මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 
හරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න..![]()
හරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.
කොහෙද ගෙවල් ?කොහොමද ඉතින් හේතු හොයන්නේ... කොන්ඩෙට බෙහෙත් කරන සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් දන්නවද....
කොහෙද ගෙවල් ?
ඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න..![]()
පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්
පිලිකාවක් නම් ඒත් කොන්ඩේ යනවා
උණු වතුර ස්නානය නම් ඒත් කොන්ඩේ යනවා
එකී මෙකී නොකී හේතු ගොඩක් තියෙනවා
ශැම්පූ - බාහිර ආලේපනයට පමනි
මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේ
ඒ බෙහෙත් වලට මචෝමොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
pilikawala behethwalata thamaiy yanne.ayith beheth bහරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.
ona eka nawaththuwahama konde enawaමොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
පිලිකාවට ගන්න බෙහෙත් නිසා නෙමෙයිද කොන්ඩ යන්නේ?මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
පිළිකාවට කොන්ඩෙ ්් යන්නෙ නෙමොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..