා අරන් පොත්ත සුද්ද නොකර ඉඟුරු දාල කොටාගනින්... පොත්ත පිටින් තෙලට දැන්මම පට්ට සුවඳක් එන්නේ


    මතක ඇතුව සෝයා සෝස් දානවනම් සීනි ටිකක් දාන්නම ඕනේ එතකොට පට්ටම රසයි පාටයි
    අල්ලපු ගෙදර නම්ගී උයන්නේ ඔහොම.. හ්ම්ම්.. :rolleyes:
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    මූ කට ඇරියොත් කියන්නේ ගල් පැලෙන බොරුනේ!

    යකෝ! ග්ලුටමේට් කියන්නේ ග්ලුටමීන් කියන ඇමයිනෝ ඇසිඩ් එකේ ඩිරයිවටිව් එකක්! ඒක අපට අවශ්‍යයි!
     
    Last edited:
    • Wow
    Reactions: Solo Rider

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ලුණු නිසා.
    MSG කියන්නේ ලුණු ජාතියක් තමයි. අපේ උන් කියනවා වගේ ඇට දිරනවා අරක දිරනවා කියලා ලබ්බක් නැ MSG වල. කොහෙවත් Sciencetifically ඔප්පු කරලා නැ MSG හොඳ නැ කියලා.

    හැබැයි MSG කෑවම ඔය වගේ වතුර තිබහ වැඩි වෙලා High blood presure ඇවිත් heart එක සවුත්තු වෙලා ඉක්මනට මැරිලා යනවා.

    ඒක ඉතින් නිකන් ලුණු කැවත් වෙනවා.
    :yes::yes::yes:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    "කොත්තු ෆ්‍රයිඩ් රයිස්" කියන්නේ කොත්තු සහිත එකක් ෆ්‍රයි කරන්නේය. කැවම වතුර තිබහ එන්නේ, කොත්තු ෆ්‍රයිඩ් රයිස් සහිත කොත්තු ෆ්‍රයි කිරීමේදී අවශ්‍ය ගුණාත්මක තත්වයක් ලබා දීමටය. එය කොත්තු ෆ්‍රයිඩ් රයිස් සහිත කොත්තු ෆ්‍රයි කිරීමේදී මෙම ගුණාත්මක තත්වය යොදාගනී. කැවම වතුර හඳහාගේ ඉතා අවුල නොවන තත්වයක් ලබා දීමටයි එය භාවිතා කෙරේ. කැවම වතුර නිසා, කොත්තු ෆ්‍රයි කිරීමේ දී කොත්තු පිටවන්දා පිටවන්දා හදන්නේ නැත.
     

    Sen-lu

    Well-known member
  • https://goo.gl/maps/dcqwRGxvERiyVYTw6

    මේ පැත්තෙ ආවොත් මෙතනින් කන්න මික්ස් රයිස් එකක්.
    චිකන්, මාලු, ඉස්සො, දැල්ලො දානව පැලෙන්න, දෙන්නෙකුට more than enough,

    500යි.



    තව 100ක් වැඩිපුර දුනෝත් වැඩිපුර බැදපු චිකන් කෑලි 2ක් දානව.
    ස්ටොක් පවුඩර්, එම් එස් ජී දාන්න එපා කීවොත් දාන්නෙත් නෑ
    දැං කීයද??!?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දැං කීයද??!?

    :no:

    මෙ කඩේ රයිස් එක
    600-700-800 වෙනකම් ගියා.

    පස්සෙ රයිස් දාපු එකා අයින් වෙලා ගියා. බිස්නස් අඩු උන නිසා.

    කාලයක් වහලත් තිබ්බ.

    දැන් වෙන එකෙක් රයිස් දාන්නෙ. අර වගෙ හොද නෑ.
     
    • Sad
    Reactions: NRTG and Sen-lu

    Sen-lu

    Well-known member
  • :no:

    මෙ කඩේ රයිස් එක
    600-700-800 වෙනකම් ගියා.

    පස්සෙ රයිස් දාපු එකා අයින් වෙලා ගියා. බිස්නස් අඩු උන නිසා.

    කාලයක් වහලත් තිබ්බ.

    දැන් වෙන එකෙක් රයිස් දාන්නෙ. අර වගෙ හොද නෑ.
    ඔහොම තමා බං හැමතැනම. ගණන් වැඩී හැබැයි දෙන්නෙත් ජරාව