apply minoxidil topical solution 5% commarcial names
1. minoxin plus 5% rs3000.00
2. schino 5 rs 1600.oo
thread ake doctors la gana medicines gana kiyapu hamotama tnx 
රුවන්වැල්ලේ කොහෙඳ බං එහෙම තැනක් තියෙන්නේ......![]()
මචෝ මට හරියටම ගමේ නම මතක නෑ.
සමහරවිට පැටලිලා වෙන්න ඇති.
අපේ මලය තමයි ඒ ප්ලේස් එකෙන් තෙල් එකක් ගෙනාවෙ.
මට නම මතක නෑ ඒ ගමේ.
රුවන්වැල්ල වගේ මතක..Ganja oil.
Get some and apply it to your head. It will help nourish your hair as well as promote hair growth.
This is an Ayurvedic method. Western medicine is nonsense.
Also make sure to eat healthy (vegetarian diet is the most healthy), keep hydrated and exercise well.




මම නම් හිතන්නෙ ආයුර්වේද රෝහලකට ගිහින් ඩොක්ටර් කෙනෙක් හම්බවෙන එක තමයි හොඳම දේ මචන්!


