කොත්මලේ ගමක පොළව යටින් ඇහෙන සද්දෙ මොකක් වෙන්ඩ ඇද්ද

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,466
    5,570
    113
    issara katha pothak kiyewwa eke thiyenawa ohe umagak gena. jana katha pothak podi kale kiyewwe
     
    • Like
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ

    Matale case eka ban , ehe polawe yata hunugal sthara thiyenne. e sthara diyawenawa hari mokakhari viyojanaya magulak wenawa. balapan e pathiwal godak gewal wala biththi iri thalala palila thiyenne onna oya case eka nisa. Matale polawa asthawarai
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,624
    100,874
    113
    oka gana thibba research ehema hoyaganna nadda ban.

    welawak hambunama hoyala balanna one.
    Andaman දූපත් වල ගෝත්‍රත් කලින් දැනගෙන අයින් වෙලා තියෙනවා කියල කියවල තියෙනවා.

    EJbZvX-U8AAqg0W.jpg

    Next Diyasen!

    oya katha boru mithya kiyala mata nam hithenne.

    saththunge range eka wenas thamai. ehemai kiyala unta hama reddama therenawa kiyana eka boruwak.

    anika kudalla kiyanne intelligence athin pathama inna ekek.
    ------ Post added on Oct 19, 2023 at 4:35 PM
    මට හිතෙන්නේ ඔය intelligence සීන් එකක් නෙවෙයි. උන්ට සෙනස් වෙන වෙනස්කම එක්ක අනතුරක් කියල දෙන්නෙනව ඇති එක බුද්ධිමත්ව කරන එකක් නෙවෙයි නිකන් ගින්දර දැක්කම මාරු වෙනවා වගේ එකක්.
    ------ Post added on Oct 19, 2023 at 7:20 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල. :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල. :yes:
    a-traveler-displays-an-australian-passport-for-a-photograph-as-they-check-in-for-a-flight-to.jpg
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    Andaman දූපත් වල ගෝත්‍රත් කලින් දැනගෙන අයින් වෙලා තියෙනවා කියල කියවල තියෙනවා.

    මට හිතෙන්නේ ඔය intelligence සීන් එකක් නෙවෙයි. උන්ට සෙනස් වෙන වෙනස්කම එක්ක අනතුරක් කියල දෙන්නෙනව ඇති එක බුද්ධිමත්ව කරන එකක් නෙවෙයි නිකන් ගින්දර දැක්කම මාරු වෙනවා වගේ එකක්.
    ------ Post added on Oct 19, 2023 at 7:20 PM
    "Birds "hear faster" – that is, they can hear much shorter notes than you can. Humans can process sounds in bytes about 1/20 of a second long, but birds can distinguish notes up to 1/200 of a second."

    mehemai bnnn.. kurullo ehema kala wala kagahanakota anith saththu kalabala wenawa mokada ballo set ekak gewal patte buranawnaam apith balanawane mokooo ada horekwath da kiyala.. mokada wenas hasirim aluth wena dewal un dakinne awadanamak wage...muhuda eka parama godata enakota awilla aya penne nathi ganata yanakota buruwoth kare confuse wela koheta koheta hari move wechcha eka.. ape molayak wenuwata kiribath kallak oluwe athule athule thiyena..paduru gane hugala bo wechcha ispanchi rala kare..muhudata duwagena gihilla maalu allapu eka...:D
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    මාතලේ පොලොව යටින් උමං ගංගාවක් යනවලු, අපේ නෑයෝ ඉන්නවා පලාපත්වල රෑට ගොඩක් නිශ්ශබ්ද වෙලාවට පොළොවට කන තියලා අහන ඉන්න පුළුවන්ලු වතුර ගලන සද්දේ
    Not true
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,759
    113
    Colombo, Sri Lanka
    මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල. :yes:
    දකුණ ගිහින් හාවුනාම එහෙ උනුත් වතු මොයියෝ කියලා දොඩන්න පටන් ගනීවි :P
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කහවත්ත පැල්මඩුල්ල පැත්තේ වගේනම් දෝනා කියල හිතන්න තිබ්බ..කාලයක් පාරත් එක්ක බැස්සනේ පැල්මඩුල්ල හරියේ
     
    • Like
    Reactions: NRTG

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    ගග දිගෙ ෙප්‍රෝග්‍රැම් එකෙ ජැක්සන් ඇන්තනි මහත්මයා කොත්මලේ තියෙන තියෙන භුවිෂමතා ගැන සැහෙන දෙයක් කියනවා මතක විදිහට. සෙග්මන්ට් එක හරියටම මතක නැ.

