මචන්ලා, මගෙත් දැන් ඉස්සරහ තට්ටෙ එනවා, කොන්ඩේ හිටවන එක හරියයිද දන්නෙ නෑ.
දන්න උන් ඉන්නව නම් කියපල්ලකෝ ?
දන්න උන් ඉන්නව නම් කියපල්ලකෝ ?
මොකක්ද? කැස්ලිම් මුරි නම් කියන්න එපා,මොකක්ද බෙහෙතක් තියෙනවා බන් තට්ටෙ මුලු ඔලුවෙම තිබ්බත් කෙස් එනවා
මේ ත්‍රේඩ් එක දැක්කට පස්සේ තමා මටත් කොන්ඩේ හිටවන එක එපා වුනේ. එක පාර සේරම කවර් වෙන්නෙත් නෑ. ඒ මදිවට පොඩි දුකක්ද විඳින්නේ.
උඹත් ඔය රන්ජන් රාමනායක වගේ hair replacement එකක් කරගනින්. ඕන වෙලාවට දැම්ම ඕන වෙලාවට ගැලෙව්වා. නැත්තන් අලවාගෙන ඉඳපන්. ඒක තමයි හොඳම විසඳුම. හැබැයි ඒකත් දුකක් තමා.මචන්ලා, මගෙත් දැන් ඉස්සරහ තට්ටෙ එනවා, කොන්ඩේ හිටවන එක හරියයිද දන්නෙ නෑ.
දන්න උන් ඉන්නව නම් කියපල්ලකෝ ?
මොකක්ද? කැස්ලිම් මුරි නම් කියන්න එපා,
මේ ත්‍රේඩ් එක දැක්කට පස්සේ තමා මටත් කොන්ඩේ හිටවන එක එපා වුනේ. එක පාර සේරම කවර් වෙන්නෙත් නෑ. ඒ මදිවට පොඩි දුකක්ද විඳින්නේ.
උඹත් ඔය රන්ජන් රාමනායක වගේ hair replacement එකක් කරගනින්. ඕන වෙලාවට දැම්ම ඕන වෙලාවට ගැලෙව්වා. නැත්තන් අලවාගෙන ඉඳපන්. ඒක තමයි හොඳම විසඳුම. හැබැයි ඒකත් දුකක් තමා.
එක ගැන දන්නේ නැත්තන් මේ වීඩියෝ එක බලහන්.
එහෙම නැත්තන් baldcafe එකට ජොයින් වෙලා මොටිවේෂන් වීඩියෝ බලල තට්ටේ ගාපන්;
https://www.youtube.com/c/Baldcafe
එවර්මාටින් නෙමෙයිනේ?නෑ බන්. ඔස්ට්‍රේලියාවල බෙහෙතක්.
එවර්මාටින් නෙමෙයිනේ?
Minoxidනෑ බන්, තට්ටේ තියෙන තැන බම් වගේ උලන්න තියෙන්නේ. වලස් පැටියා වගේ වැවෙනවා ආයේ.
කීප දෙනෙක්ට මම ගෙනත් දුන්න මතක නෑ බන් නම දැන්. ඉබේ ඕස්ට්‍රේලියා එකේ තිබ්බා
E-bay aeke past orders gihin hoyala link aeka dannako yalu.නෑ බන්, තට්ටේ තියෙන තැන බම් වගේ උලන්න තියෙන්නේ. වලස් පැටියා වගේ වැවෙනවා ආයේ.
කීප දෙනෙක්ට මම ගෙනත් දුන්න මතක නෑ බන් නම දැන්. ඉබේ ඕස්ට්‍රේලියා එකේ තිබ්බා
Minoxid
E-bay aeke past orders gihin hoyala link aeka dannako yalu.
ape elakiri ye goduk ayata prayojanawath wai

Minoxid
මාත් අහලා තියෙනව Finasteride වලින් නම් ලිංගික හැගීම් අඩු කරනවා කියලා. අනිත් එක Minoxidil යුස් කරනවා නම් ඩර්මටොලොගිස්ට් කෙනෙක්ගෙ උපදෙස් අනුව යුස් කරන්න ඕනි. එයා ඔව් කිව්වොත් විතරයි යුස් කරන්න ඕනි. කොන්ඩෙ යන එක පාලනය කරනවා, වැවෙනවා කියන්නෙ බොරුවක් හොදම දේ සර්ජරි එකක් කරන එක. ඒත් පට්ට ගණන්. බදින්න ලංවෙලා කරාට කමක් නෑ. පරම්පරාවෙම කොන්ඩෙ යන අවුල තියෙනවා නම් ඒක නවත්තන්න බෑ.