කොන්ඩම් එක ගලවන්න අමතකවෙලා!
ඔන්න ඉතින් උදේ පාන්දරින්ම පටාන්ගන්නයි යන්නේ............... මුලින්ම කියන්න ඕනේ මේක සත්‍ය සිදුවීමක්....
මෙමන්න මේකයි සිද්දිය....
රජයේ අමත්‍යාංශයක ඉහල නිළධාරියෙකි. මොහුගේ ගම් ප්‍රදේශය අගනුවරින් තරමක් දුරට වන්නටය... අමාත්‍යංශ නිළ රථයක්ද ඔහුට හිමිය. (රියදුරු සහිතව) නීති ගරුක යහපත් මනුස්සයෙකි. හැබැයි ඉද හිට පොඩි අඩියක් ගැසීම පුරුද්දකි.(හොද පොඩි)
මේ ලගදි දවසක පොරට පොඩි අඩියක් ගහන්න හිතුනා. ඩයිවර්ට කියල බොරැල්ලේ එක්තාර අවන්හලකින් හොද හැටි සප්පායම් උනා. මෙන්න් මේ වෙලාවේ පොරට පොඩි ජොලියක් ගිහින් කෙලිපොඩ්ඩක් හිටියනම් හොදයි කිලය හිතුනලු. ආයෙ ඉතින් හිත හිත ඉන්නැතුව ගියා ලගම තියෙන සම්බාහන මධ්‍යස්ථානයකට.(සම්බාහනය විතරයි කරන්නේ)
ඉතින් අපේ මෑන්ට හොදටම වැඩිත් එක්ක. කොහොම හරි පැයක් විතර ගියාට පස්සෙ ඔන්න එනනව ගිය රාජකාරියත් අහවර කරල. ෆුල් හැපී මිනිහට. ඉතින් තව පොඩ්ඩක් බොන්න හිතිල අයේත බාගයක් විතර බිව්වලු. දැන්නම් හොදටම අවුල්ලු මෑන්. රෑ 10ත් කිට්ටු නිසා ගෙදර යන්න පිටත් උනාලු. අපේ මෑන් බීලා කෙල්ලගෙන් ආතල් ගන්න කම් ඩයිවර් ගොයියා බඩගින්නෙලු. පොරටත් යකා නැගලලු හිටියෙ. ඔන්න දැන් නුවර පාර දිගේ වාහනය එනවලු. කඩවත පහුවෙලා එනකොට පාර අයිනෙ මගුල් ගෙයක්ලු. ඩයිවර් ගොයියට ගණදෙවි නුවන පහල උනාලු.
සර් මටනම් හොදටම බඩගිනියි. මම මෙතනින් කනව කිව්වලු. අපේ මැනුත් ඕන දේකට රෙඩි පිට ඉන්න පොරක්ලු. මාත් එනව යමු කියල පාර අයිනෙන් වාහන නවත්තල අනාරාධිතව අමුත්තො වගේ කෑම කෑවලු. ඩෙසට් එකත් කාල එහෙම ඩයිවර් මල්ලි කිව්වලු සර් පොඩ්ඩක් ඉන්න මට පොඩි චු බරක් තියෙනවා මම ටක්ගාල දාල එන්නම් කියල. අපේ මැන්ටත් මීටර් අවුනේ මටත් චූකරන්න ඕනෙ යමු කිව්වලු. එතකම් මිනිහට අමතක වෙලා තිබිල තියෙන්නෙ.

ඕන්න ඉතින් කට්ටියගෙන් පොඩ්ඩක් ඈත්වෙලා පොඩි පදුරකට මුවා වෙලා දෙන්න වැඩේ කරනවලු. ඩයිවර් කොලුවට ලයිට් එලියට පේනවලු සර් බොතලේටක චූ කරනව වගේ.
දෙපාරක් නොහිත ඇහුවලු සර් මොකක් ඔය බෝතයක් වගේ එල්ලෙන්නෙ කියල..

අප්පට සිරි මට මේක ගලවන්න අමතකඋනානෙ කියල කොන්ඩම් එක ඇදල දැම්මලු අර පිරිච්ච මුත්‍රාත් එක්කම්...........

්
කොහොමද මෑන්ගෙ සිහිය...

්කොහොමද මෑන්ගෙ සිහිය...