    Ps.
    Time 4.50
     
    Last edited:
    • Like
    Reactions: waca and NRTG

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,849
    113
    Nugegoda, Sri Lanka

    පොලොවෙන් ඇසෙන අද්භූත ශබ්දයට හේතුව හෙලිවේ…

    කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීම පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් (19) දින සිදු කෙරිණ.

    පසුගිය දින කිහිපය තුළ කොත්මලේ හැදුනුවැව වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයෙ පොළොවෙන් මහා විශාල ශබ්දයක් නැගෙන බව සහ ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ඉල්ලීම පරිදි පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකය නිලධාරීන් නිළ වශයෙන් පැමිණෙන තුරු ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණින් භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කෙරිණ...
    මෙහිදී ආන්දෝලනයට තුඩුදුන් භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කලේය.

    පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර , එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවත්,ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මානය විය හැකි ප්‍රවණතාවයක් ඇති බවද මහාචාර්යවරයා පැවසිය.
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,277
    9,133
    113
    Dubai
    කොත්මලේ Dam එකේ Crack එකක් තියෙනවා බන් ලොකු කාලෙක ඉඳලා. ඒක ලොකු අව්ලක් නෑ කියලා ඉංජිනේරුවෝ කියලා තියෙනවලු.
    ඒත් උඹලා කොත්මලේ ගිය වෙලාවක Dam එක උඩට ගිහින් බලපන් ඒ Crack එක. ඇඟ සීතල වෙලා යනවා බන් දැක්කාම ගැලවිලා යයිද කියලා.
    මේ පාර මැදින් තියෙන්නේ ඒ Crack උන Line එක

    03c65e854f29bff36651757e5ae8116d.jpg

    මීට ටික කාලෙකට කලින් Dam එකට ඇතුල් වෙන පාරේ ගිලා බැස්මකුත් ඇති උනා උඹලට මතකද දන්නේ නෑ. යට Photo එකේ ඒක තියෙන්නේ ඒක

    FB_IMG_1622020208145.jpg

    උඹලට මතකද මීට ගොඩ කාලෙකට ඉස්සර කොත්මලේ කිට්ටුව කඳු වලින් ගිනිකඳු වල වගේ දුමක් ගියපු සීන් එකක්. මට මතකයි නිව්ස් වලටත් ඔය ගැන පෙන්නුව ඒ කාලේ.

    ඒක මේක කෙසේ වෙතත් මේ සිද්ධිය ගැන වගකිවයුතු පාර්ශව වලින් හරි පරීක්ශනයක් කල යුතුයි බන්. මොකද දෙයක් උනාට පස්සේ කතා කරලා වැඩක් නෑ.
    මොනම හේතුවක් නිසාවත් Dam එකට හානියක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් බැරි වෙලාවත් එහෙම දෙයක් උනොත් වෙන විනාසය ගැන තක්සේරු කරන්න බැරි වෙයි. මාවෙල, උලපනේ නාවලපිටිය, ගම්පොල පලාත් වලට වෙන දේ හිතා ගන්න බෑ.

    Untitled-1.jpg

    මේ දේ මම මෙහෙම කිව්වට වෙන්නේ මොකක්ද කියලා හරි විස්තරයක් දන්නේ නෑනේ. ඒ නිසා මේ ගැන පරීක්ශන කරන අය කියන දේ අහලා ඒ විදියට වැඩ කරන්න තියෙන්නේ.

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,123
    1
    58,473
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල. :yes:
    ලංකාවේ දකුණු පැත්ත චීනෙට හා වෙනවා, උතුරු කොටස ඉන්දියාවට හා වෙනවා කියල නේද අනාවැකිය තියෙන්නෙ :unsure:
     
    • Like
    • Wow
    Reactions: Asmodeus and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    යම රජ්ජුරුවො යම බිසවට හුකන සද්දෙ.

    571019.jpg

    මේක කවුරුත් වැඩිය නොදන්න කාරණාවක්. ලංකාවෙ මැදින් පැලුම් රේඛාවක් තියෙනවා. ඒ කියන්නෙ භූ ස්ථර දෙකක්. 2100දි predict කරනවා මේ පැලුම් රේඛාව මතු වෙලා ලංකාවෙ දකුණු පැත්ත ඕස්ට්‍රේලියා මහද්වීපයට ගිහින් හා වෙනවා කියල. :yes:

    අපි ඒ පැල්මටත් කරමු 🫢
    ------ Post added on Oct 20, 2023 at 12:19 PM
     
    • Like
    Reactions: NRTG