කොත්මලේ බස්රථ අනතුරේ නොදකින කතාව

analytics

Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    මේවගේ වෙලාවට තමයි හදිසි ප්‍රතිකාර සේවා කණ්ඩායම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපේ බදු මුදල් යන්න ඕනේ ඒවගේ දේවල් වැඩි දියුණු කරන්න නැතිව පින්ගුත්තරයන්ට කන්න දෙන්න නෙවෙයි .

    උබල දැක්කද දන්නේ නැහැ අර කොටහේනේ ෆ්ලැට් එකෙන් පැන්න ගැනු ළමයාගේ විඩියෝ එක. මුලින්ම එන බුවා කෙලින අතින් අල්ලලා උස්සනේ ඒ ලමයව. ආයේ ඉතින් ඇග ඇතුලේ අවයව ගැන අහන්න දෙයක් නැහැ.

     
    • Sad
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    hallu une ube ammage hora minissu huththo

    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
    එන්න පරක්කු වෙන්න ඇත්තේ උබේ අම්මට උන් පොලිමක් දාන ගමන් හිටිය නිසාලු
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එන්න පරක්කු වෙන්න ඇත්තේ උබේ අම්මට උන් පොලිමක් දාන ගමන් හිටිය නිසාලු
    aththa pili ganna beri , weraddi pili ganna beri police redi hodana ubage hithalu uba thiya ganin,

    aththa kathawa thamai menna meka. siddiya wechcha welawe hitapu minissu kiyanne

    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    View attachment 250679


    මේ දැන් ටිකකට කලින් ( 7 pm ) මම ගත්තු photo එකක් . අද කොත්මලේ බස් අනතුර සිදුවුන තැන.

    පහන් පත්තු කරලා තිබුණ නිසා වාහනය නවත්තලා එතනට ගියා.
    (තවත් අය කිහිප දෙනකුත් හිටියා. )

    මේ කතාව කියන්නම ඕනේ දෙයක්.
    හැබැයි තමන්ගේ දේශපාලන පක්ෂය පැත්තකින් තියලා බලන්න.

    මම හැම ඉරිදා දිනකම උදේ 7.30 වෙන කොට බණ්ඩාරවෙල යනවා මේ පාරේ.( මගේ ටියුෂන් පන්ති වලට)

    අදත් මේ හරියෙන් යනකොට උදේ 6 අාසන්න වෙලා තිබුණා.
    එතකොට පාරේ සෑහෙන සනඟක් හා වාහන සැලකිය යුතු ප්‍රමාණයක් තිබුණා.

    එ් වෙලාවේ 1990 ගිලන් රථයකට රෝගියෙක් පටවලා අරන් යනවා.

    මම slow කරලා බලනකොට අැහුනා, හරි හරි අන්තිම එක්කෙනා තමයි ගෙනියන්නේ කියලා,පාරේ හිටපු අය හයියෙන් කාට හරි කියනවා.

    මම හිතුවා ගොඩක් කලින් වෙච්ච අනතුරක් දැන් ඔක්කොම ඉවරයි කියලා.
    මොකද මිනිස්සු ගොඩක් හිටියා ,වාහනත් ගොඩක් තිබුණා ,(එ්ක බලන්න අාපු අය කියලා)

    හැමෝම ප්‍රපාතය දිහා බලාගෙන ඉන්නවා.
    7.30 පන්තියට යන්න ඕනේ නිසාත්, මට කරන්න තරම් දෙයක් නැ කියලා හිතලා මම එතනින් අාවා.
    දවල් වෙන කොට තමයි තත්වය බරපතලයි කියලා නිවුස් වලින් දැක්කේ.

    අද හවස අාපහු එන කොට මම එතන නතර කරන්න හිතාගෙන අාවේ.

    එතකොට තමයි මේ පහන් ටික දැක්කේ.

    එතනට ගිහින් මිනිත්තු15 විතර හිටියා කළුවර වෙලා තිබුනේ. තව පාරේ ගියපු ටික දෙනෙකුත් හිටියා.

    ගමේ කොල්ලෝ කිහිප දෙනෙක් ටිකක් අාවේගයෙන් කතා කරනවා එතන.

    මම ටිකකින් එයාලත් එක්ක හිතවත් වුණා.

    මගෙන් අාහුවා මහත්තයා කව්ද? පොලිසියේ ද? රජයේ නිලධාරියෙක් ද? කියලා.
    මම හිනා වෙලා කිව්වා අපෝ නැහැ.
    මම ටියුශන් ගුරුවරයෙක් කියලා.
    ඊට පස්සේ තමයි කතාව කිවේ.....

    සර් අපිට වඩා උගත්නේ අපි ඩිග්ග්‍රි ගහලා නැ.
    මේ අයියා තමයි මළ මිනි 15 විතර තනියම අැද්දේ. කියලා කෙනෙක් පෙන්නුවා.

