කොන්ක්‍රීට් කඩන්න

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ වාස්තු කාරයෙක් ඇවිත් කියලා බං අපේ ගෙදර බිත්තියක් ගිනි කතුර උඩ තියෙන්නෙ කියලා. දැන් ඒක කඩන්න හදන්නෙ. Foundation එකේ ඉදලම ඒ බිත්තිය අයින් කරන්න කිව්වලු. බිත්තිය නම් කඩාගත්තා. දැන් foundation එක අයින් කරන්න මේ 😑
    😶😑
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    Math piliganne na bn. Ape amma baya wela sahenna

    aniwaa ban. ohoma thamaa, un awilla gedara minissu brainwash karala yanawa. personal experience eken kiyanne :lol::lol::lol::lol::lol:
    okun ena welaawata banala elawanna ona. ehema nathuwa karanna baha

    Sirawtama 😑

    ඔව වෙිසාවන්ගේ වැඩ නිසා මිනිස්සුන්ට මාර කරදරයි. අනික දැන් උබ තව එකෙක් ගෙන්නලා අහපන්. ඕක අනිවා තවත් විදිහකට වෙනස් කරවනවා. මම ඕනාතරම් දැකලා තියනවා පට්ට ලස්සන ගෙවල් පට්ට චාටර් කරවන නන්නත්තාරකාරයෝ
     
    • Like
    • Sad
    Reactions: vito and Selenium