mata dana ganna ona lamkwa thiynna hoda brand onwada magadi hil hadanna nati![]()
මචන්ලා ,, මේකේ ඕනේ තරම් ඇතිනේ කොන්ඩම් එහෙම පාවිච්චි කරන අය .. මම තාම කොන්ඩම් එකක් use කරලා නැ ... තාම ඕනේ වෙලත් නැ .... ඉතින් කවදා හරි ඕනෙත් වෙයිනෙ... ඉතින් මචංලා කොහොමද අපි කඩේකට ගිහිල්ලා ලජ්ජා නැතුව කොන්ඩම් ඉල්ලන්නේ... කොන්ඩම් එකක් දෙන්න කියලද? පොඩ්ඩක් ගන්න එවුන් කියපල්ලකෝ....




කොන්ඩම් කියලා ඉල්ලන්න එපා බං,Brand එකක නම කියලා ඉල්ලපන්, එකක් ගන්න එපා තුනේ බොක්ස් එකක් ගනින්,
ගොඩක් ෆාමසි වල කැශියර් එකේම තමයි තියෙන්නෙ, ඒ නිසා අතින් පෙන්නලා එකක් කියපං
ඒත් එකක් බලාගනින්, රුපියල් සීයක් විතර එහෙම අතේ තියාගෙන යන්න එපා, සමහර ඒවා තුනේ පෙට්ටියක් රුපියල් 400 ක් විතර වෙනවා, සල්ලි මදි උනොත් ගාන අඩු එකක් ඉල්ල ඉල්ල ඉන්නකොට ඔක්කොම උබ දිහා බලයි![]()
![]()
![]()
ඒත් ඕකෙ ලැජ්ජ වෙන්න දෙයක් නැනෙ බං, ෆාමසියෙ ඉන්නෙ අපේ තාත්තවත් අක්කාවත් නෙමෙයි නෙ බං
මම නම් ගන්න යන්නෙම කෙල්ලෙක් ඉන්න ෆාමසියකට,ඒක මරු ආතල් වැඩේ
වෙලාවකට උන් ලග නැති එකක් බලලා ඒක ඉල්ලනවා, උන් එත්කොට වෙන එකක් දුන්නම මේකෙ තියෙන විශේශත්වෙ අහනවා, මේකේ එන්නෙ මොන සුවද ද අහනවා, සමහර කෙල්ලො නම් ඇබරෙනවා,, සමහරු නම් සුපිරි ටෝක් දෙන්නෙ. කොන්ඩම් දීලා පෙතිත් ඕනද අහනවා.
"අපෝ එපා පුරුදු වෙන්න නෙමෙයි නංගි මේවා කරන්නෙ" කිව්වා නම් දෙයි මරු හිනාවක්

ලැජ්ජ වෙන්නේ නැතිව ගිහින් ඉල්ලපන් බන්. කොන්ඩම් එකක් දෙන්න කියල නෙමෙයි, වර්ගේ කියලා ඉල්ලපන්, ප්‍රීති, සතුට එහෙමත් නැත්නම් ස්ටමිනා.. ඔය වගේ නම කියල ඉල්ලපන්, පාර්මසි එකේ එකා කිසි සද්දයක් නැතුව කාටවත් නොපෙනෙන්න දෙයි, බය වෙන්න එපා.![]()
ඕවට size එහෙම තියනවද බන්,,,, එක එක ජාතියේ ඒවා.... ගද්දි මොන size ද කියලා අහනවද බන්
Tape eka aran enawa size eka maninna
ඕවට size එහෙම තියනවද බන්,,,, එක එක ජාතියේ ඒවා.... ගද්දි මොන size ද කියලා අහනවද බන්
එහෙම නැ බන් ඔක්කොම එක size 
., දැනට ලෝකේ තියෙන හොදම condom වලින් එකක් නම් Crown Skinless Skin Condoms, ebay එකෙන් ගෙන්න ගන්න පුළුවන්, හරියට condom එකක් නැතුව ගහනවා වගේ ෆට්ට feeling එකක් එනවා

sirawata kiyapanko size thiyenawada kiyala and thiyenawanan eka kohomada illanne kiyala?