    බස් එක වැටුන හරියට එහාපැත්තෙන් එයාගේ ගෙදරත් පෙන්නුවා, (නම සදහන් නොකරමි)
    එ් මනුස්සයා කියනවා සර් මෙතන අපේ කවුරුත් මැරිලා නැ.

    එ්ත් අපිට හිත හදා ගන්න අමාරුයි.
    එකයි මේ පහන් ටික හරි පත්තුකරේ.

    මම තමයි සර් උදේ පන්දර මේක දැක්කේ.ගමටම කෑගහලා මිනිස්සු අැහැරවලා මෙතනට එක්කන් අවා.

    මහත්තයා මට කියන්න119 ගැහුවාම පොලිසියෙන් එන්න කොච්චර වෙලා යනවද? කියලා.

    මම කිව්වා ළගම පොලිසියට එන්න එච්චර වෙලාවක් යන්නැ කියලා.

    එ්ක තමයි සර් එ් වුනාට මෙතන එහා පැත්තේ (කොත්මලේ ) පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා.

    තව කිව්වා1990 ට කොල්ලො ටික කෝල් කරා එ්ක අාවෙත් පැය ගානක් ගිහින් කියලා.

    පව් එ් මිනිස්සු. අපිට පුලුවන් දේ කරා.

    හරියට මේ දේවල් කරානම් තව ජීවිත බේරා ගන්න තිබුණා ,

    අනිත් එක සර් අපේ මෙහේ ඉස්පිරිතාලේ පැනඩෝල් පෙත්තක්වත් නැ .එ්කට ගියා කියන්නේ ඉවරයි.

    මම කිව්වා එ්ක ප්‍රදේශීය රෝහලක් නේ ගොඩක් පහසුකම් තියෙන්න විදියක් නැ කියලා.

    එ් මිනිස්සු හිතේ අමාරුවට තමයි එ්වා කියන්නේ.

    මම කරට අතදාගෙන එ් අයියාට කිව්වා ඔයාලා ඉගෙන ගෙන තියන තරම හොදටම අැති.

    ගොඩක් උගත් අයට නැති මනුස්සකම් ඔයාලට තියනවා කියලා.

    මළමිනි අැදපු විදිය, තුවලා උනු අය ගෙනාව විදිය කිව්වා මට පුදුමත් හිතුනා.

    සමහරු කියනවා මහත්තයා අපි ළග පිළී ගඳයි ඔයාට දැනෙනවා ද?

    තාම අද දවසට බත් අැටයක් කෑවේ නැ.
    බස් එකේ හිටපු හැම ළමයෙක්ම බේරා ගත්තා.

    මැරැණු අයගේ කැලි අතින් එකතු කරා කියලා. අාය කවදාවත් මස් කන්නැ කිවිවා ,එ්වා දැකපු නිසා.

    මට එ් සෙට් එක මෙහෙම කිව්වා සර් පුලුවන්නම් විඩියෝ එකක් දාලා මේක කියන්න.

    දැන් නිව්ස් වලට යන්නේ fb යන්නේ අැත්තම කතාව නෙවෙයි.

    එ් වෙලේ කවුරුත් හිටියේ නැ , ඔක්කොම උනාට පස්සේ දැන් කට්ටිය අැවිත් බොරුවට ලකුණු දාගන්නවා.

    රජයේ අායතන වල වගකීමක් නැ.
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
    ඉස්පිරිතාලෙත් එ්වගේ තමයි.

    හැබැයි හමුදාවේ කොල්ලෙක් බැස්සා පොර නම් සුපිරි වැඩ්ඩෙක් කියලා කිව්වා.

    හෙට අපි මෙතන දන්සලක් දෙනවා පුලුවන් විදියට මැරැනු අයට පිං පිණිස කියලා එ් කොල්ලො ටික කිව්වා.
    මම එ්කට සල්ලි දෙන්න හදද්දි එයාලා කිව්වා එපා සර් සල්ලි එපා.

    මේතන වුණ වැරැද්ද කියන්න.
    මිනිස්සු මෙච්චර මරැනේ බේරාගන්න වගකීමක් ගත්තේ නැති නිසා කියලා.
    😥


    මේ මිනිස්සු කියන කතාව 100% නැතත් හොයලා බලන්න වටින දේවල් තියනවා.

    කාට උනත් මේ වගේ දුර පැත්තකදි අනතුරක් උනොත් මීට වඩා දෙයක් නැ තමයි.

    අද සිදු වීමේ විශේෂ දේ තමයි,
    මම දකින විදියට රොහල් ගත කිරිමෙන් පසු ටික වෙලාවක් තුළ මරණ සංඛයාව වැඩිවීම.

