කොන්ඩම් ගැන

Sep 25, 2008
757
35
0
මචන්ලා ,, මේකේ ඕනේ තරම් ඇතිනේ කොන්ඩම් එහෙම පාවිච්චි කරන අය .. මම තාම කොන්ඩම් එකක් use කරලා නැ ... තාම ඕනේ වෙලත් නැ .... ඉතින් කවදා හරි ඕනෙත් වෙයිනෙ... ඉතින් මචංලා කොහොමද අපි කඩේකට ගිහිල්ලා ලජ්ජා නැතුව කොන්ඩම් ඉල්ලන්නේ... කොන්ඩම් එකක් දෙන්න කියලද? පොඩ්ඩක් ගන්න එවුන් කියපල්ලකෝ....
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ෆාමසියට ගිහින් පාන් පෙත්තක් ඉල්ලපන්
     
    Thiwa.mana

    Junior member
  • Mar 24, 2014
    30
    1
    8
    මචන්ලා ,, මේකේ ඕනේ තරම් ඇතිනේ කොන්ඩම් එහෙම පාවිච්චි කරන අය .. මම තාම කොන්ඩම් එකක් use කරලා නැ ... තාම ඕනේ වෙලත් නැ .... ඉතින් කවදා හරි ඕනෙත් වෙයිනෙ... ඉතින් මචංලා කොහොමද අපි කඩේකට ගිහිල්ලා ලජ්ජා නැතුව කොන්ඩම් ඉල්ලන්නේ... කොන්ඩම් එකක් දෙන්න කියලද? පොඩ්ඩක් ගන්න එවුන් කියපල්ලකෝ....

    ලැජ්ජ වෙන්නේ නැතිව ගිහින් ඉල්ලපන් බන්. කොන්ඩම් එකක් දෙන්න කියල නෙමෙයි, වර්ගේ කියලා ඉල්ලපන්, ප්‍රීති, සතුට එහෙමත් නැත්නම් ස්ටමිනා.. ඔය වගේ නම කියල ඉල්ලපන්, පාර්මසි එකේ එකා කිසි සද්දයක් නැතුව කාටවත් නොපෙනෙන්න දෙයි, බය වෙන්න එපා.
    ;)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    condom eke brand thyenawane bng.(stamina,moods,preethi..etc) oyaa eka eka ewa thenne bng..uba gihin baya nathuwa stamina condoms thyenawada ahapan.. nathnam anith brand wala nam kyala ahapan.. kisima aulak naaa
     
    Sep 25, 2008
    757
    35
    0

    ලැජ්ජ වෙන්නේ නැතිව ගිහින් ඉල්ලපන් බන්. කොන්ඩම් එකක් දෙන්න කියල නෙමෙයි, වර්ගේ කියලා ඉල්ලපන්, ප්‍රීති, සතුට එහෙමත් නැත්නම් ස්ටමිනා.. ඔය වගේ නම කියල ඉල්ලපන්, පාර්මසි එකේ එකා කිසි සද්දයක් නැතුව කාටවත් නොපෙනෙන්න දෙයි, බය වෙන්න එපා.
    ;)

    ඒ කිවේ මචං ,,, ප්‍රීති එකක් දෙන්න කියලද , නැත්තම් ප්‍රීති කොන්ඩම් එකක් කියලද
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    kTXw8.gif
     
    Sep 25, 2008
    757
    35
    0
    අනේ ජෝක් දාන්න එපා බන්.. සිරවටමයි අහන්නේ ජෝක් එකක් නෙවයි
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    Baya netuwa condom kiyala illapan. Mama nam kello inna pharmacy walinuth aran thiyanawa. Unta wikunanna lejja nettam, uba ganna lajja wenne ai?
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    අනේ ජෝක් දාන්න එපා බන්.. සිරවටමයි අහන්නේ ජෝක් එකක් නෙවයි

