කොන්ක්‍රීට් සැලැබ්

rchithral

Well-known member
  • Jun 27, 2007
    905
    319
    83
    ලොවෙත් නෑ
    රු 750/= වර්ග අඩියක් මම දැම්මේ. ගිය සතියේ. ස්ලැබ් එක අගල් 6, ඩබල් නෙට් , බීම size එක අඩි 1 1/2, බිම් වලට දැම්මේ 16 යේ කම්බි 4යි 12 කම්බි 4 , සිරප් කම්බි 10 දැම්මේ , අගල 7 නේ 7 ට . ලංවා කම්බි දැම්මේ. රෙඩී මික්ස් දැම්මේ . ටෝකියෝ සුපර්.

    wada hodaida machan, koheda enne?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Epa.

    Lanwa
    Melwa
    GTB
    CN
    Wage wargekin ganna.
    Ayi e warge price hungak aduda?

    මට නං සැකයි ඔයාට හරි දේ කරන්න අන් අයට උපදෙස් දෙන්න පුළුවන්ද කියලා. සමහරු ඔයාට දොස් කියා තියෙනවා:
    http://www.elakiri.com/forum/showthread.php?p=22192144

    මමත් වෙන ත්‍රෙඩ් එකක් ආරම්භ කරා:

    පොහොය දින මහ කකුළු දේශනාව
    http://www.elakiri.com/forum/showthread.php?t=1814658

    Skylark
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කොන්ක්‍රිට් ස්ලැබ් එක රස්නෙයි බන්. ඕක දාලා පෙබරවාරි, මාර්තු වෙනකොට උබලට ඇතුලේ ඉන්න හම්බවෙන එකක් නෑ. කොන්ක්‍රීට් වල තර්මල් මෑස් එක වැඩියි, ඒක නිසා ඒක උදේ ඉදලා රස්නේ පුලුවන් තරම් ගබඩා කරගන්නවා, ඊට පස්සේ උදේ 10 ඉදලා (මම හරියටම මේක කියන්නේ) ඒ ගබඩා වෙච්ච රස්නේ යටට ගහනවා. රෑ 12 ටත් පට්ට රස්නේ බන්. උබලට එපා වෙයි ඕක යට ඉන්න ගියාම. අනික වතුර ලීක් කේස්? කොන්ක්‍රෝට් රස්නෙට ටික ටික පුපුරනවා. ඊට පස්සේ කාලයක් ගියාම යටට වතුර ගහනවා. ඒක වළක්වන්න ගොඩක් උන් කරන්නේ තාර ගාන එකයි, එතකොට :lol: රස්නේ තව ඩබල් වෙනවා.

    ඒක නිසා හොදම දේ තමයි උළු වහලක් ගහපන්. :yes::yes: වහලක් ගහන්න බැරිම නම් එහෙනම් ස්ල්බැ එක දාලා වහල උඩින් මෙන්න මේ පෙයිට් එක ගාන්න. ඒක හැබැයි ගනන්. එක්දාස් ගාණක් උනා මේ පොඩි කෑන් එකම. එකත් මදි මුළු ස්ලැබ් එකටම ගානත්. එක කාමරයක ස්ලැබ් එහෙකට නම් ඇති. හරියටම පෙයින්ට් එක ගහන්න ඕනේ, නැත්නම් අව්වට වැස්සට මේක ටික ටික යනවා. ඊට පස්සේ ආයි රස්නේ එන්න ගන්නවා. කෝට් එක ඝණකමට ගාන්නත් ඕනේ නැත්නම් වැඩක් නෑ රත්වෙනවා. ඉතින් ස්ලැබ් ගහන්න එපා. කිසි තේරුමක් නැතිවැඩක්. මෙතන ඉන්න හැමෝටම කියන්නේ ස්ලැබ් ගහන්න එපා උඩ තට්ටුවත් ඒත් එක්කම හදන්නේ නැත්නම්. උළු වහලක් ගහන්න පටිදාලා ඒක ලාභයි. කරන්ට් එකත් ඉතුරුයි.

    fw81Fig.jpg

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    MULTILAC brand eka use karanna epa:no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි

    Brands widiyata quality production dena brands tyenawa lankawe.

    Multilac ratapurama podi podi supin kadawala pawa ganna tyena nisa minissunge ahata nitara penna tyala tyenawa. Expiry, heat-climate condition, colour mixing standards wage godak ewa gana prashna.
    product quality eka balanna one ompanyen eliyata dana thanin newei.

    Pradana brands gana hoyala balanna
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    Brands widiyata quality production dena brands tyenawa lankawe.

    Multilac ratapurama podi podi supin kadawala pawa ganna tyena nisa minissunge ahata nitara penna tyala tyenawa. Expiry, heat-climate condition, colour mixing standards wage godak ewa gana prashna.
    product quality eka balanna one ompanyen eliyata dana thanin newei.

    Pradana brands gana hoyala balanna

    ඉතින් කිය්පන්කො බන් හොද බැර්න්ඩ්ස් ටිකක්
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් කිය්පන්කො බන් හොද බැර්න්ඩ්ස් ටිකක්

    PAINTS widiyata CIC paints, Causeway ehema brands widiyata udama innawa Quality standards wlin.

    Water prrofing paint widiyata Nippofex kiyala nippon paintlageth product tyenawa.

    Habayi waterproofing paint on external concrete structura kiyanne wenamama siddiyak. ekata oya nam walin kiyana paint companies neweyi experts.

    Lankawe nam FINCO kiyanne main company name water proofing walata.
    Gedara podi wadak karaganna Bas kenekuta puluwan.

    "Apply 2 coats of MASTERSEAL 540 waterproofing system strictly according to Manufacturer's Specifications. Reinforce all vertical/horizontal intersections with GLASCOTE 60 in a strip 200mm wide. curing two days "

    Thawa wrga kiyanna puluwan. finco lata katha karala prices ahaganna puluwan wei.

    wade hariyata durable karagannawa nam me wage reputed brand ganna.
    wistara nam tyenawa thawa. Finco lata amatarawa thawa company tyenawa competitive