





බඩේ ගිණියම බස්සගත්තා නම් තද නිල්පාටට කොණ්ඩෙ තියාගෙන කූල් එකේ ඉන්න තිබ්බානේ.එවමැටින් මම ගෑව බන් මාස ගානක්, කොන්ඩෙ යන එක ටිකාක් අඩු වුනේ බන්, සාර්තක නෑ.
ගෙවන ගානට පාඩුයි බන්, 6000ක් නෙ.
මම වැඩේ අතෑරිය බන්, දැන් තට්ටෙ ගාල ඉන්නව කූල් එකේ.![]()

ඉදිරියේ රාළ;20601256 said:ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.
ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.
බලපං මේ ටික තියෙනවද කියලා.
ඒ කිව්වෙ බන්...........මට තේරුනේ නෑ කොල්ලෝ...............ඉදිරියේ රාළ;20601291 said:බඩේ ගිණියම බස්සගත්තා නම් තද නිල්පාටට කොණ්ඩෙ තියාගෙන කූල් එකේ ඉන්න තිබ්බානේ.![]()

මචන් ඔය ටික මට තියෙනව බන් මොකක්ද සීන් එක
ඒ කිව්වෙ බන්...........මට තේරුනේ නෑ කොල්ලෝ...............![]()

ඒක නම් ඇත්ත බන්,ඉදිරියේ රාළ;20601324 said:වැරදි ආහාර රටාව නිසා බඩේ අම්ල පිත්ත තත්වය උග්‍ර වෙලා බඩ ගිණියම් වෙලා. ඒකෙන් තමා ඔය ඔක්කොම ලෙඩ එන්නේ.
ඔය නිසා තමා ඉස්සර අවුරුද්දකට සැරයක් බඩ විරේක කරන්නේ. අවුරුදු 100 පැනලා මිනිස්සු ඉස්සර කාලේ හිටියේ ඒ ක්‍රමයට.
දැන් අවුරුදු 10කට සැරයක් වත් බඩ විරේක කරන්නෙ නෑනේ. ඒකයි මේ ලෙඩ අම්බානකට වැඩි.
වෙදෙක් අල්ලගෙන බඩ විරේකයක් කරගන්න. ඊට පස්සෙ දෙන උපදෙස් පිළිපදින්න. එච්චරයි ඕනා වෙන්නේ. ඊට පස්සෙ සැපේ හිටියෑකි.









අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?ඒක නම් ඇත්ත බන්,
වැඩේ කියන්න කරුමෙට මට රත්තයි, පීනස් ගතියයි දෙකම තියෙනවනෙ.
වෙදෙක් ගාවට ගියා, පොර දුන්න කොන්ඩෙ යන්නෙ රත්තය සැර නිසා,ඇගේ උශ්නෙ වැඩී, ඇග සිසිල් කරන බෙහෙත් දෙන්නම් කියල.
උදෙයි, හවසයි විතරයි බෙහෙත් බිව්වෙ මෙන්න යකෝ නිකන් නිව්මෝනියාව වගේ, සෙම වැඩිවුනා නහුතෙට.
ඒකෙන් සින්හල බෙහෙත් කෙරුවාවත් ඉවරවුනා.
දැන් ඉතින් තට්ටෙ ගාල සැපේ ඉන්නව.
ලයිෆ් එක දැන් සරලයි, ලේසියී ලාබයි... හී................![]()
ඉදිරියේ රාළ;20601374 said:අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?
අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.
ආතතිය එන්නෙත් බඩේ ගිණියමෙන් තමා.මචන් උබ කියන කතාව ඇත්ත. ඔකට ලොකුම හෙතුව මචන් මානසික ආතතිය නෙද මචන්?
වයසක පොරක් මචන්, අත්දැකීම් අඩු වෙන්න බෑ මචන්.ඉදිරියේ රාළ;20601374 said:අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?
අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.

මානසික ආතතිය බලපානව මචන්, රෑට ඇහැරගෙන ඉන්න එකත් බලපානවලු.මචන් උබ කියන කතාව ඇත්ත. ඔකට ලොකුම හෙතුව මචන් මානසික ආතතිය නෙද මචන්?

ඉදිරියේ රාළ;20601374 said:අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?
අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.