රිදුනෙ උඹටත් නෙමෙයි
වෙන කෙනෙකුටත් නෙමෙයි
හුදෙක් ක්‍රියාවක් වුනා ඉවර උනා.
හැම දෙයක්ම එකකට පස්සේ එකක් වෙන ක්‍රියාවලි දාමයක් විතරයි.
අයිතිකරුවෙක් නෑ
ආත්මයක් නෑ
ඔය කිව්වෙඑකකට එකක් පස්සේ වෙන්නැහැ. රිදෙනවා හෝ මොකක්හරි දැනගන්න තැනම නිච්ච, අත්ත (මම), සුඛ characteristics තියෙනවා.
ඔය නැහැ කියන්නේ හදාගත්ත සංකල්ප ටිකක් දරාගෙන. ශාස්වතෙන් උච්ජේදයට මාරු වෙලා වැඩක් නැ.
එක අකුරකින් හරි අපේ දැනුම වැඩි කරන්න උඹට වුවමනාවක් නෑ
මට තේරෙන් නැ බං
කට්ටකින් ඇන්නොත් රිදෙන්නෙ මට නෙමේද?
එතකොට කියපි රිදුන. ඒක ඔයාගෙ කරගන්න එපා කියල
යකෝ රිදුනෙ මටනෙ
භාවනා කරල මට නෙමේ කියල හිතුවොත් වේදනාව දැනෙන එක නතර වෙලා යයිද?
රිදුනෙ උඹටත් නෙමෙයි
වෙන කෙනෙකුටත් නෙමෙයි
හුදෙක් ක්‍රියාවක් වුනා ඉවර උනා.
හැම දෙයක්ම එකකට පස්සේ එකක් වෙන ක්‍රියාවලි දාමයක් විතරයි.
අයිතිකරුවෙක් නෑ
ආත්මයක් නෑ
ඒ වුණාට බුදුහාමුදුරුවො තනියෙම නිවන් දැක්කෙ නෑඋච්ඡේදයෙන් ශාස්වතයට, ශාස්වතයෙන් උච්ඡේදයට යනවා කිව්වේ දැනුම වැඩි වෙනවා කියන එකට පොදුවේ. සක්කාය දිට්ටිය උඩ තියෙන සංකල්ප වලට ඔය දැනුම කියන්නේ.
කාගෙවත් දැනුම වැඩි කරනන් ඕන්නැහැ මට. දැනුම වැඩි කර ගන්න මේක ලෝක විශයක් නෙමෙයි.
කනට කුරුමිනියෙක් ගිය මිනිස්සු ඒක ගන්නකන් බිත්තිවලට ගගහ පැයඝනන් කෑගහනව දැකල තියෙනව මං.
එතකොට මගේ නෙවෙයි කියල ඉන්න පුලුවන්ද?
වේදනාවට කෑගන්නෙඇයි ඉතිං කෑ ගහන්නේ
මගේ කිව්වා කියලා කුරුමිණියා යනවා ද?
ඒ වුණාට බුදුහාමුදුරුවො තනියෙම නිවන් දැක්කෙ නෑ
වේදනාවට කෑගන්නෙ
කවුරුහරි උබෙ අතක් පයක් කැඩුවොත් මගේ නොවෙයි කියල ගානක්වත් නැතිව ඉන්න පුළුවන්ද උබට.
හරි ඉතිං දැනෙන්නෙ මටනෙඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
උඹට නේ වේදනාව අයිති.
හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
උඹේ වේදනාවක් නේ.![]()
මේකට උත්තර දියන්ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
උඹට නේ වේදනාව අයිති.
හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
උඹේ වේදනාවක් නේ.![]()
ඇයි ඉතිං වේදනාව උඹේ නම්, ඇති නැති කරලා දාපං කෝ.
උඹට නේ වේදනාව අයිති.
හේතුවෙන් හටගත්ත පලයක් නෙමෙයි නේ.
උඹේ වේදනාවක් නේ.![]()
මේකට උත්තර දියන්
මං උබෙ අතක් කඩනව, එතකොට උබ කෑගහන්නෙ නැද්ද රිදෙනව කියල??
Manasa masesin dakapanමනස සහ මම කියන්නෙ දෙකක්ද?
කෙටියෙන්ම කියනවා නම්ඔව්, බුද්ධාගමේ අනුව “මනස” සහ “මම” එකම දෙයක් නෙවෙයි.
හැබැයි මෙතන ටිකක් නියමිතව වෙන් කරලා තේරුම් ගන්න ඕන.
බුද්ධාගමේ මනස (මනෝධාතු / විඤ්ඤාණ) කියන්නේ:
මනස කියන්නේ මොකද්ද?
- සිතුවිලි එන තැන
- හැඟීම් එන තැන
- මතක, සැලසුම්, තීරණ එන තැන
ඒක ක්‍රියාකරන දෙයක්,
මොහොතෙන් මොහොතට වෙනස් වෙන දෙයක්.
“මම” කියන්නේ:
“මම” කියන්නේ මොකද්ද?
උදාහරණයක්:
- මනසේ සිදුවන දේවල්වලට
- හිතෙන් දාන ලේබලයක් (label එකක්)
- සිතුවිල්ලක් එනවා
- හැඟීමක් එනවා
- ඒකට හිත කියනවා
“මේක මට”
ඒ “මට” කියන එක
සිතුවිල්ලක්
හැඟීමක්
අදහසක්
විතරයි.
ගෞතම බුද්ධ කියන දේ මෙන්න මෙහෙමයි:
වැදගත්ම වෙන්කිරීම (මෙතන හරි වැරදි තේරුම් බේරෙනවා)
මනසට අයිති ස්ථිර “මම” කෙනෙක් නෑ
මනස පාලනය කරන “හිමිකරු” කෙනෙක් නෑ
මනස තියෙනවා
මනසේ සිදුවීම් තියෙනවා
ඒවට “මම” කියලා කියන එක පස්සේ හිතෙන් හදන අදහසක්
හේතුව මොකක්ද ඵලය මොකක්ද?
උදා ගමු,
කට්ටකින් අනිනවා උබට. දැන් උබට මොකක්හරි දැනෙනවනේ. දැන් මම කියලා මෙතන ගන්න දෙයක් නැහැ කියලා හිතුවහම, කැ නොගහ හිටියම හරිද?
ඕකට සාමිස උපේක්ෂාව කියලා කියන්නේ.
උඹ තේ එකට සීනි දානවා.
එතකොට මගේ තේ එක පැනිරස වෙනවා ද?
උඔ හිතනවා තේ එක උඹේ කියලා.
උඹ ඒක පැනිරස කලා කියලා.
ඒක තමයි උඹේ අවිද්‍යාව.
හේතුවෙන් පලයක් හටගත්තා කියලා මම මගේ වෙන්නේ නෑ.
වෙන කෙනෙක්ගෙ වෙන්නෙත් නෑ.