කොත්තු_මිල ඉහළට

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපේ ගෙවල් ලග හොදම chicken කොත්තුවක් රුපියල් 280 - 300 ක් අතර වෙනවා. අපි ගෙනාවාම කාලා උදේටත් බාගයක් ඉතිරි වෙනවා. එච්චර තියෙනවා

    මට තියෙන ප්‍රශ්නෙ කුකුල් මස් ගණන් ගියා කියල උන් ඔහොම අඩ ඛෙර ගගහා ගාන වැඩි කරන්නෙ නැහැනෙ. මේ පිටි ගණන් ගියාට ඔහොම නාහෙන් අඩන්නේ මන්ද

    අපේ ගෙවල් ලගත් තිබ්බ ඉස්සර ඖපිරියට දැන් මෙලෝ රහක් නෑ
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ow ban e kottuwala tibba luunu wela raha thaama matakai. kiri maalu kottuwata tama podima kaale asama. loku weddi tama miris maalu kaawe. fried rice tibbe na mata mataka widihata e kaale tibbe buriyaani. 2000 wage tama fried rice mataka mata. achchi kanne aappa 3 k ekanam matakai hodata satha 30 k wage ekak.

    මට මතක පාන් ගෙඩිය 10 ට තියෙන කාලේ,ඒ දවස්වල තිබුණා අර double පාන් කියලා එකක් පාන් ගෙඩි දෙකක් එකට set කරලා,මම කැමතිම පාන් එක,තව සවු බොරවා එකක් රුපියලක්ද කොහෙද වුණා.මට වැඩිය මතක නැහැ ඒ කාලේ ගැන හැබැයි හරි සුන්දරයි.නිදහස්