    පේරාදෙණිය ,මහනුවර වැනි ප්‍රධාන රෝහලක් නම් තත්වය වෙනස් වීමට පුලුවන්.
    පැය ගනන් ප්‍රමාද වී , අවශ්්‍ය ප්‍රතිකාර නොමැති වූ විට වෙන කුමක් සිදුවේද?

    රාජ්‍ය අායතන වල වගකීම් පැහැර හැර අැතිනම් එ් ගැන පරීක්ෂණ සිදු කර ,
    අනාගතයේ මෙවැනි අවාසනාවන්ත මරණ වලක්වා ගතයුතුය.

    මධ්‍යම රාත්‍රිය(12.50 )පසු වුවද මෙය අපහසු වෙන් සටහන් කලේ ජීවිත බේරා ගැනීමට කටයුතු කර තරැණයිගේ ඉල්ලීම හා මා තුළ අැති වු කම්පනය නිසාය.
    රෝගීන්ට ඉක්මන් සුවය පතමි !
    🙏


    උපුටා ගැනීම - ධම්මික ශ්‍රීබණ්ඩාර
    මේක මේකට උත්තරයක් නෙමෙයි..ඒත් අර කාලකන්නි දොස්තරලා කවදාවත් ස්ට්‍රයික් කරලා තියෙද බන් මේ වගේ පැති වලට පහසුකම් නැහැ කියල..ඇම්බියුලන්ස් නැහැ, බෙහෙත් අවශ්‍ය ප්‍රමාණ නැහැ ඒවා දෙන්න දීපල්ලා මේ මිනිස්සු මැරෙන්න වැටිලා ඉන්්නේ කියල... මම දන්නනෙ නැහැ ඇත්තටම එහෙම කරපු එවුන් හිටියද කියල..උන් ස්ට්‍රයික් කරොත් කරන්නේ උන්ගේ පඩි වැඩි කරගන්න, ලමයට හොදම ඉස්කොලේ ගන්න, වාසි වැඩි කරගන්න..ඒ එක පැත්තක්...අනිත් පැතිත් එහෙම තමයි...
     
    • Like
    Reactions: Any.key and itguy77

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    aththa pili ganna beri , weraddi pili ganna beri police redi hodana ubage hithalu uba thiya ganin,

    aththa kathawa thamai menna meka. siddiya wechcha welawe hitapu minissu kiyanne


    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.
    ඒන්න පරක්කු උන හේතුව කිව්වම ඇටිකෙහෙල් කාපු රිලවා වගේ ඉදලා වැඩක් නෑ. උබේ අම්මා නිසයි එක උනේ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒන්න පරක්කු උන හේතුව කිව්වම ඇටිකෙහෙල් කාපු රිලවා වගේ ඉදලා වැඩක් නෑ. උබේ අම්මා නිසයි එක උනේ

    uthtara nathuwa hithalu kiyawala ඇටිකෙහෙල් කාපු රිලවා වගේ inne tho
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    පොලිසියෙන් අාවේ පැය දෙක තුනකට පස්සේ කිව්වා
    119 ගහලා වැඩක් නැ බොරුව ක් ,
    පොලිසිය වැඩක්ම නැ.

    @Don GasCan dan saneepada wesige putho

    Anurage speech ekek tiyenawa neda mewa mehema wenawanam ewwa ratawal da ahana? Api awama ekek.merenna denna kiyana
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Anurage speech ekek tiyenawa neda mewa mehema wenawanam ewwa ratawal da ahana? Api awama ekek.merenna denna kiyana

    uge baila ban, uma kiuwane mic eka issara kiyana dewal uta passe mathakath nahai kiyala,

    habai me bus wesawanta mona hari karannama wenawa, balapan apahu bus ekka lissala gihin 40k hospital

    උත්තර දුන්නම පැනලා වටේ දුවන්න එපා පොලිස් හෑල්ලුවා

    ubage hithalu uththara wenne naha , uththara nathuwa wate yanne uba, a bayata
    ------ Post added on May 13, 2025 at 8:57 AM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    ubage hithalu uththara wenne naha , uththara nathuwa wate yanne uba, a bayata
    ------ Post added on May 13, 2025 at 8:57 AM
    වැදි වේසියෙක් වගේ තපුල්ලනවා ඇරෙන්න මේකේ උබට කරන්න පුලුවන් වෙන අටලබ්බක් නෑ. ත්‍රෙඩ් ටිකක් දාල ක්ශනික මෝචනය සුව කරගනින්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වැදි වේසියෙක් වගේ තපුල්ලනවා ඇරෙන්න මේකේ උබට කරන්න පුලුවන් වෙන අටලබ්බක් නෑ. ත්‍රෙඩ් ටිකක් දාල ක්ශනික මෝචනය සුව කරගනින්


    police putha moko adanne