කොත්මලේ ගිලාබසී

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    බුදුන්ගේ ධාතුන්වහන්සේලා සෙල්ලමට අරන් ඡන්දේ ගත්ත සාපේ තමයි බං.​

    සාපෙ උන් පාරේ යද්දි පොලව පලාගෙන ගියා නම්. මේකෙන් මිනිහෙකුට පාරේ යන්න වෙන්නේ නෑ. හදන්නත් වෙන්නේ මහජන මුදල් වලින්. සාපෙ අපිට උන්ට නෙවෙයි.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ පාරවලත් ඔහොම වෙනව, කොත්මලේ විතරක් වෙන දෙයක් නෙමේ ඔය..
     
    • Like
    Reactions: lgayyamp

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    එක පාරටම විශාල ශබ්දයක් ඇහුණා

    ගොඩක් වෙලා හෙව්ව මේක..😆😆

    SrEHc4q.jpg
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    මාත් දැක්ක ෆේස්බුක්. මාර සීන් දැන් ලංකාවට වේගෙන යන්නේ.
    ඒකනෙ නේද බන්.88/89 කාලෙ කිරියෙන් පැණියෙන් ඉතිරුනු රටට වෙච්ච දේ නේද ?? :(
     
    • Like
    Reactions: lgayyamp

    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    හාමුදුරුවා කියපු දේ ඇත්ත තමයි බලන් යද්දි.

    FB_IMG_1620965688579.jpg





    මේකට අනිවාර්යයෙන්ම ජලාශයෙ සම්බන්ධයක් තියෙනව කියල මට හිතෙනව.
    ------ Post added on May 27, 2021 at 2:29 PM
     
    • Haha
    Reactions: lgayyamp