කොන්ඩෙ යනවට ඩොකාලා හම්බෙන්න ගිය අය එන්ඩ

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    909
    687
    93
    කොන්ඩේ සුදුවෙනවට කාගෙන් ද බෙහෙත් ගත්තේ මචං
    මොනවද දුන්නා බෙහෙත්
    සිංහල බෙහෙත් ගත්තේ මචන්. රාජගිරියේ ආයුර්වේදෙන්. ගුලි, තෙල්, කෑම පාලනය වගේ දේවල් තමා. හැබැයි මන් තෙල් නම් ගෑවෙම නෑ. අනික්වත් ඕනවට එපාවට කලේ. නවත්තල කාලයක් ගියාම තමා අලුතෙන් සුදු වෙන එක නැවතුනේ. මට එතන ඩොකාලත් කිව්වේ සුදු වෙච්ච ඒවා ආයේ ජීවිතේට කළු කරන්න බෑ කියල.
    එයාල එහෙම බෑ කිව්වට කළු වුණා මචන් සෑහෙන්න. සමහරු කිව්වා කොන්ඩ ගස් නැචුරලි හැලිලා ආයේ වැවේනකොට අලුතෙන් එන්නේ කළු ඒවා කියල. ඔය කතා කොහොම වුනත් මගේ තාමත් ටික ටික සුදු ගස් කළු වෙනවා. උදුරලා බැලුවම ගහේ ඔලුව පැත්ත කලුයි අනික් පැත්ත සුදුයි.

    කෙස් වවන් පෙන්නපන් තට්ටයෝ ලක්ෂ 2 දෙනවා ඔය කියන දේවල් වලට හරි ගියොත්....
    ගොඩක්ම වෙලාවට කොන්ඩෙ යන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක හොයාගන්න තමයි රිපෝට් බලන්න කියන්නේ. හේතු ගොඩක් තියෙනවා, විටමින් අඩු එකේ ඉදන්, කෑම බීම, රෑට නාන එක, කොටින්ම මානසික ආතතිය පවා බලපානවා. දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.
    බේත් කරන්න පටන් ගන්න ඕනේ ඇගේ දැන් තියෙන තත්වේ බලල. නැතුව තෝ වගේ කරා වගේ මි හරකෙක් වගේ මොකෙක් හරි පකෙක් වැවෙන් නෑ කිව්ව පලියට නෑ බෑ ගාගෙන නෙමේ.

    මට සල්ලි දෙන්න නෙමේ හුත්තෝ උබට වියදන් කරන්න සල්ලි තියෙනවා නම් ඔය Minoxidil සීන් එක ගැන හොයල බලල සයිඩ් ඉෆෙක්ට් ටිකත් බලල, හැමදාම කරන් යන්න බලන් පටන් ගනින්. කොන්ඩෙ නෙමේ රැවුල උනත් වවාගත්තැකි.
    ------ Post added on Sep 14, 2024 at 6:59 PM
     
    • Love
    Reactions: 2osama and itguy77

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    සිංහල බෙහෙත් ගත්තේ මචන්. රාජගිරියේ ආයුර්වේදෙන්. ගුලි, තෙල්, කෑම පාලනය වගේ දේවල් තමා. හැබැයි මන් තෙල් නම් ගෑවෙම නෑ. අනික්වත් ඕනවට එපාවට කලේ. නවත්තල කාලයක් ගියාම තමා අලුතෙන් සුදු වෙන එක නැවතුනේ. මට එතන ඩොකාලත් කිව්වේ සුදු වෙච්ච ඒවා ආයේ ජීවිතේට කළු කරන්න බෑ කියල.
    එයාල එහෙම බෑ කිව්වට කළු වුණා මචන් සෑහෙන්න. සමහරු කිව්වා කොන්ඩ ගස් නැචුරලි හැලිලා ආයේ වැවේනකොට අලුතෙන් එන්නේ කළු ඒවා කියල. ඔය කතා කොහොම වුනත් මගේ තාමත් ටික ටික සුදු ගස් කළු වෙනවා. උදුරලා බැලුවම ගහේ ඔලුව පැත්ත කලුයි අනික් පැත්ත සුදුයි.

    ගොඩක්ම වෙලාවට කොන්ඩෙ යන්නේ මොකක් හරි හේතුවක් නිසා. ඒක හොයාගන්න තමයි රිපෝට් බලන්න කියන්නේ. හේතු ගොඩක් තියෙනවා, විටමින් අඩු එකේ ඉදන්, කෑම බීම, රෑට නාන එක, කොටින්ම මානසික ආතතිය පවා බලපානවා. දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.
    බේත් කරන්න පටන් ගන්න ඕනේ ඇගේ දැන් තියෙන තත්වේ බලල. නැතුව තෝ වගේ කරා වගේ මි හරකෙක් වගේ මොකෙක් හරි පකෙක් වැවෙන් නෑ කිව්ව පලියට නෑ බෑ ගාගෙන නෙමේ.

