කොතැනද අපිට වැරදුනේ

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    රටේ පුරවැසියෙක් ඇත්ත කතාකරපු හැමතැනදීම ඒ මනුස්සයට දේශපාලන පක්ෂ ලේබල් අලවන වහල්ලු නිසා තමයි මේ රටට අවුරුදු 72ක්ම වැරදුනේ.
    ඔක මමත් ටික කාලෙකට කලින් හිතපුදෙයක්.. :)
    ඔක නතර වෙන්නෙ අපිගාවින්ම තමයි.

    කෙටියෙන් කියන්නම්..

    සැබැවට රටට ආදරේ කරන පුද්ගලයෙක් පක්ශයක් ගාව නතර වෙන්නේ නැ.
    ඒත් පිරිසක් නතර වෙලා පක්ශෙ අයිතිකාරයට වඩා ග්‍රහනය කරගන, නිධානෙ රකින බහිවරය ඉන්නවා පෙනවනෙ.සාමාන්‍යෙන් ඔනම පක්ශයක අණ්ඩුවකදි වැරදි වෙනව.
    එතකොට ඔය (උඩ කිව්ව) පක්ශ ගාව නතර උන උන් එකෙක් ඒ පක්ශය විවේචනය කරනවද?
    මම අහන්නෙ එකදවසක් ?
    ඇයි.. උට ඇත්ත උවමනාවක් නැ රටට යහපතක් වෙන තැනට බලපැමක් කරන්න.

    එතකොට ඌ රටට අදරෙ නැද්ද..
    එක නිකන් 'මොනින්' කියනවා වගෙ නිකන් වචනයක් විතරයි

    එහෙනම් මොකක්ද හේතුව එහෙම ඇත්ත හැගිමෙන් කටයුතු නොකරන්න , වැරැද්දට වැරදි නොකියන්න?
    1) එක්කො උට පවුද්ගලික හෝ ඌවත් ගෑවෙන පොදු වාසියක් ඒ පක්ශය මගින් (ජොබ්, කන්ට්‍රැක්ට්,ගමෙ පාර )
    2) එක්කො ඌ උට එහෙම දෙයක් නැතුව එක්කො උට වඩාත් හිතට අල්ලන්නෙ එක (කතාවෙන්, කරපු සමහර හොද වැඩවලින් හෝ වෙනත්)

    හැබැයි, තමුන්ගෙ විපක්ශෙ බලයට ආවදවසෙ ඉදලා... ඌ අර 'මොනින්' වගෙ ෆීලින්ග් එකක් නැතුව හිටිය පදයට ඌ ආවෙස කරගන්නව ඌවම රවට්ටගන?ඒක ඉස්සරහට දාල ට්‍රයි කරනවා විපක්ශෙට ගහන්න අරට අදරෙයි කියන නාමයෙන්?

    ඔන්න ඔකතමයි ගොඩ දෙනෙක්ගෙ රටට ආදරය
    නිකන් ජස්ට් වචනයක්... නමුත් උවමනා වෙලාවට උගෙ වාසියට යුස් කරනවා.
    තව ඔන්නම්, උගෙ මට්ටමෙන් හොරවැඩ කරල, උගෙ ඩියුටිය බගෙට කරලා බස් එකෙ නැග්ග වෙලෙ ඉදලා රට ගන්න දෙයක් නැ, රට හැදෙන්න ඔනා අරකද මෙකද කියවන්න ගන්නවා.

    ලන්කාවෙ 10%වත් නැ ඇත්ත රටට අදරේ උන්.
    බොරුව දාන්නෙ..
    තව විදියකින් කිව්වොත් අතිබහුතරය ඩබල් ස්ටැන්ඩ්‍රඩ් ( දෙබිඩ්ඩෝ)
    තමුන් දන්නවා වැරැද්ද කියලා , වාසියට ඌත් වැරදි දෙ කරනවා , නිතිය කඩනවා., අල්ලස් දෙල ශෙප් වෙනවා, හොරපාරෙන් සුදුස්සගෙ ජොබ් එක ගන්නවා. ගද්දි කියනවා මෙහෙම නැතුව බැ කියල.
    ඇවිත් කඩෙලග, යාලුවො එක්ක පටන්ගන්නවා සමාජෙ පිරිහිලා කියල ගන්න දෙයක් නැ කියල

    එහෙම උන්ගෙ සාඅර්වත්‍ර කුලකයෙන් නියදියක් තමයි දෙශපාලනෙ ඉන්නෙ..
    උන් හරිදේ කරයි කියල බලාපොරොත්තුවෙන්න බැ හෙතුව උන් ගියෙත් අර කිව්ව බොරු කාරයො ගොඩෙන්.

    උබම හිතල බලපන් මම කියනවට නෙවෙයි, ඔක ඔහොම නෙවෙයිද කියලා සමාජෙ අත්දැකිම් ටිකක් අරගන.

    මෙච්චරයි සාරන්ශය..
    *ඔක්කොම දානෙ බොරුව
    *ඔක්කොටම දෙබිඩි ප්‍රතිපත්ති තියනවා.
    අන්න එතනයි වැරැද්ද.එක ප්‍රතිපත්තියක් තියන මිනිස්සු වැඩි උනදාට ඔක හරියනවා.

