බුදුන්ගේ ධාතුන්වහන්සේලා සෙල්ලමට අරන් ඡන්දේ ගත්ත සාපේ තමයි බං. සාපෙ උන් පාරේ යද්දි පොලව පලාගෙන ගියා නම්. මේකෙන් මිනිහෙකුට පාරේ යන්න වෙන්නේ නෑ. හදන්නත් වෙන්නේ මහජන මුදල් වලින්. සාපෙ අපිට උන්ට නෙවෙයි.