කොත්තු

Pathum_madu

Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

    Kotuwen wathura ekak wath bonna epa ban.. Full chora..
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,105
    365
    83
    henama ghnwa hukaaa tmai yakoo me dwas tikema kothu kawe rata kothu wadi unam fridge aketh dala udeta kanwa rath karala adath kawa me dan dwas 4k witara aka digta rata kawe kothu
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩො ඔව් බන් ඉයෙ රැ මම කොත්තුවක් කෑව එක කාල රැ නිකන් බීල වගෙ. මල කෙලියයි.:dull::dull:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    Kotuwen wathura ekak wath bonna epa ban.. Full chora..

    මොනවා කරන්නද බන්.දූක තමා .බඩුවගයක් ගන්න කොටුවේ ගියා office ඉවර වෙලා .වෙනද නම් බිස්කට් පැකට් 1ක් අරන් කනවා .එදා තද බඩගිනනක් ආවා බන් .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    අපේ රටේ හෝටල් වල අජිනොමොටෝ කෙලිනවානේ රස ගන්න. මේවා ලංකාවේ තහනම් කරන්න ඕන. දැන් කොත්තු කන්නත් බයයි :(

    අජිනොමොටෝ වෙනුවට වෙන ආදේශක නැද්ද බන්? ඒ රහට පුරුදුවෙලා දැන් ඒක නැතුව බෑ
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

    ඇකට පුබයක්
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

    කොටුවෙන් කොත්තු කන්න? යකෝ තෝ මාර පොරක්නේ බං.. . :shocked:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    හුටා එහෙනම් බඩුම තමයි...:eek: කොහෙන් කෑම කෑවත් කොටුවේ තියෙන හෝටල් වලින් නම් කෑම කන්න එපා කොල්ලො..:no:

    ඈත පලාත් වලින් එන මිනිස්සු කෑම කන්නේ කොටුවෙන් නේ බං. මොනවා උනත් කන කෑමට බලු වැඩ කරන පර හැත්තට බඩ ගිහින් මැරෙන්න ඕන
    5.gif
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    reputation_neg.gif
    කොත්තු 12-21-2015 10:02 PM පලහුත්තො

    කොත්තු බාස් කෙනෙක්ට රිදිලා රෙප් කපලා :lol: :lol: :lol:

    owa monawada ban me balapan.+

    කොත්තු 12-21-2015 04:26 PM aa toyia thota hodama wade.tho mene anunta sapa karana ewa thotama wadenawa kiyala mama thota kalinuth kiwwa neda..tho meka eka ekata banapu ewata hariyanna thota betta hirawela marenne
     
    • Like
    Reactions: 577

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොනවා කරන්නද බන්.දූක තමා .බඩුවගයක් ගන්න කොටුවේ ගියා office ඉවර වෙලා .වෙනද නම් බිස්කට් පැකට් 1ක් අරන් කනවා .එදා තද බඩගිනනක් ආවා බන් .

    Floating market එකේ testa එකෙන් කාපන් බන්. බත්, fried rice, කොත්තු ඕනේ එකක් තියෙනවා. ගානත් shape.

    මමත් ඉස්සර කොළඹ ආවොත් බඩගින්නෙම ආපහු එනවා මිසක් කොහෙන්වත් කන්නේ නෑ. දැන් යන්තන් ටිකක් හරි පිරිසිදු හොඳ place එකක් තියෙනවා :yes::yes:

    ඉස්සර තලවතුගොඩ නැවතිලා හිටපු කාලේ එහෙ testa එකෙන් උදේට කිරිබත්, මුං ඇට එහෙමත් කෑවා. උන්ගේ කෑම හොඳයි. රක්නා ලංකා එකෙන්ද කොහේදෝ නේද ඕක කරන්නේ?:eek:
     
    DAN HARI BAN.APAHU KOTUWEN MALATA KANNE NEHA.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    වැඩකට ගියපු ගමන උෟරගස්මන් හන්දියේ කඩේකින් දැන් සති 3කට විතර උඩදි Fried rice එකක් කෑවා. අවුලක් වුනේ නෑ. තාම ජීවත් වෙනවා. හැබැයි ඔය හරියේ කෑම කඩවල පිරිසිදු කම නම් අන්තිමයි. කරන්දෙණිය ඇල්පිටිය ඌරගස්මන් හන්දිය සෙට් වෙන හන්දිය ගැනයි මං කිවුවෙ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    අඩෝ උඹත් මේවා දාන්නේ මාර වෙලාවට බන් මම සිකුරාදා කොටුවේ කඩේකින් කොත්තුවක් කාල අද වෙනකම් බොක ගියේ නැහැ බන් .දැන් නිකම් වමනෙට එන්න වගෙත් එක්ක .

    :shocked::shocked::shocked::shocked:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    එක අතකට හොඳයි බන්

    රසට බඩ පැලෙන්න කාලා නිදාගනින් .. නින්දේදීම පන යන එක කොච්චර හොඳද ? වේදනාවක් නැහැ ..දන්නෙත් නැහැ . මැරෙන්න ඕනේ නම් කොත්තු කාපල්ලා