කොන්ඩේ යනව නම් දැන්ම කසාද බැඳපල්ල

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
oya kivve...

බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.
 
blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    අඩේ කොහොමද බන් කොන්ඩේ හිටවන්නේ.. පවුසි අයියේ විස්තර ටිකක් කියන්නකෝ.. කියක් ගියාද වැඩෙට??
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.
    :lol::lol::lol: mage konde yana eka adu une shampoo use kalama :rofl:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :lol::lol::lol: mage konde yana eka adu une shampoo use kalama :rofl:

    කොණ්ඩේ යන්න එකම හේතුව ෂැම්පු විතරක් නෙවෙයි ජානගත බලපෑම්, හෝමෝන බලපෑම්, මානසික ආතතිය වගේ ගොඩක් දේවල් හේතුව වෙනවා.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ammo saban unath lankawe jarawa godak thiyenne. ewa ganakota konde thamba pata wage wenwa. dumburu pata wage wenawa.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    බලපන්කෝ කොන්ඩේ විතරක් තියාගෙන කෙල්ලෝ එයිද කියලා... උබ කියන විදිහට නම් මේවෙනකොට පානදුරේ දත නැති පොන්නයාටත් කෙල්ලෙක් ඉන්න ඔනේ......:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    බොරු නෙවෙයි. ෂැම්පු වලට Natural Oil ගතිය ඔළුවේ යනවා ඒක තමයි කොන්ඩේ යන්න හේතුව. ෂැම්පු දානවා නම් කන්ඩිසනර් දාන්න ඕනේ නැත්නම් ෂැම්පු නොගා ඉන්න ඕනේ.

    uba kiyanne oya dry scalp thiyena unta. godak konde yana ayage scalp eka oily. oil gathiya wadi unama hair root eken galawena seen ekak thiyenawalu.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,787
    3,369
    113
    ෂැම්පු දාන්න එපා සබන් ගාපල්ලා , ෂැම්පු වලට තමයි කොන්ඩේ ගොඩක්ම යන්නේ.

    :oo:soap gana hoda na kiyala neda ba kiyanne
     
    lifeAdvisor

    Member
    Nov 1, 2011
    229
    10
    0
    wiki
    adee appe, ube kathave thiyena duk bara gathiya hodata therenava,
    yako thatte gagena inna eka sapai ne ban konde hitavanava kiyanne mona dasa vadayakda :(
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    :oo:soap gana hoda na kiyala neda ba kiyanne

    සබන් තමයි හොද. නැත්නම් හොද ජාතියක ෂැම්පු එක්ක කන්ඩිසනර් එකක්.
    සබන් කොන්ඩෙට හොද නෑ කියන්නේ Ph අගය වැඩි වුනාමයි. භාෂ්මික ගතිය වැඩි සබන් වලින් කොන්ඩෙට හානි වෙන්න පුලුවන්. සබන් කොන්ඩේ අනික ගොරෝසු කරනවා. කොන්ඩේ සිනිදු වෙන්න වෙන්න තමයි කොන්ඩේ යන්නේ. සබන් ගාන එකෙන් කොන්ඩේ සිනිදු වෙන එක අඩු කරලා තියෙන කොන්ඩේ රැක ගන්න හරි පුලුවන්. නමුත් මාසෙකට සැරයක් වගේ ෂැම්පු දැම්මට කමක් නෑ එතකොට කොන්ඩේ ගොඩක් ගොරෝසු කරගන්නේ නැතුව තියාගන්න පුලුවන්.

    අනෙක් එක කොන්ඩේ පොල් මුණ්ඩ වගේ නම් ඒකේ අදහස කොන්ඩේ දුර්වලයි කියන එකයි.!!
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෂැම්පු දාන්න එපා සබන් ගාපල්ලා , ෂැම්පු වලට තමයි කොන්ඩේ ගොඩක්ම යන්නේ.

    ෂැම්පු කලාට අවුලක් නැහැ සබන් නම් ගාන්න හොද නැහැ මම දන්න විදියට.. මම නාන්නෙ එකසැරයක් ෂැම්පු දාල හෝදනවා.. ආයෙත් දාල හෝදලා.. කන්ඩිශනර් එක අනිව දාන්න ඕන නැත්තම් කොන්ඩේ කැඩෙනවා මගෙ.. ඒ මදිවට ගැටත් ගැහෙනව
    :baffled:

    gPuCpCR.png
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0

    ෂැම්පු කලාට අවුලක් නැහැ සබන් නම් ගාන්න හොද නැහැ මම දන්න විදියට.. මම නාන්නෙ එකසැරයක් ෂැම්පු දාල හෝදනවා.. ආයෙත් දාල හෝදලා.. කන්ඩිශනර් එක අනිව දාන්න ඕන නැත්තම් කොන්ඩේ කැඩෙනවා මගෙ.. ඒ මදිවට ගැටත් ගැහෙනව
    :baffled:

    gPuCpCR.png

    ෂැම්පු එන්න කලින් ලංකාවේ මිනිස්සු දැම්මේ සබන් එතකොට ඔය ප්‍රශ්ණ තිබුනේ නෑ. දැන් අවුරුදු 20 වෙනකොටම ගොඩක් කොල්ලන්ගේ තට්ටේ පෑදෙනවා.
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    ෂැම්පු දාන්න එපා සබන් ගාපල්ලා , ෂැම්පු වලට තමයි කොන්ඩේ ගොඩක්ම යන්නේ.

    සබන් දැම්මම කොන්ඩේ යනවා වැඩි. බේබි ෂැම්පු එකක් පාවිච්චි කරනවා නම් තමා වඩා හොද.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle

    ෂැම්පු කලාට අවුලක් නැහැ සබන් නම් ගාන්න හොද නැහැ මම දන්න විදියට.. මම නාන්නෙ එකසැරයක් ෂැම්පු දාල හෝදනවා.. ආයෙත් දාල හෝදලා.. කන්ඩිශනර් එක අනිව දාන්න ඕන නැත්තම් කොන්ඩේ කැඩෙනවා මගෙ.. ඒ මදිවට ගැටත් ගැහෙනව
    :baffled:

    gPuCpCR.png

    වැවෙන්න වැවෙන්න කොන්ඩෙ යන ප්‍රමනාය වැඩි කැඩෙන්නෙත් ඒ වගෙ තමයි:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ෂැම්පු එන්න කලින් ලංකාවේ මිනිස්සු දැම්මේ සබන් එතකොට ඔය ප්‍රශ්ණ තිබුනේ නෑ. දැන් අවුරුදු 20 වෙනකොටම ගොඩක් කොල්ලන්ගේ තට්ටේ පෑදෙනවා.

    හා එතෝට අර අක්කල tv එකේ කියන්නෙ කොන්ඩේ ඇද ඇද ලෝන්ග් ඇන්ඩ් ස්ට්‍රොන්ග් කියල ෂැම්පු දාපුවාම..
    :sorry::(

    gPuCpCR.png