කොන්ඩේ යනවට බේතක්

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,807
    6,363
    113
    ඉදිරියේ රාළ;20601374 said:
    අළුත් වෙදෙක්ද පරණ හොඳ පදම් වුණ වෙදෙක්ද ?

    අළුත් වෙද්දු අතින් නම් ඕක වෙනවා. ඒක ඇත්ත. මටත් වෙලා තියෙනවා. හැබැයි හොඳ අත්දැකීම් වලින් පරීණත වෙද්දු නම් ඔහොම වෙන්න දෙන්නෙ නෑ.

    ara peradeniya road eka inna weda hamuduru kenek innwa kiwwa thana adress eka poddak kiyanawada kalin thread ekaka tiyenwa dakka dan mathaka na.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    ara peradeniya road eka inna weda hamuduru kenek innwa kiwwa thana adress eka poddak kiyanawada kalin thread ekaka tiyenwa dakka dan mathaka na.

    මහකන්දේ ද ? හාමුදුරුවෝ කෙනෙක් නෙවේ බොල.
     
    ara peradeniya road eka inna weda hamuduru kenek innwa kiwwa thana adress eka poddak kiyanawada kalin thread ekaka tiyenwa dakka dan mathaka na.
    මහනුවර පේරාදෙණිය පාරේ අංක 893 ,
    පේරාදෙණිය පරණ පාර, මුල්ගම්පල කුස්වල බෙහෙත් ශාලාව
     
    මම අවුරුදු 15-16 ඉදලම vegitarian.රජයේ ආයුර්වේදෙන් කිව්ව හොද කරන්න බෑ කියල.දැන් අවුරුද්දක් තිස්සේ ආයුර්වේද doctor කෙනෙක්ගෙන් බේත් ගන්නවා.එයාටත් දෙන්න පුළුවන් බේත් ඉවරයි කිව්ව.දැන් නම් මොන බෙතක්වත් කරන නෑ.දැන් ඩයි කරලවත් දානවා.:(:(
    උඹ වෙජී වුණාට වැඩක් නෑ එළවළු වලත් උෂ්ණ කෑම කැවෙනවා නම්, තද ඝන කෑම කැවෙනව නම්, රතු මිරිස් දාපු කෑම කැවෙනවා නම්, පාන් කැවෙනවා නම්, තෙල් කැවෙනවා නම්. විශේෂයෙන් දෙමුහුන් හාල් වර්ග කැවෙනවා නම්.

    මේවාගෙන් මාස 6ක් එකදිගට අත්මිදිලා ඉන්න පුළුවන් නම්, ඒ අතරතුර හොඳම වර්ගයේ පොල්තෙල් හෝ තැඹිලි තෙල් ඔළුවෙ ගාන්න පුළුවන් නම්, අනිවා ඩෙෆා 6 වැනි මාසෙ ඉඳල ප්‍රගතියක් දකින්න ලැබෙයි. ඊට පස්සෙත් කෑම රටාව ඒ විදියටම කරගෙන යන්න ඕනා.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඉදිරියේ රාළ;20603407 said:
    ඒක තියෙන්නෙ නිරෝගී අයට ඉදිරියට ලෙඩ නොවී ඉන්න බඩ විරේක කරන්න. ලෙඩක් තියෙනවා නම් ඒක අදාළ වෙන්නෙ නෑ.

    ඔයාට තියෙන කේස් එක මොකක්ද ?

    අර කලින් පෝස්ට් එකක ඔයා කියපු සේරම වගෙ ලෙඩ තියෙනව මචන්. මම සිංහල වෙදමහත්තයෙක් හම්බෙන්න යන්න ඉන්නේ වෙලාවක එහෙම වුනොත්.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉදිරියේ රාළ;20601324 said:
    වැරදි ආහාර රටාව නිසා බඩේ අම්ල පිත්ත තත්වය උග්‍ර වෙලා බඩ ගිණියම් වෙලා. ඒකෙන් තමා ඔය ඔක්කොම ලෙඩ එන්නේ.

