සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....ඉතින් මචන් කුලියට ගනින්කෝ
කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
dawasata 2500-3000k wenawa breaker ekak or hilty ekak. ita wada ganna eka laabaiඉතින් මචන් කුලියට ගනින්කෝ
කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
https://ikman.lk/en/ad/men-rotary-hammer-drill-20mm-for-sale-colombo-2සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
සති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....ඉතින් මචන් කුලියට ගනින්කෝ
කොච්චර තැන් තියනවද දවසට ගෙවන්න දෙන
මිල ගනන් දන්නවද බන්dawasata 2500-3000k wenawa breaker ekak or hilty ekak. ita wada ganna eka laabai
mona wage wadakda thiyanne, rotary hammer ekakda breaker ekakda one kiyala kiyannamසති දෙකක් තුනක කුලිය ගෙවන කොට අලුතින් ගන්න එක ලාබයි කියල යි හිතුවෙ... එච්චර කොලිටි නැති එකක් .... මචං ....
මිල ගනන් දන්නවද බන්
කොන්ක්‍රීට් කඩන්න සහ බිත්ති කඩන්න... පොඩි මොඩිෆිකේශන් එකක් මචං ...mona wage wadakda thiyanne, rotary hammer ekakda breaker ekakda one kiyala kiyannam
concrete mona elements da kadanna thiyanne kanu ehema sampurnayen kadanna thiyanawada. lokuwata concrete demolition nattan rotarry hammer ekak athiකොන්ක්‍රීට් කඩන්න සහ බිත්ති කඩන්න... පොඩි මොඩිෆිකේශන් එකක් මචං ...
ලොකුවට තියෙන්නෙ වතුර ටැංකි යක් කනුත් එක්ක කඩන්න.....concrete mona elements da kadanna thiyanne kanu ehema sampurnayen kadanna thiyanawada. lokuwata concrete demolition nattan rotarry hammer ekak athi
මේක රොටරි විතරයි නේද,dawasata 2500-3000k wenawa breaker ekak or hilty ekak. ita wada ganna eka laabai
https://ikman.lk/en/ad/men-rotary-hammer-drill-20mm-for-sale-colombo-2
podi wadaknam meka ganin laabai
ehema ekaknam demolition hammer ekak ganna wei rotary hammer walin kadaaganna puluwan podi podi ewa, full kadanna gattoth tikak amaru wei. aduwatama 15k wath wenawa breaker ekakලොකුවට තියෙන්නෙ වතුර ටැංකි යක් කනුත් එක්ක කඩන්න.....
ඔය දෙවර්ගයෙම මිල ගනන් දන්නවද,
සුපිරි කොලිටිම ඕන නෑ මචං ...
Thanks මචෝ.....ehema ekaknam demolition hammer ekak ganna wei rotary hammer walin kadaaganna puluwan podi podi ewa, full kadanna gattoth tikak amaru wei. aduwatama 15k wath wenawa breaker ekak
https://ikman.lk/en/ad/demolition-b...-h8-17-950-watts-2900-ipm-for-sale-colombo-11
me rotary hammer
https://ikman.lk/en/ads?sort=relevance&buy_now=0&urgent=0&query=rotary hammer&page=1
rotary hammer eka karakennathuwa breaker ekak widihatath use karanna puluwan podi podi kadana wada walataමේක රොටරි විතරයි නේද,
බ්‍රේකර් එකක් 15ක්වත් වෙයි.
Thanks ...මහ ලොකු කොන්ක්‍රීට් වැඩක් නං ඉතිං demolition hammer එකක් ගන්න ඕන
https://ikman.lk/en/ad/dongcheng-demolition-hammer-breaker-dzg06-6-for-sale-colombo-1
සාමාන්‍ය වැඩක් නං hammer mode එක තියන rotary hammer එකක් ගත්තා නම් කර ගන්න පුලුවන්. rotary hammer එකේ ගාන අඩුයි හැබැයි වාසියකට තියෙන්නෙ ගෙදරට ඕන වෙන ඩ්‍රිල් කරන වැඩ වෙන ඒවටත් මේක යූස් කරන්න පුලුවන් නිසා වැඩිපුර යූස්ෆුල්. නමුත් ලොකු වැඩක් නං මේකෙන් කරන්න අමාරුයි
rotary hammer එකක් ගන්නවා නම් අනිවාර්යෙන් drill/hammer drill/hammer මෝඩ් තුනම තියන එකක් ගන්න ඕන, සමහර ඒවයෙ hammer mode එක නැහැ,කඩන වැඩ වලට hammer mode එක අනිවාර්යෙන් ඕන
https://ikman.lk/en/ad/dongcheng-rotary-hammer-drill-26mm-for-sale-colombo-1 මේක මට ශුවර් නැහැ hammer මෝඩ් එක එනවද කියලා, ගන්නවා නම් හරිටම බලලා ගනින්
ඔය වගේ වැඩකට MEN, DongCheng වගේ බ්‍රෑන්ඩ් එකක් අවුලක් නැහැ
Thanks ...Rent karama dawasata 600k wage wenne.
600 x 14 = 8400, aluthenma 14000k wage wei.
DongCheng walata Makita parts ok kiyala kawru hari qvva mn dakka.
oya ganna one Drill ekak nemei, see the image, drill ekak over heat wenawa bt mewa ehema na.
View attachment 110271