normal hair cut එකකදී කොන්ඩේ කපන තැන වැදගත්ද බන්.
ගමේ / හන්දියේ Rs 200 තැන්වලයි අනික් places so called posh
ගමේ / හන්දියේ Rs 200 තැන්වලයි අනික් places so called posh
quality kiwwe final finishing da?ඔව් ගාන වැඩි තැන් වල කොලිටි
quality kiwwe final finishing da?
kesgas gold wage wenawada?
Mn kapana eka 500k gannawa raulai kondei dekatamayako ape game eketh 250 dan
සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා.සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා... ගමේ ප්ලාස්ටික් පුටුවේ නේ ඉදගන්නේ... කොන්ඩේ හොදට කපනවා... ඔහේ කපන්නේ නැහැ... ගමෙත් හොදට කපන අය ඉන්නවා නැහැ කියන්න බැහැ... හොද තැනකින් කපද්දී කොන්ඩේ අඩු පාඩු කියලා ඒවාට කරන්න ඕනේ ට්‍රිට්මන්ට් එහෙමත් කියනවා...
සැලෝන් එකේ ඉදං කොලිටි බං... a/c සෝෆා එහෙම තියෙනවා.
gedarath thiyenawane ban
i mean if the output/ outcome is the same, is it worth spending extra !උබ ගමේ බාබර් කෙනෙක් නේද?කොලිටියට කපන බාබර්ලත් එක්ක ඇරියස් එකක් තියනව නේද?
i mean if the output/ outcome is the same, is it worth spending extra !
output is not just the haircut dude ... it's the whole experience .. customer care , atmosphere , end quality .....i mean if the output/ outcome is the same, is it worth spending extra !