අපේ ගෙවල් ලග හොදම chicken කොත්තුවක් රුපියල් 280 - 300 ක් අතර වෙනවා. අපි ගෙනාවාම කාලා උදේටත් බාගයක් ඉතිරි වෙනවා. එච්චර තියෙනවා
මට තියෙන ප්රශ්නෙ කුකුල් මස් ගණන් ගියා කියල උන් ඔහොම අඩ ඛෙර ගගහා ගාන වැඩි කරන්නෙ නැහැනෙ. මේ පිටි ගණන් ගියාට ඔහොම නාහෙන් අඩන්නේ මන්ද
අපේ ගෙවල් ලගත් තිබ්බ ඉස්සර ඖපිරියට දැන් මෙලෝ රහක් නෑ









