ආහ්.... යකෝ තාත්තත් තට්ටයනම් බොරුවට ත්‍රෙඩ් දානන එපා බන්. හිත හදාගනින්වයසක පොරක් මචන්, අත්දැකීම් අඩු වෙන්න බෑ මචන්.
මානසික ආතතිය බලපානව මචන්, රෑට ඇහැරගෙන ඉන්න එකත් බලපානවලු.
හැබැයි මට තියෙන්නෙ ජාන වලින්ම එන තට්ටෙ, අපේ තාත්තත් නොම්බර එකේ තට්ටය.....
තව දෙයක් තියෙනව ඒ කොන්ඩෙ යනවනම් අත් කරත්ත පදින එක අඩු කරන්න.![]()



ඉස්සල්ලම ගිහින් බලපන් ත්‍රෙඩ් එක දැම්මෙ කව්ද කියල.
ඊට පස්සෙ දාපිය කමෙන්ට්.
behethak kiyapanko..