    මට සල්ලි දෙන්න නෙමේ හුත්තෝ උබට වියදන් කරන්න සල්ලි තියෙනවා නම් ඔය Minoxidil සීන් එක ගැන හොයල බලල සයිඩ් ඉෆෙක්ට් ටිකත් බලල, හැමදාම කරන් යන්න බලන් පටන් ගනින්. කොන්ඩෙ නෙමේ රැවුල උනත් වවාගත්තැකි.
    ------ Post added on Sep 14, 2024 at 6:59 PM
    පල තට්ටයෝ බොරු නොකියා තෝ කියන විදිහට කොන්ඩය ඒනවා නම් බලපන් Hollywood වලම නළුවෝ කී දෙනෙක් ඉන්නවද කොන්ඩය අවශ්‍ය. ලංකාවේ බොරු කොන්ඩා දාගෙන ඉන්න ප්‍රස්ද්ධ කී දෙනෙක් ඉන්නවද? උබ stress ද බලලා බෙහෙත් දියන්කෝ ලොකු ගාණක් හොයාගන්න පුවවන්. Minoxidil ගැන උන් දන්නේ නැද්ද කුප්පු ලාම්පුවා...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    909
    687
    93
    පල තට්ටයෝ බොරු නොකියා තෝ කියන විදිහට කොන්ඩය ඒනවා නම් බලපන් Hollywood වලම නළුවෝ කී දෙනෙක් ඉන්නවද කොන්ඩය අවශ්‍ය. ලංකාවේ බොරු කොන්ඩා දාගෙන ඉන්න ප්‍රස්ද්ධ කී දෙනෙක් ඉන්නවද? උබ stress ද බලලා බෙහෙත් දියන්කෝ ලොකු ගාණක් හොයාගන්න පුවවන්. Minoxidil ගැන උන් දන්නේ නැද්ද කුප්පු ලාම්පුවා...
    //දැන් උබ මෙතන කියන් එන්න එපා ඔය ඔක්කොම මාත් කරනවා ඒත් මගේ කොන්ඩෙ යස අගේට තියෙනවනේ කියල. එක එකාගේ ඇගවල් පිටින් එන දේවල් වලට රියැකට් කරන විදි වෙනස්.//

    මන් උබෙන් සරලවම මෙච්චරයි අහන්නේ. විටමින් ඌනතාවයක් නිසා කොන්ඩේ යන්න ගත්ත එකෙක්ගේ විටමින් අවුලට පිටින් බේත් ගත්තම කොන්ඩෙ හරියනවද නැද්ද. ඔව්/ නෑ උත්තර දෙකෙන් එකක් දීපන් .
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    My wife do it almost every weekend. Reduced hard loss and increases growth and shine. Do it at least twice a month.

    You need to apply it to your scalp mainly and massage 💆

    Women's and Men's hair losses are different mchn
    ubata meka wada kala nam hodai
    parampara konde yanawa nam itin ekama option eka itin transplant thamai for men :(
     
    • Sad
    Reactions: JokerFan

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,126
    3,556
    113
    46
    Buttala
    මට නම් හරි ගියා මේ ටිකට. මාසෙන් මාසෙට ගණන් වැඩි වෙන නිසා නතර කලේ. මාසෙට 15ක් වගේ වියදම් කරන්න පුළුවන් නම් ගාන්න පුළුවන් මැරෙනකන්.

    6bB88iG.png
    මචං මේකට තන් දෙක ලොකු වෙලා, ඇඟ මහත් වෙලා, කෙලින් වෙන්නෙ නැතුව ගියේ නැද්ද?
     
    • Haha
    Reactions: Heshan Daminda

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    That is true. But generally these will help. You can't change genetics.
    Piriminge 2 nekgen 1 kenekuta androgenetic alopecia thiyanawa. ganunge comparatively godak adui, thibath hair thin wenawa witharai thatte enne naha.
    ganuge hair growth treatment pirimengen hari loss walata 90% hari yanne naha. piriminge thatte enawata boho wita DHT blockers ona.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    මචං මේකට තන් දෙක ලොකු වෙලා, ඇඟ මහත් වෙලා, කෙලින් වෙන්නෙ නැතුව ගියේ නැද්ද?
    එහෙම නම් වුනේ නෑ. ගොඩක් උන්ට නගින්නේ නැති සීන් වෙනවා. මට නම් එහෙම වුනෙ නෑ.