මම කාපු සුපිරිම චිස් කොත්තුව කෑවෙ වැල්ලවත්තෙ පිලාවුස් එකෙන්.
තව සුපිරිම එකක් කෑවා කොච්චිකඩේ කබානා කියලා පොට් එකකින්. ඒකත් මැක්සා.

පිලවුස් ඵකේ රහයි කියනවා හැමෝම.මට තාම කන්න බැරි උනා..![]()









2010 යාපනේ පොඩි කඩේකින් කෑවා හරක් මස් කොත්තුවක්.
අදටත් ඒ කොත්තුවේ රස අමතක නෑ.
පීප්පයක් කපල ඇතුලට දර දාලා ඊට උඩින් කොත්තු තැටිය දාලා තිබ්බේ.
![]()