    එකයි මඩිහේ නාහිමියන්, මිනිසා හදා රට හදමු කිව්වෙ :)

    (වචනවල අඩුපාඩු ටිකක් නැවත හදන ලදි)
     
    Last edited:

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඔක මමත් ටික කාලෙකට කලින් හිතපුදෙයක්.. :)
    ඔක නතර වෙන්නෙ අපිගාවින්ම තමයි.

    කෙටියෙන් කියන්නම්..

    සැබැ රටට අදරෙ කිරිම පුද්ගලයෙක් පක්ශයක් ගාව නතර වෙන්නේ නැ.
    ඒත් පිරිසක් නතර වෙලා පක්ශෙ අයිතිකාරයට වඩා ග්‍රහනය කරගන, නිධානෙ රකින බහිවරය වගෙනෙ ඉන්නෙ.
    සාමාන්‍යෙන් ඔනම පක්ශයක අණ්ඩුවකදි වැරදි වෙනවනෙ.
    එතකොට ඔය උඩ කිව්ව පක්ශ ගාව නතර උන උන් එකෙක් ඒ පක්ශය විවේචනය කරනවද?
    මම අහන්නෙ එකදවසක් ?
    ඇයි, උට ඇත්ත උවමනාවක් නැ රටට යහපතක් වෙන තැනට බලපැමක් කරන්න.

    එතකොට ඌ රටට අදරෙ කියන්නැද්ද..
    කියනවා එක නිකන් 'මොනින්' කියනවා වගෙ නිකන් වචනයක්

    එහෙනම් මොකක්ද හේතුව එහෙම ඇත්ත හැගිමෙන් කටයුතු නොකරන්න , වැරැද්දට වැරදි නොකියන්න?
    1) එක්කො උට පවුද්ගලික හෝ ඌවත් ගෑවෙන පොදු වාසියක් ඒ පක්ශය මගින් (ජොබ්, කන්ට්‍රැක්ට්,ගමෙ පාර )
    2) එක්කො ඌ උට එහෙම දෙයක් නැතුව එක්කො උට වඩාත් හිතට අල්ලන්නෙ එක (කතාවෙන්, කරපු සමහර හොද වැඩවලින් හෝ වෙනත්)

    හැබැයි, තමුන්ගෙ විපක්ශෙ බලයට ආවදවසෙ ඉදලා... ඌ අර 'මොනින්' වගෙ ෆීලින්ග් එකක් නැතුව හිටිය පදයට ඌ ආවෙස කරගන්නව ඌවම රවට්ටගන?ඒක ඉස්සරහට දාල ට්‍රයි කරනවා විපක්ශෙට ගහන්න අරට අදරෙයි කියන නාමයෙන්?

    ඔන්න ඔකතමයි ගොඩ දෙනෙක්ගෙ රටට ආදරය
    නිකන් ජස්ට් වචනයක්... නමුත් උවමනා වෙලාවට උගෙ වාසියට යුස් කරනවා.
    තව ඔන්නම්, උගෙ මට්ටමෙන් හොරවැඩ කරල, උගෙ ඩියුටිය බගෙට කරලා බස් එකෙ නැග්ග වෙලෙ ඉදලා රට ගන්න දෙයක් නැ, රට හැදෙන්න ඔනා අරකද මෙකද කියවන්න ගන්නවා.

    ලන්කාවෙ 10%වත් නැ ඇත්ත රටට අදරේ උන්.
    බොරුව දාන්නෙ..
    තව විදියකින් කිව්වොත් අතිබහුතරය ඩබල් ස්ටැන්ඩ්‍රඩ් ( දෙබිඩ්ඩෝ)
    තමුන් දන්නවා වැරැද්ද කියලා , වාසියට ඌත් වැරදි දෙ කරනවා , නිතිය කඩනවා., අල්ලස් දෙල ශෙප් වෙනවා, හොරපාරෙන් සුදුස්සගෙ ජොබ් එක ගන්නවා. ගද්දි කියනවා මෙහෙම නැතුව බැ කියල.
    ඇවිත් කඩෙලග, යාලුවො එක්ක පටන්ගන්නවා සමාජෙ පිරිහිලා කියල ගන්න දෙයක් නැ කියල

    එහෙම උන්ගෙ සාඅර්වත්‍ර කුලකයෙන් නියදියක් තමයි දෙශපාලනෙ ඉන්නෙ..
    උන් හරිදේ කරයි කියල බලාපොරොත්තුවෙන්න බැ හෙතුව උන් ගියෙත් අර කිව්ව බොරු කාරයො ගොඩෙන්.

    උබම හිතල බලපන් මම කියනවට නෙවෙයි, ඔක ඔහොම නෙවෙයිද කියලා සමාජෙ අත්දැකිම් ටිකක් අරගන.

