කොන්ඩේ කපන තැන වැදගත්ද

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    normal hair cut එකකදී කොන්ඩේ කපන තැන වැදගත්ද බන්.
    ගමේ / හන්දියේ Rs 200 තැන්වලයි අනික් places so called posh
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,624
    21,173
    113
    නෑ බන්...

    fXKDaJy.png
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ගණන් වැඩි ඒවගේ ගොඩක් වෙලාවට subject එක ඉගෙන ගත්තු උන් ඉන්නේ vocational වලින් හරි මොකෙන් හරි ... වැඩේ quality ...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    quality kiwwe final finishing da?
    kesgas gold wage wenawada?

    සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා... ගමේ ප්ලාස්ටික් පුටුවේ නේ ඉදගන්නේ... කොන්ඩේ හොදට කපනවා... ඔහේ කපන්නේ නැහැ... ගමෙත් හොදට කපන අය ඉන්නවා නැහැ කියන්න බැහැ... හොද තැනකින් කපද්දී කොන්ඩේ අඩු පාඩු කියලා ඒවාට කරන්න ඕනේ ට්‍රිට්මන්ට් එහෙමත් කියනවා...
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා... ගමේ ප්ලාස්ටික් පුටුවේ නේ ඉදගන්නේ... කොන්ඩේ හොදට කපනවා... ඔහේ කපන්නේ නැහැ... ගමෙත් හොදට කපන අය ඉන්නවා නැහැ කියන්න බැහැ... හොද තැනකින් කපද්දී කොන්ඩේ අඩු පාඩු කියලා ඒවාට කරන්න ඕනේ ට්‍රිට්මන්ට් එහෙමත් කියනවා...
    සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා.
    gedarath thiyenawane ban
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා.
    gedarath thiyenawane ban

    උබ ගමේ බාබර් කෙනෙක් නේද? :unsure: කොලිටියට කපන බාබර්ලත් එක්ක ඇරියස් එකක් තියනව නේද?
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    dan yana eke gaana 300/- man 500 denawa.
    3500- deelath hair cut karala thiyenawa posh place walin issara.

    ow quality eke wenasak thiyenawa.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    i mean if the output/ outcome is the same, is it worth spending extra !
    output is not just the haircut dude ... it's the whole experience .. customer care , atmosphere , end quality .....
    So why there are 5 star 3 star hotels ... 1star hotels ... end result is just eat & sleep .. whatever u eat it will get you full .. u can eat & sleep in home too ...

    why luxury cars why three wheels bike .. end result output go from point A to B ... why spend more .... there are apple there are others ... end result getting a call ...

    if you don't want the experience just don't go ...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමනෙ බන් ගමේ සැලොන් එකේ ගාන අඩුයි තමයි.

    ඒත් එතන පෝලිම. පැය ගානක් ඉන්න ඕනෙ. අනික එකම රෙද්ද දානවා හැමෝටම. කලින් එකාගේ කුණු ජරාව දාඩිය ඔක්කොම ඇඟේ. අනික ඌ බලන්නෙත් පෝලිම ඉකමණින් යවාගන්න ඔහේ ඇරලා දානවා. වෙලා යන වැඩක් කිව්වොත් පස්සෙ කරමු ගානවා.

    හොඳ තැනකට ගියාම ඔය මොකුත් නෑ.
     
    • Like
    Reactions: Tharaka_x