කොන්ඩෙ යනවට

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 🥴
     
    • Like
    Reactions: kinkon and asylum
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 🥴
    හරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.
     
    • Haha
    • Sad
    Reactions: erozan and Commex

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    හරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.

    කොහොමද ඉතින් හේතු හොයන්නේ... කොන්ඩෙට බෙහෙත් කරන සිංහල බෙහෙත් කරන වෙද මහත්තයෙක් දන්නවද....
     
    • Like
    Reactions: Commex

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සෙම තියනවනම් බෙහෙත් කරපන්,
    කෙල්ලෙක් කියලා හිතුවට කොල්ලෙක් වේගෙන් එනවද දන්නෑ
     
    • Haha
    Reactions: skymicro and Commex

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    Screenshot_20200825-194231_Chrome.jpg
     
    • Like
    • Love
    Reactions: eksudda and Commex

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -
    මචං කෙල්ලගෙ කොන්ඩෙ යනවා ගොඩක්..මේකට ගන්න හොද shampoo එකක් හරි මොකක් හරි දන්නව නම් කියහන්කො අරන් දෙන්න.. 🥴
    ඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්
    පිලිකාවක් නම් ඒත් කොන්ඩේ යනවා
    උණු වතුර ස්නානය නම් ඒත් කොන්ඩේ යනවා
    එකී මෙකී නොකී හේතු ගොඩක් තියෙනවා

    ශැම්පූ - බාහිර ආලේපනයට පමනි
     
    • Like
    Reactions: Commex

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    ඩෙංගු හැදුනා හෝ හැදිලා තිබ්බොත් කොන්ඩේ යනවා ගොඩක්
    පිලිකාවක් නම් ඒත් කොන්ඩේ යනවා
    උණු වතුර ස්නානය නම් ඒත් කොන්ඩේ යනවා
    එකී මෙකී නොකී හේතු ගොඩක් තියෙනවා

    ශැම්පූ - බාහිර ආලේපනයට පමනි
    පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේ
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,082
    113
    - උඩරට -
    පිළිකා වලට කොණ්ඩෙ යන්නේ නෑ බං කව්ද උබ ට ඔය ගොන් කතාව කිව්වේ
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,180
    166,311
    113
    එකමත් එක රටක
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    ඒ බෙහෙත් වලට මචෝ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    හරි යන්නෙ නෑ - කෙස් හැලෙන හේතුව හොයලා නැති කෙරුවෙ නැත්තම් - පස්සට තව නැති ලෙඩත් හැදෙයි.
    pilikawala behethwalata thamaiy yanne.ayith beheth b
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    ona eka nawaththuwahama konde enawa
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    පිලිකාවට ගන්න බෙහෙත් නිසා නෙමෙයිද කොන්ඩ යන්නේ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොකද යකෝ යන්නේ නැත්තේ , ඔක්කොම කොන්ඩේ ගිහින් අන්තිමට තට්ටේ වෙනවා.
    ඒකෙත් එක එක අදියර වල් තියෙනවා..
    පිළිකාවට කොන්ඩෙ ්් යන්නෙ නෙ
    ඒවට දෙන බෙහෙත්වල සයිඩ් ඉෆෙක්ට් එකක් විදියට කොන්ඩෙ යන්නෙ. කැන්සර් එකක් හැදිලා බෙහෙත් නොගෙන මැරෙනකන් හිටියත් කොන්ඩෙ යන්නෙ නෑ.