    මෙච්චරයි සාරන්ශය..
    *ඔක්කොම දානෙ බොරුව
    *ඔක්කොටම දෙබිඩි ප්‍රතිපත්ති තියනවා.
    අන්න එතනයි වැරැද්ද.එක ප්‍රතිපත්තියක් තියන මිනිස්සු වැඩි උනදාට ඔක හරියනවා.

    එකයි මහිහෙ හාමුදුරුවො මිනිසා හදා රට හදමු කිව්වෙ :)
    සුප්පා
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    රටේ පුරවැසියෙක් ඇත්ත කතාකරපු හැමතැනදීම ඒ මනුස්සයට දේශපාලන පක්ෂ ලේබල් අලවන වහල්ලු නිසා තමයි මේ රටට අවුරුදු 72ක්ම වැරදුනේ.

    මේ ළගදි මේකේ ටොයියෙක් ඇවිත් මට බයියා කියලා බැන්නා. ඒ අස්සේ වෙන ත්‍රෙඩ් එකක දි බයියෙක් ඇවිත් මට දෙමලා කියලා බැන්නා. මම මේ කන්ෆ්‍යුස් වෙලා ඉන්නේ 🤐
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,132
    113
    මේ ළගදි මේකේ ටොයියෙක් ඇවිත් මට බයියා කියලා බැන්නා. ඒ අස්සේ වෙන ත්‍රෙඩ් එකක දි බයියෙක් ඇවිත් මට දෙමලා කියලා බැන්නා. මම මේ කන්ෆ්‍යුස් වෙලා ඉන්නේ 🤐
    පලයන් යන්න ජෙප්පා :P
    ( I think now you are completed :lol: )​
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මේ ළගදි මේකේ ටොයියෙක් ඇවිත් මට බයියා කියලා බැන්නා. ඒ අස්සේ වෙන ත්‍රෙඩ් එකක දි බයියෙක් ඇවිත් මට දෙමලා කියලා බැන්නා. මම මේ කන්ෆ්‍යුස් වෙලා ඉන්නේ 🤐
    හාහා. මටත් ඕකම වෙනවා. රජයට හොඳක් කිව්වොත් බයියෙක් නැත්තම් ටොයියෙක්, ජෙප්පෙක්, කුහකයෙක්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    හාහා. මටත් ඕකම වෙනවා. රජයට හොඳක් කිව්වොත් බයියෙක් නැත්තම් ටොයියෙක්, ජෙප්පෙක්, කුහකයෙක්.
    ගොඨට චන්දෙ දිල මට ජෙප්පෙක් කියනවා..
    එක්කො පුතානෝගෙ පක්ශෙ එකෙක් කියනවා.

    හෙතුව උන් දේශපාලනය කියලා තෙරුමරගන ඉන්නෙ අර පත්තර ටිවි නැතිකාලෙ මිනිස්සුන්ගෙ දෙශපාලනය.
    උගෙ දෙශපාලනය ‍යුඇන්පි නම් , නායකය පාරෙ රිල ගියත් අනෙ හොදයි අනෙ හොදයි කියලා කියන්න ඔන කියල උන් හිතන්නෙ
    ගදයි කිව්වොත් ගැහුව.
    ගදයි කිව්වොත් පොහොට්ටුවෙ.
    දැන් ආණ්ඩුවට බැන්නොත්, ජෙප්ප. (උන්ට අනුව බලද්දි රටෙන් බාගයක් විතර ජෙප්පො.)
    පරිසරය කිව්වොත් ජෙප්ප..
    බ්‍රා ,කොත්තු කිව්වොත් දෙශප්‍රේමියා (දැණ් ඒ බොඩ් ලැලි ගෙ පිටිපස්සෙ මකුලුදැල් වහල )
    මෙ ඔක්කොම අන්ධවීම් එන එන කෙනා රට නයෙන් නයම කරල , කැල්ලෙන් කැල්ල විකුනලා, මිනිස්සු නැගිට්ටම රට පැනල අපිටම කරගන්න දිල යන දවස තෙන්.
    ඒ දවසට මාසයකට කලින් වෙනකලුත් පාලකයගෙ වැරැදිවලට විරොධය නගන උවුන්ව මර්ධනය කරන්න ඔනා කියලා පාලකයට
    පරිසරය හදල ලස්සනට දෙනවා.
    පාලකයට ලෙසියි මර්ධනය, මොකද ජනතාව කියන්නෙ.
    ඔන්න ඔය කොල්ලට ඔකුන් තරහෙන් ද්වේශයෙන් බනිනවා වගෙ.
    තමුන්ගෙ විනාශය එද්දි,අර කුබින්ට වේයන්ට තටු එනවා කියන්නෙ.
    අන්න ඒ විකුර්ථිය දැන් මෙ වෙන්නෙත්.
    ඔක කියල තෙරුම් කරන්න බැ.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ඇයි බං වැරදුනයි කියලා හිතන්නෙ? :eek:
    ලංකාවේ කොහේද බන් හරිගිහිල්ලා තියෙන්නේ.
    තම තමන් හරියට හිටියට ජාතිවාදී, එක එක වාදී උන් බිහිකරන දේශපාලනය.. තව දේවල් කියන්න පුලුවන්.