    තිවා කියල තියෙන්නේ බන් ක්‍රමේ තවත් මොනවද ඉතින්. කොන්ඩම් කියල කියන්න ඔනේ නෑ බන්. ප්‍රිති එකක් දෙන්න කිවාම පැකට එකක් දේවි. එක පැකට් එකක කොන්ඩම් තුනක් තියෙනවා. කොන්ඩම් කියන්නේ ඉල්ලන්න, යූස් කරන්න, ඒ ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඔනේ දෙයක් නෙමේ බන්. අපෙ මිනිස්සුන්ගේ ආකල්ප හින්ද ට්නම ඒඩ්ස් වගේ දේවල් වැඩි වෙමින් තියෙන්නේ
     
    Sep 25, 2008
    757
    35
    0
    යෝනිය සහිත ගැහැණිය

    යෝනිය නුඹය උත්තරීතර මාතෘත්වයේ දොරටුවය;
    ඇය සිනහ සලන්නිය ඇසූ කල ඒ වදන
    යෝනිය නුඹය අධම නීච වෙසත්වයට පත් වන්නෙ ද
    ඇය අහක බලා ගෙන සලන්නට විය කඳුලු

    [පිරිමින් මෙ සෙල්ලමෙ
    නීති දන්නා බැවින්
    ඇයගේ කඳුලු නම් කර ඇත
    කිඹුල් කඳුළූ ලෙස]
    පියයුර;
    නුඹ දරුවන් වඩන්නට
    හිරු සදිසි කිර දෙන්නෙය
    උත්තරීතර කතාවෙ ප්‍රොටගැනිස්ට්ය!
    "මෙ ලොව සියළු දේ ගොඩ නැගුනේ
    හිරුගේ එලියෙන් සහ
    මවුගේ කිරෙනි"
    ඉදින් ඒ මව් කිර දෙන පියයුර
    නුඹ පූජනීය වෙ
    වැඳිය යුතු පූජනීය පියයුර
    දරා සිටිනා ගැහැණිය
    යෝනිය නම් වූ කිලි කුණපය ද
    දරා සිටින්නිය
    දරුවන් වදද්දී පූජනීය වන යෝනිය
    ශිෂ්ණ එකක් එක්ක පූජනීය වද්දී
    ශිෂ්ණ දෙකක් වූ කල
    අධම වෙසාවක වන්නේ කෙසේ දැයි
    සොබා දම් මව් නොදනී
    පියයුරත් යෝනියත්
    වෙන් කරන බෙදුම් රෙඛාව
    ශුද්ධත්වය සහ අශුද්ධත්වය ලෙස
    ඇඳ ඇත්තේ පුරුෂ ලිගුවෙනි
    නැබ හරහා මවුන් ගෙන් කැපී වෙන්ව ගිය
    පෙකෙනි වැල
    ඒ අතීත සම්බන්ධය
    යලි උපදින්නේ නුඹ මල්වර වූ දිනය
    යෝනියෙන් ගලා එන ප‍්‍රථම ඩිම්බය රැගත්
    ඒ රුධිර ගංගාව
    නුඹගේ පූජනීයත්වයේ මහා ගංගාවයි
    කිල්ල; ඔව් එයම කිල්ල යැයි නාමකරණය වෙ
    නුඹ ඒ දවස් කීපෙට කිල්ලකි;
    ඩිම්බ රුධිර ගලා හැලෙන ඒ දවස්
    යටි බඩින් කාරා එන
    යටි බඩ හඩා වැළපෙන
    මිහි කත නුහුලන
    ඒ කුණප දොස් දාහය
    කිල්ලකි
    ශිෂ්ණයකට අගුණ විය හැකි
    වෙනම යහන් ගබඩාවකට නුඹ තල්ලු වන
    කිලි කුණපයකි ගැහැණිය ඒ කලට
    සඳ හා බැඳ දමා;
    තවත් පුරුෂ නීතියකින් නුඹව තලා දමා
    අසුබ නිමිත්තක ලෙස සුබ ගමනකට ද නුඹ නොගන්න
    මෙ සද් පුරුෂ ලෝකය
    තව තවත් දණ නමා නමස්කාර කරව;
    සඳෙහි ආවර්තයම නුඹට ගාවා
    නුඹෙ හෝමෝන ග‍්‍රහයන්ට පවරා
    "රහස් අවයවය" සහිත නුඹ
    පිළිකුල් වස්තුවක් සගව ගත්
    මැජික් වස්තුවක් කර ඇත්තේ
    පිරිමින්ගේම විනෝදයට මිස
    වෙන කුමකටදැයි යෝනියේ නුඹ සිතුවාද?
    [නුඹ මැජික් වස්තුවක් ලෙස
    සුරකින පුරුෂ ලෝකය
    මෙ හදන්නේ බ්‍රෙයිලරයකු බව
    නුඹ දැන ගන්නා විට නුඹ වෙසාවක ලෙස හංවඩු ගසා ඇත
    නිර්මල පුරුෂ ලෝකය විසින්]
    නුඹ පිරිමි ලෝකයට අවනත
    ලිංගික සැහැසි බවෙ කන්‍යාභාවය පලන්දා
    යෝනිය නම් වූ බෝගම්බර සිර ගෙදර රඳවා
    විවාහය නම් පාරාදීසය නුබ කරා එන දිනය එන තුරු
    යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය
    ඇල්ලීම තහනම්ය -බැලීම තහනම්ය -සිතීම තහනම්ය
    ඒ වෙනුවට නුඹ අයිස් ක‍්‍රීම් කරත්තයක් මෙන්
    සිරුරෙ අන් සියළු තැන් හැඩ වැඩ කර
    දර්පණ ප‍්‍රතිබිම්බයට පෙම් කළ යුතුය;
    නාසිසස් සේ සියළු පිරිමින් නුඹ සිරුර පැතුවද
    එය කිසිවකුටත් නොදී සිටිය යුතුය
    කොටින්ම නුඹ සියළු පිරිමි ආශාවන්ගේ
    කේන්ද‍්‍රය විය යුතුය
    ලෝකය කරකැවෙන අක්ෂය විය යුතුය
    අක්ෂය අංශක විසිතුනහමාරක් ඇල වුන ද ලෝකය
    නුඹට අංශක එකසිය අසූවක් ඇල වීමට සිදු වීම
    කොයි තරම් අකාරුණික පුරුෂ නිර්මිතයක ද?

