කොන්ඩේ යනවට බේතක්

maxdeo

Junior member
  • Apr 22, 2015
    62
    6
    18
    Kegalle
    කොන්ඩේ යනවට බේතක්

    කවුරුහරි දන්නවා නම් කියහල්ලකෝ මචං කොන්ඩේ යනවට මොනවහරි බේතක්. අර Ewermatin කියන එක හොදයිද? කවුරුහරි පාවිච්චි කරපු අය ඉන්නවද ඒක ?
     
    ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.

    ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.

    බලපං මේ ටික තියෙනවද කියලා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එවමැටින් මම ගෑව බන් මාස ගානක්, කොන්ඩෙ යන එක ටිකාක් අඩු වුනේ බන්, සාර්තක නෑ.:no:
    ගෙවන ගානට පාඩුයි බන්, 6000ක් නෙ. :eek:
    මම වැඩේ අතෑරිය බන්, දැන් තට්ටෙ ගාල ඉන්නව කූල් එකේ. ;);););)
     
    බඩේ ගිණියම බස්සගත්තා නම් තද නිල්පාටට කොණ්ඩෙ තියාගෙන කූල් එකේ ඉන්න තිබ්බානේ. :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඉදිරියේ රාළ;20601256 said:
    ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.

    ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.

    බලපං මේ ටික තියෙනවද කියලා.

    මචන් ඔය ටික මට තියෙනව බන් මොකක්ද සීන් එක
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉදිරියේ රාළ;20601291 said:
    බඩේ ගිණියම බස්සගත්තා නම් තද නිල්පාටට කොණ්ඩෙ තියාගෙන කූල් එකේ ඉන්න තිබ්බානේ. :P
    ඒ කිව්වෙ බන්...........මට තේරුනේ නෑ කොල්ලෝ...............:eek:
     
    මචන් ඔය ටික මට තියෙනව බන් මොකක්ද සීන් එක
    ඒ කිව්වෙ බන්...........මට තේරුනේ නෑ කොල්ලෝ...............:eek:

    වැරදි ආහාර රටාව නිසා බඩේ අම්ල පිත්ත තත්වය උග්‍ර වෙලා බඩ ගිණියම් වෙලා. ඒකෙන් තමා ඔය ඔක්කොම ලෙඩ එන්නේ.

    ඔය නිසා තමා ඉස්සර අවුරුද්දකට සැරයක් බඩ විරේක කරන්නේ. අවුරුදු 100 පැනලා මිනිස්සු ඉස්සර කාලේ හිටියේ ඒ ක්‍රමයට.

    දැන් අවුරුදු 10කට සැරයක් වත් බඩ විරේක කරන්නෙ නෑනේ. ඒකයි මේ ලෙඩ අම්බානකට වැඩි.

    වෙදෙක් අල්ලගෙන බඩ විරේකයක් කරගන්න. ඊට පස්සෙ දෙන උපදෙස් පිළිපදින්න. එච්චරයි ඕනා වෙන්නේ. ඊට පස්සෙ සැපේ හිටියෑකි. ;)
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉදිරියේ රාළ;20601324 said:

    ඒක නම් ඇත්ත බන්, :yes:
    වැඩේ කියන්න කරුමෙට මට රත්තයි, පීනස් ගතියයි දෙකම තියෙනවනෙ.:(
    වෙදෙක් ගාවට ගියා, පොර දුන්න කොන්ඩෙ යන්නෙ රත්තය සැර නිසා,ඇගේ උශ්නෙ වැඩී, ඇග සිසිල් කරන බෙහෙත් දෙන්නම් කියල.:eek:
    උදෙයි, හවසයි විතරයි බෙහෙත් බිව්වෙ මෙන්න යකෝ නිකන් නිව්මෝනියාව වගේ, සෙම වැඩිවුනා නහුතෙට.:sorry:
    ඒකෙන් සින්හල බෙහෙත් කෙරුවාවත් ඉවරවුනා.:(
    දැන් ඉතින් තට්ටෙ ගාල සැපේ ඉන්නව. ;):):lol:
    ලයිෆ් එක දැන් සරලයි, ලේසියී ලාබයි... හී................;)
     
    අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?

    අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් උබ කියන කතාව ඇත්ත. ඔකට ලොකුම හෙතුව මචන් මානසික ආතතිය නෙද මචන්?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඉදිරියේ රාළ;20601374 said:
    අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?

    අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.

    matath thiyenawa ban duwilla ehema giyama kiwisum yanawa. piriton/allerid wage ekak kalin dawase ra bivvama nam awlak na habai patta nidi mathai.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එවර්මාටින් කියන්නේ සුචද දාපු ඇල්වතුර බොරු නම් අරන් බලපන් රු 5000 ගානක් වුනා දැනට අවු 4කට විතර කලින්..
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Hoda olive oil tikak gala dawasak ara dawasak oluwa massage karapan.. mage kalin gihin ohoma karla dan aulak na.. try krala balapan machan..
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    konde yana hethuwa mokkda balapan..konde yanne male pattern baldness nisa nm(aareta Nam) ekama solution eka minoxidil 5℅ topical solution.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඉදිරියේ රාළ;20601374 said:
    අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?

    අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.
    වයසක පොරක් මචන්, අත්දැකීම් අඩු වෙන්න බෑ මචන්. :no:

    මචන් උබ කියන කතාව ඇත්ත. ඔකට ලොකුම හෙතුව මචන් මානසික ආතතිය නෙද මචන්?
    මානසික ආතතිය බලපානව මචන්, රෑට ඇහැරගෙන ඉන්න එකත් බලපානවලු.
    හැබැයි මට තියෙන්නෙ ජාන වලින්ම එන තට්ටෙ, අපේ තාත්තත් නොම්බර එකේ තට්ටය.....
    තව දෙයක් තියෙනව ඒ කොන්ඩෙ යනවනම් අත් කරත්ත පදින එක අඩු කරන්න.:)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    ඉදිරියේ රාළ;20601374 said:
    අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?

    අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.

    මේ ජාතියෙ වෙද්දු කවුද ඉන්නෙ දන්න අයගෙ ලිස්ට් එකක් දිපන්කො