කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    oka gana thibba research ehema hoyaganna nadda ban.

    welawak hambunama hoyala balanna one.


    .
    මේක කියවල බලන්ඩ, ඔය පූසා වයසක මිනිස්සු 100 දෙනෙක්ගෙ මැරෙන වෙලාව predict කරනව.. ඒක වෙන්නෙ පූසට මනුස්සයගෙ මැරෙන සෛල වලින් එන බයෝ කෙමිකල් සුවඳ දැනිලලු..
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    EJbZvX-U8AAqg0W.jpg



    Next Diyasen!


    oya katha boru mithya kiyala mata nam hithenne.

    saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.

    anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
    ------ Post added on Oct 19, 2023 at 4:35 PM



    සුනාමිය වෙලාවෙ සත්තු සුනාමිය ට අහුවෙන්න කලින් ගිහිල්ල හිටියලු ...
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    polawata kana thibbama sadda ahena eka samanya deyak .polawa yatin watura galan yana areas wala lankawe.
     
    • Like
    Reactions: NRTG

    maleesha udan

    Well-known member
  • Jan 23, 2019
    206
    436
    63
    මාතලේ ඔය පොලව යටින් සද්දේ ඇහෙන එක් කාලෙක ඉන්දලම තියෙන සීන් එකක්.
    මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    The news says all the water sources are depleted; you know that leeches live in wet environments.
    what about other animals like bulls and elks.. they also have gone..
    මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ

    polawata kana thiyanda on na.. gewal wala inda bari tharan sadde ahenawalu
    Sadde record krpu ekek nadda
    oya video eke mulama thiyenawa
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕවා දැන් රජයෙන් පරීක්ෂණ කරලා පදිංචියට නොසුදුසු වුනාම නිකං ඉඩම් ගෙවල් දෙන්න ඕනි. ඊට වඩා ලාබයි ගිලා බැහැලා කඩන් ගියාම මරණ වලට ලක්ෂයක් ගානෙ දෙන එක. ඕකයි දැන් රජයෙ තියරි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    හුණුගල් තට්ටුවක් උඩලු ඉන්නෙ

    මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ
    @gnilukshi කියන එක තමා මටත් හිතෙන්නේ වික්ටෝරියා ජලාශයේ අවට භූමිකම්ප එහෙමත් වුනේ