කොදෙව්වන් දේශපාලනය බේරා ගනී

obama2

Member
Apr 18, 2012
424
30
0
කොදෙව්වන් දේශපාලනය බේරා ගනී

කොදෙව්වන් දේශපාලනය බේරා ගනී

Posted on 08 October 2012.
Rating: 5.3/7 (4 votes cast)


ඊයේ පැවති කොදෙව්-ශ්‍රී ලංකා ටී20 තරඟයෙන් කොදෙව්වන් ජය ගැනීම ලංකාවේ දේශපාලනය හිමි තැන නිසි පරිදි ස්ථාපිත කරන ලදී. මෙම තරඟය වැරදීමකින් හෝ ජයග්‍රහණය කරා නම් සිංහල ජාතිවාදය තවත් වටයකින් ඉදිරියට යනු ඇත. පසුගිය කාලයේ දේශපාලනය යම් මට්ටමකින් හෝ ඉහළට එසවිණි නම් මෙවර තරඟය ජය ගත්තේ නම් එය බිංදුවටම වැටීමට ඉඩ තිබුණි. මේ වන විට ක්‍රිකට් යනු ක්‍රීඩාවක් නොව දේශපාලන අවියක් සහ ප්‍රාග්ධනය සංකේන්ද්‍රණයට උදව් දෙන සමාජ-ආර්ථිකයකි.

අද දවසේ ක්‍රිකට් යනු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරන පීඩිතයන්ගේ අවියක් නොවේ. අද එය පීඩිතයන්ව සත්‍යයෙන් ඉවත් කරන සැණකෙළියකි.ඉතිහාසයෙන් නිවාඩු ගැනීමකි.
ඉහත සඳහන් දේශපාලන හේතූ නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය අප සලකන්නේ ‛දේශපාලනය’ ලද විජයග්‍රහණයක් ලෙසිනි. මේ පරාජය අප විසින් වයින් බී සතුටු වී හුරේ දැමිය යුත්තේ බලු වී ඇති දේශපාලනය වෙනුවෙන්ය

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,

 

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ඒක ඇත්ත ඕක දින්නා නම් මහින්ද හිමින් සැරේ බඩු මිළ අරි අහසටම
 

obama2

Member
Apr 18, 2012
424
30
0
ane BURUWO .... Elliyan gihin somawansa ge walle


ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය යනු පෙරටුගාමී සමජවාදී පක්ෂය නොවන බව කරැණාවෙන් සලකන්න