රටේ පුරවැසියෙක් ඇත්ත කතාකරපු හැමතැනදීම ඒ මනුස්සයට දේශපාලන පක්ෂ ලේබල් අලවන වහල්ලු නිසා තමයි මේ රටට අවුරුදු 72ක්ම වැරදුනේ.
ඔක මමත් ටික කාලෙකට කලින් හිතපුදෙයක්..රටේ පුරවැසියෙක් ඇත්ත කතාකරපු හැමතැනදීම ඒ මනුස්සයට දේශපාලන පක්ෂ ලේබල් අලවන වහල්ලු නිසා තමයි මේ රටට අවුරුදු 72ක්ම වැරදුනේ.


සුප්පාඔක මමත් ටික කාලෙකට කලින් හිතපුදෙයක්..
ඔක නතර වෙන්නෙ අපිගාවින්ම තමයි.
කෙටියෙන් කියන්නම්..
සැබැ රටට අදරෙ කිරිම පුද්ගලයෙක් පක්ශයක් ගාව නතර වෙන්නේ නැ.
ඒත් පිරිසක් නතර වෙලා පක්ශෙ අයිතිකාරයට වඩා ග්රහනය කරගන, නිධානෙ රකින බහිවරය වගෙනෙ ඉන්නෙ.
සාමාන්යෙන් ඔනම පක්ශයක අණ්ඩුවකදි වැරදි වෙනවනෙ.
එතකොට ඔය උඩ කිව්ව පක්ශ ගාව නතර උන උන් එකෙක් ඒ පක්ශය විවේචනය කරනවද?
මම අහන්නෙ එකදවසක් ?
ඇයි, උට ඇත්ත උවමනාවක් නැ රටට යහපතක් වෙන තැනට බලපැමක් කරන්න.
එතකොට ඌ රටට අදරෙ කියන්නැද්ද..
කියනවා එක නිකන් 'මොනින්' කියනවා වගෙ නිකන් වචනයක්
එහෙනම් මොකක්ද හේතුව එහෙම ඇත්ත හැගිමෙන් කටයුතු නොකරන්න , වැරැද්දට වැරදි නොකියන්න?
1) එක්කො උට පවුද්ගලික හෝ ඌවත් ගෑවෙන පොදු වාසියක් ඒ පක්ශය මගින් (ජොබ්, කන්ට්රැක්ට්,ගමෙ පාර )
2) එක්කො ඌ උට එහෙම දෙයක් නැතුව එක්කො උට වඩාත් හිතට අල්ලන්නෙ එක (කතාවෙන්, කරපු සමහර හොද වැඩවලින් හෝ වෙනත්)
හැබැයි, තමුන්ගෙ විපක්ශෙ බලයට ආවදවසෙ ඉදලා... ඌ අර 'මොනින්' වගෙ ෆීලින්ග් එකක් නැතුව හිටිය පදයට ඌ ආවෙස කරගන්නව ඌවම රවට්ටගන?ඒක ඉස්සරහට දාල ට්රයි කරනවා විපක්ශෙට ගහන්න අරට අදරෙයි කියන නාමයෙන්?
ඔන්න ඔකතමයි ගොඩ දෙනෙක්ගෙ රටට ආදරය
නිකන් ජස්ට් වචනයක්... නමුත් උවමනා වෙලාවට උගෙ වාසියට යුස් කරනවා.
තව ඔන්නම්, උගෙ මට්ටමෙන් හොරවැඩ කරල, උගෙ ඩියුටිය බගෙට කරලා බස් එකෙ නැග්ග වෙලෙ ඉදලා රට ගන්න දෙයක් නැ, රට හැදෙන්න ඔනා අරකද මෙකද කියවන්න ගන්නවා.
ලන්කාවෙ 10%වත් නැ ඇත්ත රටට අදරේ උන්.
බොරුව දාන්නෙ..
තව විදියකින් කිව්වොත් අතිබහුතරය ඩබල් ස්ටැන්ඩ්රඩ් ( දෙබිඩ්ඩෝ)
තමුන් දන්නවා වැරැද්ද කියලා , වාසියට ඌත් වැරදි දෙ කරනවා , නිතිය කඩනවා., අල්ලස් දෙල ශෙප් වෙනවා, හොරපාරෙන් සුදුස්සගෙ ජොබ් එක ගන්නවා. ගද්දි කියනවා මෙහෙම නැතුව බැ කියල.
ඇවිත් කඩෙලග, යාලුවො එක්ක පටන්ගන්නවා සමාජෙ පිරිහිලා කියල ගන්න දෙයක් නැ කියල
එහෙම උන්ගෙ සාඅර්වත්ර කුලකයෙන් නියදියක් තමයි දෙශපාලනෙ ඉන්නෙ..
උන් හරිදේ කරයි කියල බලාපොරොත්තුවෙන්න බැ හෙතුව උන් ගියෙත් අර කිව්ව බොරු කාරයො ගොඩෙන්.
උබම හිතල බලපන් මම කියනවට නෙවෙයි, ඔක ඔහොම නෙවෙයිද කියලා සමාජෙ අත්දැකිම් ටිකක් අරගන.
මෙච්චරයි සාරන්ශය..
*ඔක්කොම දානෙ බොරුව
*ඔක්කොටම දෙබිඩි ප්රතිපත්ති තියනවා.
අන්න එතනයි වැරැද්ද.එක ප්රතිපත්තියක් තියන මිනිස්සු වැඩි උනදාට ඔක හරියනවා.
එකයි මහිහෙ හාමුදුරුවො මිනිසා හදා රට හදමු කිව්වෙ![]()
රටේ පුරවැසියෙක් ඇත්ත කතාකරපු හැමතැනදීම ඒ මනුස්සයට දේශපාලන පක්ෂ ලේබල් අලවන වහල්ලු නිසා තමයි මේ රටට අවුරුදු 72ක්ම වැරදුනේ.
පලයන් යන්න ජෙප්පාමේ ළගදි මේකේ ටොයියෙක් ඇවිත් මට බයියා කියලා බැන්නා. ඒ අස්සේ වෙන ත්රෙඩ් එකක දි බයියෙක් ඇවිත් මට දෙමලා කියලා බැන්නා. මම මේ කන්ෆ්යුස් වෙලා ඉන්නේ![]()
)හාහා. මටත් ඕකම වෙනවා. රජයට හොඳක් කිව්වොත් බයියෙක් නැත්තම් ටොයියෙක්, ජෙප්පෙක්, කුහකයෙක්.මේ ළගදි මේකේ ටොයියෙක් ඇවිත් මට බයියා කියලා බැන්නා. ඒ අස්සේ වෙන ත්රෙඩ් එකක දි බයියෙක් ඇවිත් මට දෙමලා කියලා බැන්නා. මම මේ කන්ෆ්යුස් වෙලා ඉන්නේ![]()
ගොඨට චන්දෙ දිල මට ජෙප්පෙක් කියනවා..හාහා. මටත් ඕකම වෙනවා. රජයට හොඳක් කිව්වොත් බයියෙක් නැත්තම් ටොයියෙක්, ජෙප්පෙක්, කුහකයෙක්.
ලංකාවේ කොහේද බන් හරිගිහිල්ලා තියෙන්නේ.ඇයි බං වැරදුනයි කියලා හිතන්නෙ?![]()