කොත්මලේ ගණිතයාගේ රසවත් කථා...!

Jun 3, 2013
659
59
0
ගොඩක් වටිනා ඉතිහාස කතා ටිකක්. අර යකා බැඳලා වැඩ ගනිපු කතාව සහ කුණ්ඩලාභරණ කතාව නම් අපි පොඩි කාලෙ ආච්චි කියල දීල තියෙනව. අද කාලෙ වගේ අයන් මෑන්, ස්පයිඩර් මෑන් ලගෙ කතා තිබ්බෙ නෑනෙ ආච්චි නිතරම කියල දුන්නෙ දුටු ගැමුණු කුමාරයාගේ කතා තමයි. ඒ කාලෙ අපේ වීරයන් උනෙත් ඒ අය. අද ළමයින්ට එහෙම කතා අහගන්න කියල දෙන්න කෙනෙක් නැහැ

අද ඉන්න එවුන්ට කොයින්ද එව්වා.. උන් ඉන්නේ ජීටීඒ ලෝකයේ... නැත්තං තුවක්කු ලෝකයේ.. අපි තමයි අපේ ලෝකෙක තනි වෙලා සතුටු වෙච්ච අන්තිම පරම්පරාව :lol:

ගොඩක් වටිනා ඉතිහාස කතා ටිකක්. අර යකා බැඳලා වැඩ ගනිපු කතාව සහ කුණ්ඩලාභරණ කතාව නම් අපි පොඩි කාලෙ ආච්චි කියල දීල තියෙනව. අද කාලෙ වගේ අයන් මෑන්, ස්පයිඩර් මෑන් ලගෙ කතා තිබ්බෙ නෑනෙ ආච්චි නිතරම කියල දුන්නෙ දුටු ගැමුණු කුමාරයාගේ කතා තමයි. ඒ කාලෙ අපේ වීරයන් උනෙත් ඒ අය. අද ළමයින්ට එහෙම කතා අහගන්න කියල දෙන්න කෙනෙක් නැහැ
 
olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,760
    23,443
    113
    සුපිරි තොරතුරු ටික.තව තියෙනවනම් දාන්න. 4+. තව දැම්මොත් මට පිඑම් එකක් දාන්න ඈ
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    එල මචන්. ස්වස්ති සිද්ධම් කියන එකේ තේරුම දැනගත්තේ අද! රෙප් +