na kalin ganata yanawa aaye.නැවැත්තුවාට පස්සේ යන එක වැඩි උණාද?
na kalin ganata yanawa aaye.නැවැත්තුවාට පස්සේ යන එක වැඩි උණාද?
කෙස් වවන් පෙන්නපන් තට්ටයෝ ලක්ෂ 2 දෙනවා ඔය කියන දේවල් වලට හරි ගියොත්....තමන් නොදන්නා දේවල් නොකියා සිටියේ නම් මැනවි...
සිංහල බෙහෙත් ගත්තේ මචන්. රාජගිරියේ ආයුර්වේදෙන්. ගුලි, තෙල්, කෑම පාලනය වගේ දේවල් තමා. හැබැයි මන් තෙල් නම් ගෑවෙම නෑ. අනික්වත් ඕනවට එපාවට කලේ. නවත්තල කාලයක් ගියාම තමා අලුතෙන් සුදු වෙන එක නැවතුනේ. මට එතන ඩොකාලත් කිව්වේ සුදු වෙච්ච ඒවා ආයේ ජීවිතේට කළු කරන්න බෑ කියල.කොන්ඩේ සුදුවෙනවට කාගෙන් ද බෙහෙත් ගත්තේ මචං
මොනවද දුන්නා බෙහෙත්
ගොඩක්ම වෙලාවට කොන්ඩෙ යන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක හොයාගන්න තමයි රිපෝට් බලන්න කියන්නේ. හේතු ගොඩක් තියෙනවා, විටමින් අඩු එකේ ඉදන්, කෑම බීම, රෑට නාන එක, කොටින්ම මානසික ආතතිය පවා බලපානවා. දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.කෙස් වවන් පෙන්නපන් තට්ටයෝ ලක්ෂ 2 දෙනවා ඔය කියන දේවල් වලට හරි ගියොත්....
පල තට්ටයෝ බොරු නොකියා තෝ කියන විදිහට කොන්ඩය ඒනවා නම් බලපන් Hollywood වලම නළුවෝ කී දෙනෙක් ඉන්නවද කොන්ඩය අවශ්‍ය. ලංකාවේ බොරු කොන්ඩා දාගෙන ඉන්න ප්‍රස්ද්ධ කී දෙනෙක් ඉන්නවද? උබ stress ද බලලා බෙහෙත් දියන්කෝ ලොකු ගාණක් හොයාගන්න පුවවන්. Minoxidil ගැන උන් දන්නේ නැද්ද කුප්පු ලාම්පුවා...සිංහල බෙහෙත් ගත්තේ මචන්. රාජගිරියේ ආයුර්වේදෙන්. ගුලි, තෙල්, කෑම පාලනය වගේ දේවල් තමා. හැබැයි මන් තෙල් නම් ගෑවෙම නෑ. අනික්වත් ඕනවට එපාවට කලේ. නවත්තල කාලයක් ගියාම තමා අලුතෙන් සුදු වෙන එක නැවතුනේ. මට එතන ඩොකාලත් කිව්වේ සුදු වෙච්ච ඒවා ආයේ ජීවිතේට කළු කරන්න බෑ කියල.
එයාල එහෙම බෑ කිව්වට කළු වුණා මචන් සෑහෙන්න. සමහරු කිව්වා කොන්ඩ ගස් නැචුරලි හැලිලා ආයේ වැවේනකොට අලුතෙන් එන්නේ කළු ඒවා කියල. ඔය කතා කොහොම වුනත් මගේ තාමත් ටික ටික සුදු ගස් කළු වෙනවා. උදුරලා බැලුවම ගහේ ඔලුව පැත්ත කලුයි අනික් පැත්ත සුදුයි.
ගොඩක්ම වෙලාවට කොන්ඩෙ යන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක හොයාගන්න තමයි රිපෝට් බලන්න කියන්නේ. හේතු ගොඩක් තියෙනවා, විටමින් අඩු එකේ ඉදන්, කෑම බීම, රෑට නාන එක, කොටින්ම මානසික ආතතිය පවා බලපානවා. දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.
බේත් කරන්න පටන් ගන්න ඕනේ ඇගේ දැන් තියෙන තත්වේ බලල. නැතුව තෝ වගේ කරා වගේ මි හරකෙක් වගේ මොකෙක් හරි පකෙක් වැවෙන් නෑ කිව්ව පලියට නෑ බෑ ගාගෙන නෙමේ.
මට සල්ලි දෙන්න නෙමේ හුත්තෝ උබට වියදන් කරන්න සල්ලි තියෙනවා නම් ඔය Minoxidil සීන් එක ගැන හොයල බලල සයිඩ් ඉෆෙක්ට් ටිකත් බලල, හැමදාම කරන් යන්න බලන් පටන් ගනින්. කොන්ඩෙ නෙමේ රැවුල උනත් වවාගත්තැකි.
------ Post added on Sep 14, 2024 at 6:59 PM
//දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.//පල තට්ටයෝ බොරු නොකියා තෝ කියන විදිහට කොන්ඩය ඒනවා නම් බලපන් Hollywood වලම නළුවෝ කී දෙනෙක් ඉන්නවද කොන්ඩය අවශ්‍ය. ලංකාවේ බොරු කොන්ඩා දාගෙන ඉන්න ප්‍රස්ද්ධ කී දෙනෙක් ඉන්නවද? උබ stress ද බලලා බෙහෙත් දියන්කෝ ලොකු ගාණක් හොයාගන්න පුවවන්. Minoxidil ගැන උන් දන්නේ නැද්ද කුප්පු ලාම්පුවා...
කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනද?One Eggs white, 1 table spoon of coconut oil, 2 vitamin E capsules, one table spoon of lime juice.
Mix it and apply to your hair. Leave it on for 30min. Then take a bath. You don't need to do anything else.
My wife do it almost every weekend. Reduced hard loss and increases growth and shine. Do it at least twice a month.කොච්චර කාලෙකට සැරයක් කරන්න ඕනද?
Thanx a lot bro...My wife do it almost every weekend. Reduced hard loss and increases growth and shine. Do it at least twice a month.
You need to apply it to your scalp mainly and massage![]()
Try to use "Ran Tambili oil" if you can.Thanx a lot bro...
My wife do it almost every weekend. Reduced hard loss and increases growth and shine. Do it at least twice a month.
You need to apply it to your scalp mainly and massage![]()

That is true. But generally these will help. You can't change genetics.Women's and Men's hair losses are different mchn
ubata meka wada kala nam hodai
parampara konde yanawa nam itin ekama option eka itin transplant thamai for men![]()
මචං මේකට තන් දෙක ලොකු වෙලා, ඇඟ මහත් වෙලා, කෙලින් වෙන්නෙ නැතුව ගියේ නැද්ද?මට නම් හරි ගියා මේ ටිකට. මාසෙන් මාසෙට ගණන් වැඩි වෙන නිසා නතර කලේ. මාසෙට 15ක් වගේ වියදම් කරන්න පුළුවන් නම් ගාන්න පුළුවන් මැරෙනකන්.
![]()
Piriminge 2 nekgen 1 kenekuta androgenetic alopecia thiyanawa. ganunge comparatively godak adui, thibath hair thin wenawa witharai thatte enne naha.That is true. But generally these will help. You can't change genetics.
එහෙම නම් වුනේ නෑ. ගොඩක් උන්ට නගින්නේ නැති සීන් වෙනවා. මට නම් එහෙම වුනෙ නෑ.මචං මේකට තන් දෙක ලොකු වෙලා, ඇඟ මහත් වෙලා, කෙලින් වෙන්නෙ නැතුව ගියේ නැද්ද?