    ඔය නිසා තමා ඉස්සර අවුරුද්දකට සැරයක් බඩ විරේක කරන්නේ. අවුරුදු 100 පැනලා මිනිස්සු ඉස්සර කාලේ හිටියේ ඒ ක්‍රමයට.

    දැන් අවුරුදු 10කට සැරයක් වත් බඩ විරේක කරන්නෙ නෑනේ. ඒකයි මේ ලෙඩ අම්බානකට වැඩි.

    වෙදෙක් අල්ලගෙන බඩ විරේකයක් කරගන්න. ඊට පස්සෙ දෙන උපදෙස් පිළිපදින්න. එච්චරයි ඕනා වෙන්නේ. ඊට පස්සෙ සැපේ හිටියෑකි. ;)

    OYA SAITAM Eke DOCTOR kenek nemei neda?
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1. ඉස්සෙල්ලම බඩ යන්න බෙහෙත් බීපන් .
    2. කොන්ඩෙ කොටට කපපන් .
    3. කේශමූල තරලය දවස ගානෙ ගාපන් .
    4. සතියට 2 සැරයක් කුබුක් ශැම්පු දාපන් .
    5. සතියට සැරයක් හෝ දෙකක් සහන තෙල් අරන් ඔලුවට දාපන් උදේම . මාස 5ක් යනකොට වැඩේ ගොඩ යයි .

    ඉස්හොරි තියනවනම් ඩ්‍රීම්රෝන් ඇන්ටි ඩැන්ඩ්‍රෆ් දාපන් දවස් 2කට සැරයක් වගේ .පුලුවන් තරම් බේබි සබන් පාවිච්චි කරපන් .
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඉදිරියේ රාළ;20601256 said:
    ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.

    ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.

    බලපං මේ ටික තියෙනවද කියලා.

    matath thiyanawa bn oya tika plz help
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදිරියේ රාළ;20601256 said:
    ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.

    ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.

    බලපං මේ ටික තියෙනවද කියලා.

    matat tiyanawa ban owa kondet yanawa minoxidil walin tama control karan inne but eka tawakalika wisadumak only sinhala beth walin monada karanna ona machan
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20601256 said:
    ඊට කලින් බලපං ඉස් හොරි ඇති, නළල හරියෙ හම වේලිලා ඇති. යටි පතුලෙ විළුඹ හරිය වයසක කෙනෙක්ගෙ වගේ පැලෙන්න ලං වෙලා ඇති. මූණේ කුරුළෑ නැත්තම් නිතර හෙම්බිරිස්සාව හැදෙනව ඇති.

    ලාවට වගේ බඩ දැවිල්ල ඇති. බොක දැම්මට පස්සෙ ඇඟට හිතට සනීපයක් දැන්නෙ නැතුව ඇති. බස් එකේ යනකොට ටක් ගාල නින්ද යනවා ඇති.

    බලපං මේ ටික තියෙනවද කියලා.

    මටත් මේ ටික තියනවා. කොන්ඩේනම් ටිකක් යනවා. මොකක්ද මේ කේස් එක.....:baffled::baffled:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377
    83
    Ela ela math thatte gala damma,,number 0 dala gala damma,,Dan nikan gini kurulla wage,,office eke kello thatte athganawa,,thatte is good machan easy to maintain,,boru weda nokara umbath ape group ekata set weyan,,sira
     
    Last edited:
    මටත් මේ ටික තියනවා. කොන්ඩේනම් ටිකක් යනවා. මොකක්ද මේ කේස් එක.....:baffled::baffled:
    හොඳ වෙදමහත්තයෙක් අල්ලලා බඩ විරේකයක් කරගෙන රක්ත ශෝධනයක් කරගන්න. එතකොට වැඩේ අහවරයි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඉදිරියේ රාළ;20615262 said:
    හොඳ වෙදමහත්තයෙක් අල්ලලා බඩ විරේකයක් කරගෙන රක්ත ශෝධනයක් කරගන්න. එතකොට වැඩේ අහවරයි.

    uba danna wedek kypan