ow ow, dan nam kannema na , kawath maasa 3 kata ekayi
Salt + MSG
Salt + MSG
msg nathuwa a rasa ganna puluwan kulu badu thiyenawaFried Rice ekak gedarama hadaaganna harima rasai... kade widihatama hadanna puluwan
Basmathi tikak genalla
අල්ලපු ගෙදර නම්ගී උයන්නේ ඔහොම.. හ්ම්ම්..මචන් අපි බාස්මති එක බේරී නොවෙන්න උයා ගන්න ඕනේ මුලින්ම
රයිස් කුකර් එකට වතුර හාල් වතුර දාල බටර් ටිකක් හෝ පොල්තෙල් ටිකක් ලුනු ටිකක් දාල උයා ගන්න ඕනේ ඇට ටික වෙන් වෙන්නම
ඊට පස්සේ හොඳට තුනී කරලා ෆ්රිජ් එකේ පහල කෑල්ලේ දාල බත හොඳට නිවා ගන්න ඕනේ එතකන් රයිස් එක හදන්න යන්න එපා
ඔය කඩවල් වලත් කරන්නේ ඔහොම තමයි අපි රස්නෙන් ම කෙලල අරින නිසා ටිකක් රස අඩුවෙනවා
සුදුළුනු හොඳට සෝදලා අරන් පොත්ත සුද්ද නොකර ඉඟුරු දාල කොටාගනින්... පොත්ත පිටින් තෙලට දැන්මම පට්ට සුවඳක් එන්නේ
මතක ඇතුව සෝයා සෝස් දානවනම් සීනි ටිකක් දාන්නම ඕනේ එතකොට පට්ටම රසයි පාටයි

ලුණු නිසා.
MSG කියන්නේ ලුණු ජාතියක් තමයි. අපේ උන් කියනවා වගේ ඇට දිරනවා අරක දිරනවා කියලා ලබ්බක් නැ MSG වල. කොහෙවත් Sciencetifically ඔප්පු කරලා නැ MSG හොඳ නැ කියලා.
හැබැයි MSG කෑවම ඔය වගේ වතුර තිබහ වැඩි වෙලා High blood presure ඇවිත් heart එක සවුත්තු වෙලා ඉක්මනට මැරිලා යනවා.
ඒක ඉතින් නිකන් ලුණු කැවත් වෙනවා.



දැං කීයද??!?https://goo.gl/maps/dcqwRGxvERiyVYTw6
මේ පැත්තෙ ආවොත් මෙතනින් කන්න මික්ස් රයිස් එකක්.
චිකන්, මාලු, ඉස්සො, දැල්ලො දානව පැලෙන්න, දෙන්නෙකුට more than enough,
500යි.
තව 100ක් වැඩිපුර දුනෝත් වැඩිපුර බැදපු චිකන් කෑලි 2ක් දානව.
ස්ටොක් පවුඩර්, එම් එස් ජී දාන්න එපා කීවොත් දාන්නෙත් නෑ
දැං කීයද??!?
ඔහොම තමා බං හැමතැනම. ගණන් වැඩී හැබැයි දෙන්නෙත් ජරාව
මෙ කඩේ රයිස් එක
600-700-800 වෙනකම් ගියා.
පස්සෙ රයිස් දාපු එකා අයින් වෙලා ගියා. බිස්නස් අඩු උන නිසා.
කාලයක් වහලත් තිබ්බ.
දැන් වෙන එකෙක් රයිස් දාන්නෙ. අර වගෙ හොද නෑ.