කොන්ඩේ කැපීම

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    කොන්ඩේ වැවිල හොඳටම සිංහලු.
    කපා ගන්න යන්න විදියකුත් නෑ curfew සහ corona case නිසා
    කොන්ඩේ කපන machine එකක් අරගෙන මමම කැප ගන්නවද්ද කියල බැලුවේ. මමම කපල කෙල උනත් ගෙදරම ඉන්න නිසා අවුලක් නෑ කියල

    උඹල කොහොමද ගොඩ දාගන්නේ මේ දවස් වල? ඕන ෆුකක් කියල barber shop එකට යනවද?
    ඔය ගෙදරින් කොන්ඩේ කපන වැඩ මටනම් හරියන්නේ නෑ ...මමත් ඔය ප්‍රස්නයෙන් දැඩිව පිඩා විදිනවා. මම හිතාගන ඉන්නේ lock down අරිනකම් ඉවසගන ඉදලා, අරින දවසෙම උදේම සැලුන් එකට මාස්ක් 2 දාගන ගිහින්, කොන්ඩේ කපාගත්තු ගමන් ගෙදර ඇවිත් නා ගන්න. කොන්ඩේ කපන මිනිහගෙන් අපට බෝවෙන්න තියන අවධානම ටික හරි අඩු එතකොටයි . මොකද දවස් 14 විතර ගෙදර ඉදලානේ මිනිහා එන්නේ .... එතොකට මිනිහට covid අසාදනය වෙලානම් හැදෙන්න කල් !
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,462
    113
    තට්ටෙ ගාල බලපන් වෙනසකටත් එක්ක. හැබැයි Scurvy ගාවට නම් යන්න එපා.
    අම්මෝ ඔව් බං. තට්ටේ මන්නේ හිර උනා වෙයි
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,780
    3,199
    113
    37
    @ katubedda
    වයිෆ් & නැන්දම්මා ඒකතු ව‌ෙලා ක‌ොණ්ඩ‌ෙ කැපුවා මචන්.. පලව‌ෙනි රැල්ල‌ෙදි කපලා ච‌ොර උනා. ඒත් ම‌ෙපාර හ‌ොදට ආවා.
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    කොන්ඩේ වැවිල හොඳටම සිංහලු.
    කපා ගන්න යන්න විදියකුත් නෑ curfew සහ corona case නිසා
    කොන්ඩේ කපන machine එකක් අරගෙන මමම කැප ගන්නවද්ද කියල බැලුවේ. මමම කපල කෙල උනත් ගෙදරම ඉන්න නිසා අවුලක් නෑ කියල

    උඹල කොහොමද ගොඩ දාගන්නේ මේ දවස් වල? ඕන ෆුකක් කියල barber shop එකට යනවද?
    Watch YouTube one minute barbar, good lessons, you can do it
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    lockdown hinda dan thaniyama kapaganawa. ekath patta bn. palaweni dawase paya 8k giya wadeta. bagayk kapala anith bage eelaga dawase kapuwe :ROFLMAO: