ඔය වාස්තුකාරය හරියටම බැලුවද දන්නෙ නෑනෙ. තව වාස්තු එකෙකුට පෙන්නල අහපන්
Galle mchnMan kadala dennam uba koheda
Hilti
Hilti
Hilti tamai tool hiring karana un danna nama
------ Post added on May 6, 2021 at 10:02 PM
Wade hari mchn. Porak set una machine ekak ekka. ThanksAmazing
Bas kenekuth awith qwa kadanna wenwa kiyalaඔය වාස්තුකාරය හරියටම බැලුවද දන්නෙ නෑනෙ. තව වාස්තු එකෙකුට පෙන්නල අහපන්

ගිනි කතුර කිව්වෙ බිත්ති දෙකක් කතිරයක් වගෙ ක්රොස් වෙන තැනක් නේද?මේ වාස්තු කාරයෙක් ඇවිත් කියලා බං අපේ ගෙදර බිත්තියක් ගිනි කතුර උඩ තියෙන්නෙ කියලා. දැන් ඒක කඩන්න හදන්නෙ. Foundation එකේ ඉදලම ඒ බිත්තිය අයින් කරන්න කිව්වලු. බිත්තිය නම් කඩාගත්තා. දැන් foundation එක අයින් කරන්න මේ![]()
ගිනි කතුර කිව්වෙ බිත්ති දෙකක් කතිරයක් වගෙ ක්රොස් වෙන තැනක් නේද?
Dust eka neda hama thanamaHilltiyak genalla kadanna
Hill-T kiyanne brand ekak eth ape baas lata demolition tool arawa mewa bayila therenne naha
loku hiltiyak rent ekata genalla kadanna kiwwama kadanawa
Mageth ohoma bimata dapu concrete, slab kali godak kaduwa
e welawata inna baha, karana ekatath amarui

View attachment 123600
ඔව් ඔව්. ඔය විකර්ණ කැපෙන තැන. ඕක හරහා ඉදිකිරීම් කරන්න හොද නෑ කියලා කියන්නෙ
Dust eka neda hama thanama
------ Post added on May 6, 2021 at 10:52 PM
ponna wadaමේ වාස්තු කාරයෙක් ඇවිත් කියලා බං අපේ ගෙදර බිත්තියක් ගිනි කතුර උඩ තියෙන්නෙ කියලා. දැන් ඒක කඩන්න හදන්නෙ. Foundation එකේ ඉදලම ඒ බිත්තිය අයින් කරන්න කිව්වලු. බිත්තිය නම් කඩාගත්තා. දැන් foundation එක අයින් කරන්න මේ![]()
padinchi welaGe hadana gamnda? naththan padinichi wela iwarada?

wasthu ponnaya awilla gaaniwa me geta apalai kiwwama uba gaaniwath divorcce karai ehenampadinchi wela![]()

parissamin karanna one wadak. kambiyaka blade eka wadunoth karaken speed ekata blade eka kadenna puluwan nathnam machine eka wisi wenna puluwan.Grinder ekata concrete kapana disk ekak dala podi kotas walata kapla kattakin gahapan..kadanna puluwa





ඇයි ඕයි ඔහොම?මේ වාස්තු කාරයෙක් ඇවිත් කියලා බං අපේ ගෙදර බිත්තියක් ගිනි කතුර උඩ තියෙන්නෙ කියලා. දැන් ඒක කඩන්න හදන්නෙ. Foundation එකේ ඉදලම ඒ බිත්තිය අයින් කරන්න කිව්වලු. බිත්තිය නම් කඩාගත්තා. දැන් foundation එක අයින් කරන්න මේ![]()
Math piliganne na bn. Ape amma baya wela sahennaඇයි ඕයි ඔහොම?
aniwaa ban. ohoma thamaa, un awilla gedara minissu brainwash karala yanawa. personal experience eken kiyanneMath piliganne na bn. Ape amma baya wela sahenna