    යෝනිය නුඹට ගුප්තය; එහි දෙවොල කන්‍යා පටලය ය
    එය සුරැකිය යුතුය
    නුඹට නීති දසපනත ලූ
    පාදඩයාට රස විඳින්නට
    එතෙක් එදෙසවත් නොබැලිය යුතුය
    මක් නිසාද යත්
    යෝනිය පිරිමි ලෝකයේ මහා මැජික් පොල්ලෙන්
    ශුක‍්‍රාණු වර්ෂාවෙන් පෙගී සරු පස පෙරලී
    ඊළග පරම්පරාවෙ කළල දරන්නට ඇවැසි බැවින්
    නුඹ පමණක් ශුද්ධ ලෙස
    ඒ අපවිත‍්‍ර යෝනිය පවත්වා ගත යුතුය

    [ශිව ලිංගය වන්දනා කරත්
    යෝනියක් වන්දනා කරන
    කිසිවෙක් නොවෙ
    පෙම් කරන කළ පමණි
    පෙම්වතුන් ඒ යෝනිය
    රස බලන්නට වන්දනා කරන්නේ
    විවාහෙට නම් පෙර පමණි

    යෝනිය;
    පෙම් කරනා විට
    අමා රස විල
    කසාදෙන් පසු
    තිත්ත කරිවිල]

    නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය
    නුඹෙ යෝනිය වසා ඇති කිල්ල නම්
    පුරුෂ කුහක නාමකරණය ය
    නුඹ වුවන සඳ සදිසි කළ කිසිදු කවියෙක් ලීවෙද
    නුඹෙ පූජනීය දෙවොල ගැන
    මින් පෙර කිසි කලෙක?'
    නුඹෙ යෝනිය නුඹ තරම්ම පියකරුය; සුන්දරය
    එය
    තවත් එක ශරීර අවයවයක් පමණි
    ඒ අනිකුත් සියළු අවයව මෙන්
    එහි කිසිදු රහසක් නැත; කිල්ලක් නැත
    එය කිසිදු රහස් අවයවයක් නොවෙ
    කැත හා ලස්සන
    බෙ වොච් නිර්මිතය
    වෙළඳ පොළ කූටත්වයකි සබඳිනිය;
    දරුවන් නොදරන
    ස්ලිම් බොඩිය
    ඉග සුග ගත හැකි මිටින
    කාමාවචර පළඳනාවකි

    මුදා ලා මෙ පිරිමි බැමි; මෙ දෙබිඩි බවින්
    නිදහස් වෙයන්
    යෝනි සිපිරි ගෙයින්...

    http://gurululanka.blogspot.com/2010/11/by.html
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"

    කොන්ඩම් කියලා ඉල්ලන්න එපා බං, :D Brand එකක නම කියලා ඉල්ලපන්, එකක් ගන්න එපා තුනේ බොක්ස් එකක් ගනින්,

    ගොඩක් ෆාමසි වල කැශියර් එකේම තමයි තියෙන්නෙ, ඒ නිසා අතින් පෙන්නලා එකක් කියපං :D

    ඒත් එකක් බලාගනින්, රුපියල් සීයක් විතර එහෙම අතේ තියාගෙන යන්න එපා, සමහර ඒවා තුනේ පෙට්ටියක් රුපියල් 400 ක් විතර වෙනවා, සල්ලි මදි උනොත් ගාන අඩු එකක් ඉල්ල ඉල්ල ඉන්නකොට ඔක්කොම උබ දිහා බලයි :D :D :D
    ඒත් ඕකෙ ලැජ්ජ වෙන්න දෙයක් නැනෙ බං, ෆාමසියෙ ඉන්නෙ අපේ තාත්තවත් අක්කාවත් නෙමෙයි නෙ බං :D

    මම නම් ගන්න යන්නෙම කෙල්ලෙක් ඉන්න ෆාමසියකට, :D ඒක මරු ආතල් වැඩේ :D

    වෙලාවකට උන් ලග නැති එකක් බලලා ඒක ඉල්ලනවා, උන් එත්කොට වෙන එකක් දුන්නම මේකෙ තියෙන විශේශත්වෙ අහනවා, මේකේ එන්නෙ මොන සුවද ද අහනවා, සමහර කෙල්ලො නම් ඇබරෙනවා,, සමහරු නම් සුපිරි ටෝක් දෙන්නෙ. කොන්ඩම් දීලා පෙතිත් ඕනද අහනවා.

    "අපෝ එපා පුරුදු වෙන්න නෙමෙයි නංගි මේවා කරන්නෙ" කිව්වා නම් දෙයි මරු හිනාවක් :D
     
    • Like
    Reactions: Evo X

    ade oya nangila inna pharmacy eka kiyapanko matth yanna.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,578
    113
    Auckland

    තිවා කියල තියෙන්නේ බන් ක්‍රමේ තවත් මොනවද ඉතින්. කොන්ඩම් කියල කියන්න ඔනේ නෑ බන්. ප්‍රිති එකක් දෙන්න කිවාම පැකට එකක් දේවි. එක පැකට් එකක කොන්ඩම් තුනක් තියෙනවා. කොන්ඩම් කියන්නේ ඉල්ලන්න, යූස් කරන්න, ඒ ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඔනේ දෙයක් නෙමේ බන්. අපෙ මිනිස්සුන්ගේ ආකල්ප හින්ද ට්නම ඒඩ්ස් වගේ දේවල් වැඩි වෙමින් තියෙන්නේ

    :yes::yes::yes:
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Illanna lajja nam oka use karanna awasya hana pennala "ayye mekata danna, arakak denna" kiyanna :lol: